ලත් තැනම ලොප් කරමු ....

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලත් තැනම ලොප් කරමු ....

    රන්ජන්..පබා වගේ ගොන් දේශපාලුවෝ ඕනේද ? ලත් තැනම ලොප් කරමු ....

    අරාදනා කරන දේශපාලුවන්ද පරදවමු ....

    anusha-damayanthi4.jpg

    Arjun%20kamalanath%20pics%20(1).jpg

    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :rofl:ඕකුන්ට දිනන්න බැහැ කොහොමත්.අනර්කලී,උපේක්‍ෂා වගේ උන්ට ජන්දෙ දීපු උන් දැන් දන්නවා උන් කරපු වැඩ ගැන:rofl:.අනික රන්ජා කරපු ගොන් වැඩ නිසා තවත් නළු නිළියෝ චොර උනා..ඔන්න ඔහේ අාපු දෙන්..අාසවනේ.:rofl:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    :rofl:ඕකුන්ට දිනන්න බැහැ කොහොමත්.අනර්කලී,උපේක්‍ෂා වගේ උන්ට ජන්දෙ දීපු උන් දැන් දන්නවා උන් කරපු වැඩ ගැන:rofl:.අනික රන්ජා කරපු ගොන් වැඩ නිසා තවත් නළු නිළියෝ චොර උනා..ඔන්න ඔහේ අාපු දෙන්..අාසවනේ.:rofl:

    ගාල්ල , ගම්පහ මිනිස්සු එහෙම හිතයිද​..​
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    මහින්ද තමයි ඔය දෙකයි පනහෙ නිළි බඩු දේශපාලනේට ගෙනැල්ලා චොර කලේ. මුන් දෙන්නාටත් නොමිනේෂන් දෙන්න ඉඩ තියෙනවා මොකද මහින්ද කියන්නේ පාඩමක් ඉගෙන ගන්න එකෙක් නෙවෙයි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    :rofl:ඕකුන්ට දිනන්න බැහැ කොහොමත්.අනර්කලී,උපේක්‍ෂා වගේ උන්ට ජන්දෙ දීපු උන් දැන් දන්නවා උන් කරපු වැඩ ගැන:rofl:.අනික රන්ජා කරපු ගොන් වැඩ නිසා තවත් නළු නිළියෝ චොර උනා..ඔන්න ඔහේ අාපු දෙන්..අාසවනේ.:rofl:

    අනේ මෙහ් පුක නොදී ඉදපන්.. ඔය තැනට උගත් බුද්දිමත් දෙන්නෙක් දැම්මනම් ඇයි මහින්දට කහනවද?

    දිනන්න බැරිනම් පුකටද දාන්නේ? මේක ගමේ සමිතිය නෙවේනේ ආසාවට තනතුරු දෙන්න? :confused::confused::confused:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ethakota katada ayubowan api chande denna ona?

    examples tikak daapanko? :P:P:P

    karma is bitch!

    කොහොමත් O/L pass නැති අගමැති ක් ඕනෙද? නෑනේ .... UNP වගේ විහිලු සපයන්නේ නැති තැනකට ගෙන්න තමයි උත්සාහය....

    කොහොමත් විකල්ප Dubai ගියා...රන්ජ හිරේ ගියා...UNP එක බල්ලට ගියා....

    විසඳුම ගෝටා විතරයි.....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    කොහොමත් O/L pass නැති අගමැති ක් ඕනෙද? නෑනේ .... UNP වගේ විහිලු සපයන්නේ නැති තැනකට ගෙන්න තමයි උත්සාහය....

    කොහොමත් විකල්ප Dubai ගියා...රන්ජ හිරේ ගියා...UNP එක බල්ලට ගියා....

    විසඳුම ගෝටා විතරයි.....

    හා! ගෝටා මොන ද්‍රිස්තික්කෙන්ද ඉල්ලන්නේ මැතිවරනෙට? :P:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හා! ගෝටා මොන ද්‍රිස්තික්කෙන්ද ඉල්ලන්නේ මැතිවරනෙට? :P:P

    තොත්ත බබා නොවී ඉඳින්...ඕකට උත්තරේ දන්නවා...මමත් දන්නවා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ මෙහ් පුක නොදී ඉදපන්.. ඔය තැනට උගත් බුද්දිමත් දෙන්නෙක් දැම්මනම් ඇයි මහින්දට කහනවද?

    දිනන්න බැරිනම් පුකටද දාන්නේ? මේක ගමේ සමිතිය නෙවේනේ ආසාවට තනතුරු දෙන්න? :confused::confused::confused:

    ඒක ගිහින් අහපං ගිහින් මහින්දගෙන්.මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් පොන්නයො.ඕන පකයෙක්ට ජන්දෙ ඉල්ලන්න පුළුවන් තොටත් පුළුවන් තොගෙ අම්මටත් පුළුවන්.:rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    ඒක ගිහින් අහපං ගිහින් මහින්දගෙන්.මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් පොන්නයො.ඕන පකයෙක්ට ජන්දෙ ඉල්ලන්න පුළුවන් තොටත් පුළුවන් තොගෙ අම්මටත් පුළුවන්.:rofl:

    උබ නොමිනෙශන් ගන්න බලපන් දෙයිද කියලා? ඕවාට පුක දුන්න උන්ට විතරයි ඕවා හම්බෙන්නේ.. ඒක නතර කරන්නයි ඕන..

    උබේ අම්ම උගත් බුද්දිමත් නම් උබේ අම්මා ඉල්ලුවත් වරදක් නෑ.. :love::love::love:

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ගයානුත් මාතලෙන් ඉල්ලන ලයින් එකක් තියෙන්නේ .
    මුන් දෙන්නා නම් කොහොමත් පරදියි බන්..මේ වගේ එවුන්ට නම් නොමිනේශන් නොදී ඉන්න ඕනේ..:yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොනාද ඕයි මේ කියවන්නේ? ලත් තැනම ලොප් වෙලා වගේ.. :P:P:P

    උඹට ඕව ත්රෙන්නේ නෑ...දැන් බලපන්...UNP කතාකරන්නේ මොනවද ? 2/3 නොදෙන එක ගැන..නැතුව දිනන එක නෙමෙයි....

    මේවගේ ගොන් ආතල් වලින් මොනවද වෙන්නේ ?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Me wage un chande illna eken wenne wadak karanna puluwan janapriya nathi unwa halena eka witharai. Nomination nam denna narakai.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :angry: දෙන්නනම් එපා ඔය නලු නිලි ගොබ්බ හැතිකරේට. අපේ මිනිස්සු තාම පාඩම් ඉගෙන ගෙන නෑ කියල පෙන්නයි මේ ගොන් කනු ටිකත් මේ පාර පාර්ලිමේන්තු ගියොත් :yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    විමලෙ, මහින්ඩනන්ද, රවී, ජොනියා. ජොන්????? එවුන් තියගන්න ඔන ද????