මටත් එනවවයස 20-40 අතරද? ඔළුව ඉස්සරහා ඇස් හරියේ එක පැත්තක් රිදෙනවා තේරෙනවාද? කඳුළු එහෙමත් එනවා වගේ තේරෙනවාද? නහය හිරවෙලා වගේ දැනෙනවාද? නින්දට ආසන්නයේ වැඩිද? වේදනාව තියෙන්නේ පැය බාගයක් වගේද?
නැත්තම් ඔළුව වටේ පටියක් දාලා තද කරලා වගේ ද තේරෙන්න රිදෙනවාද? වැඩිය රිදෙන්නෙ ඔලුවේ කොතනද? කන ලගද?
වැඩක් කරද්දි වේදනාව වැඩිවෙනවාද?
එලිය දිහා බලන්න බැරි, වමනේ එන ලක්ෂන දැනෙනවාද?
ඔලුව දෙපැත්තම එක වෙලාවෙ හෝ එක පැත්තක් සහ කන පිටිපස්සෙ තමයි.. ආවම ඇක්ස් ඔයිල් ටිකක් නාල නිදියනව.. උදේ නැගිටිනකොට ගොඩක් දුරට අඩුයි.. රෑට දරුනු උනොත් නින්ද යන්නෙ නෑ.. Eye strain කියල තමයි මම දැනට හිතන් ඉන්නෙ මොකද දවසට පැය 10-16 විතර ස්ක්රීන් එකේම තමයි.. අව්වට ගියාම ඇස් දෙක පොඩි වෙනව .. අනිව ඔලුව රිදෙන්න තියෙන චාන්ස් එක වැඩී..