ලජ්ජා නොවී මේ පාරෙන් එන්න

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    machan lankawe purawasiyek hatiyata lankawa sanwardanaya wenakota hadawathinma sathutu wenna. mewage ewata desapalana tharaha thiya ganna epa.

    ණය අරගෙන ලංකාවම දියුණු කරත් වැඩක් නැහැ ඔය ණය ගෙවන්න වෙන්නේ උඹටයි මටයි අපේ අනාගතෙටයි. නැතුව මහින්දවත්, නාමල් වත් නෙමේ. ණය ගන්න පුළුවන්. ගෙවන්න ගියාම තමයි ආතල් එක. ඉතින් ඔය ණය ගැන මතක් වෙනකොට කොහෙද ලංකාවේ දියුණුවක් ගැන සන්තෝස වෙන්නේ? උඹ UNP එක කරපු සන්වර්ධනය් දන්නේ නැත්නම් කට වහගෙන ඉඳපන්.
     
    • Like
    Reactions: gcj

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    mechchara kal gaththa ewa gewala thiyenne. mewa walin labena adayam wadi unama naya gewana eka deyak neweyi. UNP eka karapu deyak naha mewa thama sanwardanaya kiyanne. ranil hadapu eka paraka namak kiyanna balanna
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    grounds hadapu ekennam nasthiyak une naha. lankawe school, club matches walata hodayi ewa. ewage ewa walin adayam laba eka para ganna baha. tika kalayak yanawa.

    අනේ මේ උබයි මායි දන්න Club matches , ලබන මාසේ පටන් ගන්න Premier Limited Over Tournarment එකෙ එක තරගයක්වත් ඔය හම්බන්තොට අරි පල්ලෙකැලේ නැ .. :P
    හම්බන්තොට ඒළගට තරගයක් තියෙන්නේ ලබන අවුරුද්දෙඋ සැප්තම්බර් වල තියෙන T20 world cup තරගාවලියේ ..:confused:
    ඔන්න ඔනෙනම් ගමේ කොල්ලො කුරුට්ටො ගහනවා ඇති ටෙනිස් බොල තරගනම් , බලපන් එතකොට බිලියන ගනන් වියදන් කරල දීව රාත්‍රි දාල හදල තියෙන්නේ මේ නිකන් සොබනයටනේ ..
    ඔන්න ඔකයි ආණ්ඩුවෙ ගොඩක් ඔය සල්ලි වියදම් කරන දෙවල් වල අවසන් ප්‍රතිපලේ .. නිකන් ෂො එක විතරයි

    මම හිතනව ඔය highway එකත් එහෙම නොවෙවා කියල , පැයකට වාහන 10ක් වගේ යන ආනාත එකක් නොවෙවයි පතනවා
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    එක්සත් ජාතික පක්ෂයත් ණය අරගෙන කරපු දේවල් හූඟක් තියෙනවා.ඒවා මට කිය කිය ඉන්න මම එක්සත් ජාතික පක්ෂයට කඩේ යන්න උවමනාවක් නෑ.ඔයා කියන විදිහට මේ රට සංවර්ධනය කරේ මහින්ද විතරයි.අනිත් එවුන් මොනවත් කරලා නෑනේ..
    මේක මහ නාස්තියක්.කිසිම වැඩකට නැති සුදු අලියෙක්.හම්බන්තොට වරායවල්, දක්ෂින මාර්ග රාජපක්ෂලා කරේ ඒ වගෙන් හුඟක් කොමිස් ගහන්න පුලුවන් නිසා.මේ පාරට ගිය සල්ලි වලින් මේ වගේ පාරවල් තුනක් ගහන්න තිබුනා. බාගෙට බාගයක් ගහලා.අපිව ලෝකෙට ණය කරලා අද රාජපක්ෂලා විශාල ධනවතුන් වෙලා.දීපාලිගේ දුවට රුපියල් ලක්ෂ දහයකුයි, ලක්ෂ අසූවක කාර් එකකුයි තෑගි දුන්නේ ඩී.ඒ රාජපක්ෂ මහත්තයාගේ බූදලෙන් වෙන්න ඇති.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සුනාමියෙන් කෝටි ගනන් ගහපු සල්ලි
    යුද්ධයෙන් කෝටි ගනන් ගහපු සල්ලි
    රත්‍රන් විකුනලා ගත්ත කොමිස්
    කේපි ගේ කප්පම් සල්ලි
    හම්බන්තොට වරායෙ ගැහිලි
    ගුවන් පාලම් සල්ලි
    මිහින් එයාර් එකේ සල්ලි
    මාතර අධි වේගි පරේ කොමිස්

    :angry::angry::angry::angry::angry::frown::frown::growl::growl::growl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    mechchara kal gaththa ewa gewala thiyenne. mewa walin labena adayam wadi unama naya gewana eka deyak neweyi. UNP eka karapu deyak naha mewa thama sanwardanaya kiyanne. ranil hadapu eka paraka namak kiyanna balanna

    UNP කියන්නේ රනිල් විතරද? උඹ දන්නේ රනිල් ගේ UNP එක ගැන විතරද? එහෙනන් ඔය මහවැලි, ගම් උදාව, මහපොළ, වාරයේ ජයා බහලුම් පර්යන්තය වගේ ව්‍යාපාර වගේ ඒවත් හදන්න ඇත්තේ මහින්ද හම්බන්තොට මාළු බාන කලේ වෙන්න ඇති. නොදන්නා දේවල් කතා කරන්න එපා. රනිල්ට රට හදන්න කාලයක් නැති උනා. හැබැයි ඒ අවුරුදු දෙක ඇතුලේ කරපු දේවල් ටිකකුත් තියනවා නොකරපු ටිකකුත් තියනවා. උඹට පුලුවන්නම් පෙන්නපන්කෝ මහින්දගේ ආණ්ඩුව ආපහු ගෙවපු ණය? පෙන්නන පුලුවන්ද? තව එකක්. මහින්ද දැන් ඔය රජ කරගෙන ඉන්නෙත් UNP කාලේ JR ගෙනාපු ව්‍යවස්ථාවට පින්සිද්ද වෙන්න. නැත්තන් අද මහින්දත් ගෙදර.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අතන දුෂනයක් මෙතන දුෂනයක් කියකියා හිටපල්ල හරියයි ඔකත් අර
    "අනේ ජනරාල් පුලුවන්නමි හරේ කඩාගෙන එන්ඩ කියුව වගේ තමයි" :lol::lol::lol:
    කිසිම පදනමක් හා හරයක් නැති අවලාද සෙටි එකක් විතරයි.අවලාද නගල,රටට හතුරැවෙලා,කුහකකම, ඉරිසියාව, වෛරය, කණුහරපය, හටිටි මුටිට් පොලොවෙ ගැසිම, තරගයට හු කිම,නලා නාද කිරිම වගේ මෝඩ වැඩ කරල රටක පාලන බලය ලබාගන්ඩ බැ.ඒක unp නායකත්වයට වගේම සාමාජිකයටත් නොතේරෙන දේශපාලනය :lol::lol::lol::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP කියන්නේ රනිල් විතරද? උඹ දන්නේ රනිල් ගේ UNP එක ගැන විතරද? එහෙනන් ඔය මහවැලි, ගම් උදාව, මහපොළ, වාරයේ ජයා බහලුම් පර්යන්තය වගේ ව්‍යාපාර වගේ ඒවත් හදන්න ඇත්තේ මහින්ද හම්බන්තොට මාළු බාන කලේ වෙන්න ඇති. නොදන්නා දේවල් කතා කරන්න එපා. රනිල්ට රට හදන්න කාලයක් නැති උනා. හැබැයි ඒ අවුරුදු දෙක ඇතුලේ කරපු දේවල් ටිකකුත් තියනවා නොකරපු ටිකකුත් තියනවා. උඹට පුලුවන්නම් පෙන්නපන්කෝ මහින්දගේ ආණ්ඩුව ආපහු ගෙවපු ණය? පෙන්නන පුලුවන්ද? තව එකක්. මහින්ද දැන් ඔය රජ කරගෙන ඉන්නෙත් UNP කාලේ JR ගෙනාපු ව්‍යවස්ථාවට පින්සිද්ද වෙන්න. නැත්තන් අද මහින්දත් ගෙදර.

    unp කියන්නෙ රනිල් විතරයි තමා.ජේආර් කරපුව බලාගෙන රනිල්ට චන්දෙ දෙන්ඩ මිනිසුන්ට පිස්සුද :lol::lol::lol: අපි නමි දෙන්නෙ නැ.රනිල් කියන්නෙ ජේආර්වත්,පේමදාසවත් නෙමේ :no::lol:ඒක හින්ද ඒ දෙන්නගෙ චන්ද රනිල්ට එන්නෙ නැ.මාර කතානේ කියන්නෙ පක්ෂයක පැවැත්ම තිරනය කරන්නෙ පවතින නායකත්වය මිසක් හිටපු නායකත්වය නෙමේ.මහින්දට චන්දය දෙන්නෙ මහින්ද කරපුවට මිසක් චන්දිකා කරපුවට නෙමේ,මාර ජොක් තමයි දාන්නෙ. :lol::lol::lol::lol: රනිල්ගෙ අවුරැදු දෙකේ කරපු එක දෙයක් කියමු බලන්ඩ පුලුවන්නමි :lol::lol::lol: මම කියන්නමි නොකරපු සෙටි එකක් ඔනෙනමි.අර කොටියට දොහොත් මුදුනෙ තියගෙන වැදගෙන ඊලව බන්දේසියේ තියාගෙන පුජා කරන්ඩ හිටියෙ කවුද කියල අහගන්ඩ එපා,අර මිලේනියමි සිටි,බුද්ධි අංශය මරදිදි හොදයි කියපුව අනේ රනිල්ගෙ ගුණය නමි කියලම වැඩක් නැ :lol::lol::lol::lol::baffled: JR ගෙනාපු ව්‍යවස්ථාවට නෙමේ අද තියෙන්නෙ එක දැන් නැ:lol::lol:ලංකාවෙද ඉන්නෙ මතක නැද්ද13,17,18 ගෙනාව කියල :lol::lol:කතා කරන්නෙ දේශපාලනය දන්නෙත් නැත්තෙ එකමයි සමහරැ.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ]අධිවේගයෙන් ඇති වැඬේ මොකක්ද?’ – ඇමති විමල්
    2011 නොවැම්බර් 27 වෙනි ඉරිදා, 10:52 Sri Lanka Mirror Editor

    Wimal_11-11-27.gif

    Srilankamirror - දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කොට ඇත්තේ මෙරට මූලික උවමනාවන් ජන අභිලාෂයන් නොකතකමින් බවත් එය, ඇතමුන්ගේ ජීවන සතුට හා ඥාති සම්බන්ධතා අහිමි කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරංවශ මහතා කියා සිටියි.

    වීර මොනරවිල කැප්පෙටිපොල නිළමේවරයා දිවි පුදා වසර 193 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    ඉදිරි කාලය තුළ දී ශ‍්‍රී ලංකාවට එරෙහිව එල්ල වන අභියෝග වැඩිවනු ඇති බව එහිදී සදහන් කල විමල් වීරවංශ මහතා වැඩිදුරටත් මෙසේද පැවසිය.

    ‘ගොවියගේ කුඹුර ඒ පැත්තේ හිටියොත් ඒකට මේ පැත්තට එන්න ආයේ අර වටරවුම් මාර්ගයක් හරහා එන්න වෙනවා. දැන් කුඹුරේ ඉතිරි කෑල්ල කොහොම ද කරන්නේ කියලා ඒ ගොවියා ‍ඔළුවෙ අත තියාගෙන කල්පනා කරනවා.
    අපි පිඹලා යනවා. අඩු ගානේ මේ පරිසරය ගැන මේ කෘෂිකර්මාන්තය ගැන මොකක් හරි හාංකවිසියක හැගීමක් තිබ්බනම් කීයක් හරි වැඩියෙන් ගියත් අර කොන්ක්‍රීඩ් කණු උඩ එපැයි ඔය පාර හදාගන්න ඒක හිතන්නේ නැත්තේ ඇයි. ඊළඟට නෑදැයෝ වෙන්කරනවානේ දෙයි හාමුදුරුවනේ අර පැත්තේ හිටියා තාත්තා මේ පැත්තේ හිටියා දූ. දැන් ඉතින් පළයං වටරවුම් මාර්ගයෙන් එන්න වෙනවා. ඕක හදන්නමඑ ඕනි නම් අර කොන්ක්‍රීට් කණු උඩ ගියා නම් ඕක අස්සෙන් රිංගලා යයිනේ යන මිනිහෙක්. දැන් මේකේ පස් කණ්ඩිය හින්දා බල්ලෝ එන එක නවත්තන්න වෙනම දැලක් දාලා ඒ දැළට යන්න ඇති සෑහෙන වියදමක්’මුලාශය - ලංකා සි නිවුස්

    සුනිමලෝ මෙන්න උඹේ ගල් බාස් ලොක්කම කියනවා මේක කිසිම සැලසුමක් නැති වැඩක් කියලා. උඹ දැන් වැඩ කරන්නේ විමල් ගාව නෙවෙයිද? උඹව කොන්ඩම් තියරියට අහු වුනාද විමල්ගෙන්?
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මුලාශය - ලංකා සි නිවුස්සුනිමලෝ මෙන්න උඹේ ගල් බාස් ලොක්කම කියනවා මේක කිසිම සැලසුමක් නැති වැඩක් කියලා. උඹ දැන් වැඩ කරන්නේ විමල් ගාව නෙවෙයිද? උඹව කොන්ඩම් තියරියට අහු වුනාද විමල්ගෙන්?

    යකෝ මු දැන් දේශද්‍රෝහියෙක්ද?:shocked::shocked:
     
    JavaR

    Banned
    Nov 13, 2011
    166
    14
    0
    unp කියන්නෙ රනිල් විතරයි තමා.ජේආර් කරපුව බලාගෙන රනිල්ට චන්දෙ දෙන්ඩ මිනිසුන්ට පිස්සුද :lol::lol::lol: අපි නමි දෙන්නෙ නැ.රනිල් කියන්නෙ ජේආර්වත්,පේමදාසවත් නෙමේ :no::lol:ඒක හින්ද ඒ දෙන්නගෙ චන්ද රනිල්ට එන්නෙ නැ.මාර කතානේ කියන්නෙ පක්ෂයක පැවැත්ම තිරනය කරන්නෙ පවතින නායකත්වය මිසක් හිටපු නායකත්වය නෙමේ.මහින්දට චන්දය දෙන්නෙ මහින්ද කරපුවට මිසක් චන්දිකා කරපුවට නෙමේ,මාර ජොක් තමයි දාන්නෙ. :lol::lol::lol::lol: රනිල්ගෙ අවුරැදු දෙකේ කරපු එක දෙයක් කියමු බලන්ඩ පුලුවන්නමි :lol::lol::lol: මම කියන්නමි නොකරපු සෙටි එකක් ඔනෙනමි.අර කොටියට දොහොත් මුදුනෙ තියගෙන වැදගෙන ඊලව බන්දේසියේ තියාගෙන පුජා කරන්ඩ හිටියෙ කවුද කියල අහගන්ඩ එපා,අර මිලේනියමි සිටි,බුද්ධි අංශය මරදිදි හොදයි කියපුව අනේ රනිල්ගෙ ගුණය නමි කියලම වැඩක් නැ :lol::lol::lol::lol::baffled: JR ගෙනාපු ව්‍යවස්ථාවට නෙමේ අද තියෙන්නෙ එක දැන් නැ:lol::lol:ලංකාවෙද ඉන්නෙ මතක නැද්ද13,17,18 ගෙනාව කියල :lol::lol:කතා කරන්නෙ දේශපාලනය දන්නෙත් නැත්තෙ එකමයි සමහරැ.

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සුනිමලෝ මෙන්න උඹේ ගල් බාස් ලොක්කම කියනවා මේක කිසිම සැලසුමක් නැති වැඩක් කියලා. උඹ දැන් වැඩ කරන්නේ විමල් ගාව නෙවෙයිද? උඹව කොන්ඩම් තියරියට අහු වුනාද විමල්ගෙන්?

    විමල්ගෙ කතාවත් හරිනේ ඒක මේ මාර්ගයේ තියෙන අඩුපාඩුවක්,මොකද විමල් ඔය කියන දේ වෙනව.ඔන්න ඔක පෙන්නල දෙන්ඩවත් රටට විපක්ෂයක් නැ.විවේචනය කියන්නෙ මෙන්න මේක.නියම කතාව ඔය වගේ සාරවත් විවේචනයක් කරගන්ඩ අද විපක්ෂයේ ඉන්න මොකාටද පුලුවන් ?කොහොමද කතාව මල් හතයි :yes::yes::cool: ඔන්න බලපල්ල ඔයාලගෙ තියෙන අසරන කම කොචිචරද කියල,ඇයි මේකට හරි විවේචනයක් කරන්ඩ එකෙක් UNP එකේ හොයාගන්ඩවත් නැ:cool::lol::lol::lol: ඒකටත් පෙන්නන්ඩ තියෙන්නෙ විමල්ගෙ කතාව,ඔයාල මාර අසරනයි ,පවි අප්පේ :cool::lol::lol::lol::lol:
    wimal-pencil.jpg
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    විමල්ගෙ කතාවත් හරිනේ ඒක මේ මාර්ගයේ තියෙන අඩුපාඩුවක්,මොකද විමල් ඔය කියන දේ වෙනව.ඔන්න ඔක පෙන්නල දෙන්ඩවත් රටට විපක්ෂයක් නැ.විවේචනය කියන්නෙ මෙන්න මේක.නියම කතාව ඔය වගේ සාරවත් විවේචනයක් කරගන්ඩ අද විපක්ෂයේ ඉන්න මොකාටද පුලුවන් ?කොහොමද කතාව මල් හතයි :yes::yes::cool: ඔන්න බලපල්ල ඔයාලගෙ තියෙන අසරන කම කොචිචරද කියල,ඇයි මේකට හරි විවේචනයක් කරන්ඩ එකෙක් UNP එකේ හොයාගන්ඩවත් නැ:cool::lol::lol::lol: ඒකටත් පෙන්නන්ඩ තියෙන්නෙ විමල්ගෙ කතාව,ඔයාල මාර අසරනයි ,පවි අප්පේ :cool::lol::lol::lol::lol:

    :yes::yes::yes:

    mewage dawantha project ekak karanakota yam yam adu padu wenawa. ewata wisadum ikmanatama karayi. ewa pennala dena anduwe athule hari pita hari inna ayage yuthukama. hoda deta hodayi kiyanawa wagema eke waradith wimal weerawansa mathi thuma wage pennala denna ona.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    unp කියන්නෙ රනිල් විතරයි තමා.ජේආර් කරපුව බලාගෙන රනිල්ට චන්දෙ දෙන්ඩ මිනිසුන්ට පිස්සුද :lol::lol::lol: අපි නමි දෙන්නෙ නැ.රනිල් කියන්නෙ ජේආර්වත්,පේමදාසවත් නෙමේ :no::lol:ඒක හින්ද ඒ දෙන්නගෙ චන්ද රනිල්ට එන්නෙ නැ.මාර කතානේ කියන්නෙ පක්ෂයක පැවැත්ම තිරනය කරන්නෙ පවතින නායකත්වය මිසක් හිටපු නායකත්වය නෙමේ.මහින්දට චන්දය දෙන්නෙ මහින්ද කරපුවට මිසක් චන්දිකා කරපුවට නෙමේ,මාර ජොක් තමයි දාන්නෙ
    මෙතන එයා කතා කරේ රනිල්ගේ චන්ද වැඩ ගැන නෙවෙයි.චන්ද ගැනත් නෙවෙයි.
    සුනිමල් කීවේ එක්සත් ජාතික පක්ෂය කරපු දෙයක් නෑ කියලා. ඒකට කරපු දේවල් පෙන්නලා උත්තරයක් දුන්නා.ඔයා ඔය පොයින්ට් එකට කතා කරන්නේ ඔහොමද?
    පක්ෂයක පැවත්මක් හෝ නායකත්වයක් ගැන කියලා තියෙනවද? නෑනේ. රනිල්ව පැත්තකින් තියලා එක්සත් ජාතික පක්ෂය කරපු වැඩ ටිකක් කීවේ.ගම් උදාව කියන්නේ ලංකාවේ සල්ලි වලින් කරපු එකක්. මම දන්න විදිහට සෙවන ලොතැරයියෙන්.විදේශ ණය මතම ඒක යැපිලා නෑ.දේශියව විශාල දායකත්වයක් දුන්නා.

    අර කොටියට දොහොත් මුදුනෙ තියගෙන වැදගෙන ඊලව බන්දේසියේ තියාගෙන පුජා කරන්ඩ හිටියෙ කවුද කියල අහගන්ඩ එපා
    උඹ එහෙම කීවට කොටි ඒක ගැන කිසිම විශ්වාසයක් තියා ගත්තේ නෑ.එහෙම රනිල් බන්දේසියේ තියලා දෙනවනම්, කොටි කර උඩින් තියාගෙන ගිහිල්ලා රනිල්ව ජනාධිපති පු‍ටුවේ වාඩි කරවන්නේ.නමුත් කොටි මහින්දව කර උඩින් තියාගෙන ගිහිල්ලා නේ පු‍ටුවෙ වාඩි කෙරෙව්වේ.

    • Like
    Reactions: chami_84

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:

    mewage dawantha project ekak karanakota yam yam adu padu wenawa. ewata wisadum ikmanatama karayi. ewa pennala dena anduwe athule hari pita hari inna ayage yuthukama. hoda deta hodayi kiyanawa wagema eke waradith wimal weerawansa mathi thuma wage pennala denna ona.

    :yes::yes::yes: අනිවාර්යෙන් එක තමයි වෙන මොකක්ද? ඒක පෙන්නල දෙන්ඩ එකෙක් විපක්ෂයේ නැ,කුණු හරපෙන් බනින්ඩ නමි ඉන්නව.විමල් කරන්නෙ දේශපාලනය,නැතුව ඔය විපක්ෂයේ මෝඩයො වගේ ගොන්කමි නෙමේ.ආණ්ඩුවට පුලුවන් අවශය තැන්වලන් ගුවන් පාලමි ඉදිකරල දෙන්ඩ මිනිස්සුන්ට එහාය මොට පයින් යන්ඩ.පාලමක් හදන්ඩ මහලොකු ගානක් යන්නෙ නැ. ඒකත් ආණ්ඩුවෙම අදහසකට අනුව වෙන දෙයක්.ඒකේ සමිපුර්න කෙඩිටි එක යන්නෙ ආණ්ඩුවට:yes: විපක්ෂය කුණුහරපනේ බැන බැන ඉදල දිනයි ටික් බෝල ගහල :lol::lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අර මිලේනියමි සිටි,බුද්ධි අංශය මරදිදි හොදයි කියපුව අනේ රනිල්ගෙ ගුණය නමි කියලම වැඩක් නැ
    කොටි ඒ කාලේ මැරුවේ ඔය වගේ දහ පහලොවක් විතරයි.චන්ද්‍රිකාගේ කාලේ හමුදාවේ දහ දහස් ගනන් මැරුවා. මහින්දගේ කාලේ දහස් ගනන් මැරුනා.ජේ අර්ගේ කාලේ දහස් ගනන් මැරුනා. ඒ වගේම මහින්ද දුන්න එමිල් කාන්තන් හරහා කොටින්ට දුන්න සල්ලි වලින් ගත්ත උණ්ඩ වලින් අපේ හමුදාවේ කොල්ලො කී දෙනෙක් මැරුම් කන්න ඇත්ද? ඒවා දේශක් ද්‍රෝහි වැඩ නෙවෙයිද?නමුත් මහින්දලා අද කරන්නේ ඒ ජාතිය වෙනුවෙන් දිවි පිදූ සොල්දාදුවන්ගේ සොහොන් උඩට හුජ්ජ කරන එක.ඒ කුඩු දුමින්දලා ‍රැකවරන ඇතිව රට යැවීම,අවනීතිය ඇති කිරීම සහ දූෂනය ඉහවහා ගිය දුගී රටක් හැදීම මගින්.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ewata wisadum ikmanatama karayi. ewa pennala dena anduwe athule hari pita hari inna ayage yuthukama.
    ඒ කියන්නේ විමල් පෙන්නලා දුන්න විදිහට ඔය පාර ගලවලා ආපහු කොන්ක්‍රීට් කනු උඩ පාර ගහනවා කියන එකද?
    ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටි ඒ කාලේ මැරුවේ ඔය වගේ දහ පහලොවක් විතරයි.චන්ද්‍රිකාගේ කාලේ හමුදාවේ දහ දහස් ගනන් මැරුවා. මහින්දගේ කාලේ දහස් ගනන් මැරුනා.ජේ අර්ගේ කාලේ දහස් ගනන් මැරුනා. නමුත් මහින්දලා අද කරන්නේ ඒ ජාතිය වෙනුවෙන් දිවි පිදූ සොල්දාදුවන්ගේ සොහොන් උඩට හුජ්ජ කරන එක.ඒ කුඩු දුමින්දලා ‍රැකවරන ඇතිව රට යැවීම,අවනීතිය ඇති කිරීම සහ දූෂනය ඉහවහා ගිය දුගී රටක් හැදීම මගින්.

    යන්තමි කැල්ලක් අල්ලගෙන ඔකත් වැරදියි.රනිල්ගෙ කාලේ බුදධි අංශය සුනකයන් බාර පොලිස් කාරයෙක් දාල පාවල දුන්න.අනේ උබලත් ලියනවනේ මේවා රෙදි ඇදගෙන.හොද දහ පහලොව බුද්ධි අංශය පාවල දුන්න හින්ද රනිල් 49 දෙනකේ මැරැව ඒ අපේ අය.කොටින්ගෙ පැත්තෙ ඉදල හමුදාවට උදවු කරපු දෙමල මින්ස්සු කියක්ද???????? මෝඩ කතනමි ලියන්ඩ එපා.ලංකා ඉතිහාසයේ කරපු ලොකුම පාවා දිම කරේ රනිල් ඒක පිළිගනින් ඒකට මේ ‍බයිල කියල වහන්ඩ බැ :no::no::no:කතා කරේ කරේ රනිල් ගැන අන්තිමට එනනේ දුමින්දට :lol::lol::lol::lol: කෝකටත් තෛලය :lol::lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    පාර යටින් පොඩි කොන් ක්‍රීට් බට හයි කරා නම් ,අර ගඩාපි ගියා වගේ බඩ ගාගෙන එහා පැත්තට රිං ගන්න පුලුවන්.
    :yes::yes::D
     
    • Like
    Reactions: Mr Dilshan