ලඟකදී ඉදන් හිසරදයක් හැදෙනවා

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වයස 20-40 අතරද? ඔළුව ඉස්සරහා ඇස් හරියේ එක පැත්තක් රිදෙනවා තේරෙනවාද? කඳුළු එහෙමත් එනවා වගේ තේරෙනවාද? නහය හිරවෙලා වගේ දැනෙනවාද? නින්දට ආසන්නයේ වැඩිද? වේදනාව තියෙන්නේ පැය බාගයක් වගේද?

    නැත්තම් ඔළුව වටේ පටියක් දාලා තද කරලා වගේ ද තේ⁣⁣රෙන්න රිදෙනවාද? වැඩිය රිදෙන්නෙ ඔලුවේ කොතනද? කන ලගද?
    වැඩක් කරද්දි වේදනාව වැඩිවෙනවාද?
    එලිය දිහා බලන්න බැරි, වමනේ එන ලක්ෂන දැනෙනවාද?
    මටත් එනව :(
    ඔලුව දෙපැත්තම එක වෙලාවෙ හෝ එක පැත්තක් සහ කන පිටිපස්සෙ තමයි.. ආවම ඇක්ස් ඔයිල් ටිකක් නාල නිදියනව.. උදේ නැගිටිනකොට ගොඩක් දුරට අඩුයි.. රෑට දරුනු උනොත් නින්ද යන්නෙ නෑ.. Eye strain කියල තමයි මම දැනට හිතන් ඉන්නෙ මොකද දවසට පැය 10-16 විතර ස්ක්‍රීන් එකේම තමයි.. අව්වට ගියාම ඇස් දෙක පොඩි වෙනව .. අනිව ඔලුව රිදෙන්න තියෙන චාන්ස් එක වැඩී..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718

    Vatha dosha.nelli rasakida beepan.beem eke tiyenawa tea packets
     
    AnuradhaRa

    Well-known member
  • බෙල්ලෙ මාංශ පේශී තද වෙලා නිසාද කියලත් පොඩ්ඩක් බලපං
    මොනිටරේ දිහා දවසම බලාගෙන ඉන්නවද?

    මොනව වුණත් කිරියෙ කොල්ලෙක්නෙ :love2:

    වැරදි කිරිම මනුස්ස ගතියක්, කරපු වැරැද්ද පිලි ගැනීම දේව ගතියක්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    වයස 20-40 අතරද? ඔළුව ඉස්සරහා ඇස් හරියේ එක පැත්තක් රිදෙනවා තේරෙනවාද? කඳුළු එහෙමත් එනවා වගේ තේරෙනවාද? නහය හිරවෙලා වගේ දැනෙනවාද? නින්දට ආසන්නයේ වැඩිද? වේදනාව තියෙන්නේ පැය බාගයක් වගේද?

    නැත්තම් ඔළුව වටේ පටියක් දාලා තද කරලා වගේ ද තේ⁣⁣රෙන්න රිදෙනවාද? වැඩිය රිදෙන්නෙ ඔලුවේ කොතනද? කන ලගද?
    වැඩක් කරද්දි වේදනාව වැඩිවෙනවාද?
    එලිය දිහා බලන්න බැරි, වමනේ එන ලක්ෂන දැනෙනවාද?

    වයස 20-40 අතරද? ඔව්

    ඔළුව ඉස්සරහා ඇස් හරියේ එක පැත්තක් රිදෙනවා තේරෙනවාද?
    ඔව් වම් ඇහැ පැත්තේ තමා

    කඳුළු එහෙමත් එනවා වගේ තේරෙනවාද?
    නැත

    නහය හිරවෙලා වගේ දැනෙනවාද?
    නැත

    නින්දට ආසන්නයේ වැඩිද?
    ඒක නම් හරියටම කියන්න බෑ. ඉස්සර නම් හිසේරදේ තිබ්බම නිදාගෙන ඇහැරුනාම හොදවෙනවනේ. දැන් එහෙම නිදාගෙන ඇහැරුනත් 100%ක් සුව නෑ.

    වේදනාව තියෙන්නේ පැය බාගයක් වගේද?
    ඊට වැඩියි

    නැත්තම් ඔළුව වටේ පටියක් දාලා තද කරලා වගේ ද තේ⁣⁣රෙන්න රිදෙනවාද? වැඩිය රිදෙන්නෙ ඔලුවේ කොතනද? කන ලගද?
    එහෙම නෑ. ඇහැ අසල වගේ තමා රිදෙන්නේ

    වැඩක් කරද්දි වේදනාව වැඩිවෙනවාද?
    ඔව්. Screen එක දීහා බලාගෙනනේ ඉන්නේ

    එලිය දිහා බලන්න බැරි, වමනේ එන ලක්ෂන දැනෙනවාද?
    නැත
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,298
    26,808
    113
    Kandy
    ඔයාට තේරෙනවාද දැන් ඔළුව කැක්කුම එන්න යන්නෙ කියල? ඔළුව කැක්කුම පටන් ගන්න අවස්තාවේදි වෙන දේවල්/දැනෙන දේවල් කියන්න.
    එහෙම දැනෙන් නැ .ලාවට ඔලුව රිදෙන්න පටන් අරන් ටිකකින් වැඩි වෙනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    වයස 20-40 අතරද? ඔව්

    ඔළුව ඉස්සරහා ඇස් හරියේ එක පැත්තක් රිදෙනවා තේරෙනවාද?
    ඔව් වම් ඇහැ පැත්තේ තමා

    කඳුළු එහෙමත් එනවා වගේ තේරෙනවාද?
    නැත

    නහය හිරවෙලා වගේ දැනෙනවාද?
    නැත

    නින්දට ආසන්නයේ වැඩිද?
    ඒක නම් හරියටම කියන්න බෑ. ඉස්සර නම් හිසේරදේ තිබ්බම නිදාගෙන ඇහැරුනාම හොදවෙනවනේ. දැන් එහෙම නිදාගෙන ඇහැරුනත් 100%ක් සුව නෑ.

    වේදනාව තියෙන්නේ පැය බාගයක් වගේද?
    ඊට වැඩියි

    නැත්තම් ඔළුව වටේ පටියක් දාලා තද කරලා වගේ ද තේ⁣⁣රෙන්න රිදෙනවාද? වැඩිය රිදෙන්නෙ ඔලුවේ කොතනද? කන ලගද?
    එහෙම නෑ. ඇහැ අසල වගේ තමා රිදෙන්නේ

    වැඩක් කරද්දි වේදනාව වැඩිවෙනවාද?
    ඔව්. Screen එක දීහා බලාගෙනනේ ඉන්නේ

    එලිය දිහා බලන්න බැරි, වමනේ එන ලක්ෂන දැනෙනවාද?
    නැත
    @emoji diaries kiyandooo