machan lankawe purawasiyek hatiyata lankawa sanwardanaya wenakota hadawathinma sathutu wenna. mewage ewata desapalana tharaha thiya ganna epa.
ණය අරගෙන ලංකාවම දියුණු කරත් වැඩක් නැහැ ඔය ණය ගෙවන්න වෙන්නේ උඹටයි මටයි අපේ අනාගතෙටයි. නැතුව මහින්දවත්, නාමල් වත් නෙමේ. ණය ගන්න පුළුවන්. ගෙවන්න ගියාම තමයි ආතල් එක. ඉතින් ඔය ණය ගැන මතක් වෙනකොට කොහෙද ලංකාවේ දියුණුවක් ගැන සන්තෝස වෙන්නේ? උඹ UNP එක කරපු සන්වර්ධනය් දන්නේ නැත්නම් කට වහගෙන ඉඳපන්.












ඔන්න බලපල්ල ඔයාලගෙ තියෙන අසරන කම කොචිචරද කියල,ඇයි මේකට හරි විවේචනයක් කරන්ඩ එකෙක් UNP එකේ හොයාගන්ඩවත් නැ

