ලන්කවේ ඉන්ටෙර්නෙට් වාරනය.

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ලන්කවේ ඉන්ටෙර්නෙට් වාරනය.

    මන් අද කියන්නෙ යන්නෙ මචන්ලා ලන්කවෙ ආන්ඩුවෙ අලුත්ම නොන්ජල් වැඩෙ ගැන.ලන්කවේ ඉන්ටෙර්නෙට් වාරනය.
    ඉන්ටෙර්නෙට් කියන්නෙ අපෙ අයිතිවසිකමක්.මෙ දවස් වල තමයි ලන්කවෙ ඉන්ටෙර්නෙට් බහුල ලෙස ව්‍යාප්ත වෙන්නෙ.දන් හැම ගෙදරකම වගෙ ඉන්ටෙර්නෙට් තියෙන්වා.ඉන්ටෙර්නෙට් වල මුලික සිද්දාන්තයක් වෙන්නෙ එක පවිච්චි කරන හැමොටම එක ලෙස සෙවාව ලභා දීම.ඇමරිකවෙ බිල් ගේට්ස් ඉන්ටෙර්නෙට් කොහොමද මටත් එ විදියටම ඉන්ටෙර්නෙට් පවිච්චි කරන්න පුලුවන්.
    නමුත් දැන් ලොකයේ නවතම මනව හිමිකම් මරදනය කරන රටවල් වල ක්‍රමය තමයි ඉන්ටෙර්නෙට් වාරනය.මෙක දැනටමත් ගොඩක් රටවල සිදු වෙනවා.ලොකෙ වැඩිම මුදලක් වියදම් කරලා ඉන්ටෙර්නෙට් වරනය කරන්නෙ චීනය.එත් ලොකෙ වඩියෙන්ම ඉන්ටෙර්නෙට් භවිතා කරන්නන් කොටසක් ඉන්නෙත් චීනයේ.එහෙ තමයි ලෝ ලොකුම ඉන්ටෙර්නෙට් ෆයර් වොල් එක තියෙන්නෙ.නමුත් එයාලගෙ ඉන්ටෙර්නෙට් පාලනය සරලයි.එ ගොල්ලො තමන්ගෙ ආන්ඩුවට බැනලා පල වෙන හැමදෙම බ්ලොක් කරනවා මෙ ෆයර්වොල් එකෙන්.වෙන කිසිම දෙයක් බ්ලොක් කරන්නෙ නැ.එක එක අතකට ඒකධිපති පාලනයක්.

    මීට අමතරව කියුබාව මෙතක් වෙනකම් කොම්පුටෙර් බවිතය පවා සීම කරල තිබුනා.එ රටෙ තුවක්කුවක් ගන්න එක ලෙසියි කොම්පුටෙර් එකක් ගන්නවට වඩා.නමුත් දන්නම් ටිකක් හොදයි කියලයි අරන්චිය.
    තව ඉරාකය,ඉටානය වගේ මුස්ලිම් රටවල් ඉන්ටෙර්නෙට් වාරනය කරන්නෙ වෙන විදියකට.එ අය ගැහනුන්ගෙ නිරුවත් පින්තුර හා අල්ලහ් දෙවියන්ට අපහාස වෙන කිසිම දෙයක් එ රටෙ අයට පෙන්නන්නෙ නැ.
    තව උතුරු කොරියාව මරු වඩක් කරනවා.එ අය දකුනු කොරියාව ගැන කියවෙන කිසිම දෙයක් තමන්ගෙ රටෙ පුරවසියන්ට පෙන්වන්නෙ නැ.

    කොහොමද දැන් ලන්කාවෙ ඉන්ටෙර්නෙට් වාරනය?
    මුලින්ම ආන්ඩුව තමන්ව විවෙචනය කරන වෙබ් සයිට් වලට ගෙම දීගෙන ගියා.සමහර එවාට ගෙම දෙන්න පිට රටින් පවා කට්ටිය ගෙනාව.අපිට මතකයි අන්තිම ජනාදිපතිවරණය දවසෙ lankaenews සයිට් එක බ්ලොක් කරල තිබුනා.ඉට පස්සෙ ලන්කාවෙ ලමයි හොදටම නරක් වෙන්වා කියලා සෙක්ස් සයිට් දෙක තුනක් වහගෙන ගියා.අකෙන් නම් වෙච්ච වැඩෙ තව තවත් සයිට් හොයන්න කට්ටිය පෙලබිච්ච එක විතරයි.දැන් එ පාර SLT net ඉන්ටෙර්නෙට් slow කරන්න පටන් අරන්.ලන්කවෙ slt broadband පවිච්චි කරන අය දන්නව සීන් එක
    මොනව කිව්වත් ලන්කාවෙ best internet connection එක ලන්කාබෙල්.TRC එකෙ දත්ත අනුව එක ඔප්පු වෙලා තියෙනවා.අපිට ඔන දේවල් මුදල් ගෙවලත් ලබෙන්නෙ නැත්තම් අපි කරන්න ඔනෙ අපිට් සෙවය ලැබෙන තැනට යන් එක,එතකොට ඔය බ්ලොක් කරන අයට නිකන්ම කෙල වෙනවා

    info- http://pinthura.info/
     
    • Like
    Reactions: flag au:

    Wal Bada

    Well-known member
  • මන් අද කියන්නෙ යන්නෙ මචන්ලා ලන්කවෙ ආන්ඩුවෙ අලුත්ම නොන්ජල් වැඩෙ ගැන.ලන්කවේ ඉන්ටෙර්නෙට් වාරනය.

    ඩයල් අප් පාවිච්චි කොරන දවස් වල මේක තදින්ම තියෙන්න ඇති නේද?

    ආන්ඩුව අන්තර්ජාල වාරණයක් කරන බව කරුණ සහිතව ඔප්පු කරන්න. මේවා සුරංගනා කතා. පරිභෝගිකයන් වැඩිවීමට සමානුපාතිකව සර්වර් වල ධාරිතාවය වැඩිකරල නෑ. ඒ හින්දා හෙමින් එන්නේ. මම හිතන්නේ මොළේ පාවිච්චි කරන කෙනෙක්ට වෙනස තේරෙනවා.
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    ඩයල් අප් පාවිච්චි කොරන දවස් වල මේක තදින්ම තියෙන්න ඇති නේද?

    ආන්ඩුව අන්තර්ජාල වාරණයක් කරන බව කරුණ සහිතව ඔප්පු කරන්න. මේවා සුරංගනා කතා. පරිභෝගිකයන් වැඩිවීමට සමානුපාතිකව සර්වර් වල ධාරිතාවය වැඩිකරල නෑ. ඒ හින්දා හෙමින් එන්නේ. මම හිතන්නේ මොළේ පාවිච්චි කරන කෙනෙක්ට වෙනස තේරෙනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    අපිට ඔන අදහස් ලබා ගනීම නිදහස.සමහර සයිට් පවා බ්ලොක් කරලා,සෙක්ස් ස්යිට් වගෙ බ්ලොක් කරන්නෙ ඇයි.උන් කියන්නෙ බොරු උනට එව කියවල ඇත්ත නැත්ත තෙරුම්ගන්න එක අපෙ වැඩක්.ඒකධිපති පාලනයක මුල් සලකුනු තමයි මෙ ටිකෙන් ටික එලියට එන්නෙ.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    මචන් ලන්කවෙ සදාචාරයක් තියෙනව එකය් sex sites block කරල තියෙන්නෙ.
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඩයල් අප් පාවිච්චි කොරන දවස් වල මේක තදින්ම තියෙන්න ඇති නේද?

    ආන්ඩුව අන්තර්ජාල වාරණයක් කරන බව කරුණ සහිතව ඔප්පු කරන්න. මේවා සුරංගනා කතා. පරිභෝගිකයන් වැඩිවීමට සමානුපාතිකව සර්වර් වල ධාරිතාවය වැඩිකරල නෑ. ඒ හින්දා හෙමින් එන්නේ. මම හිතන්නේ මොළේ පාවිච්චි කරන කෙනෙක්ට වෙනස තේරෙනවා.

    මේ රටට ඉන්ටනෙට් ඇවිත් තාම අවුරුදු 10ක් විතර වෙන්නෙ. නමුත් අපේ සමහරු කතා කරන්නෙ හරියට ඉන්ටනෙට් නැතුව පැවැත්මක් නැති මිනිස්සු වගේ. සෙක්ස් සයිට් නැතුව සමාජ‍ය බිඳ වැටෙන වාලු. හැබැයි මීට අවුරුදු 10කට කලින් මිනිස්සු ඔය සෙක්ස් සයිට් ගැන අහලවත් තිබු‍නෙ නැහැ. මිනිස්සු විදියට ඔය කොයි දේකටත් අනවශ්‍යය ලෙස වහල් වෙන එක හොඳ දෙයක් නෙමෙයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේ රටට ඉන්ටනෙට් ඇවිත් තාම අවුරුදු 10ක් විතර වෙන්නෙ. නමුත් අපේ සමහරු කතා කරන්නෙ හරියට ඉන්ටනෙට් නැතුව පැවැත්මක් නැති මිනිස්සු වගේ. සෙක්ස් සයිට් නැතුව සමාජ‍ය බිඳ වැටෙන වාලු. හැබැයි මීට අවුරුදු 10කට කලින් මිනිස්සු ඔය සෙක්ස් සයිට් ගැන අහලවත් තිබු‍නෙ නැහැ. මිනිස්සු විදියට ඔය කොයි දේකටත් අනවශ්‍යය ලෙස වහල් වෙන එක හොඳ දෙයක් නෙමෙයි.

    ඇත්ත කථාව , දැන් පහේ පංතියේ ඉන්න කොල්ලත් හරි වල් වෙලා , හරියට ඒ දවස් වල 10 පංතියේ එකෙක් වගේ , ඉස්කෝලෙ ඇරුනු ගමන් දුවන්නේ කැෆේ එකට , ඒව තහනම් කරපු එක හොදයි.
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    මේ රටට ඉන්ටනෙට් ඇවිත් තාම අවුරුදු 10ක් විතර වෙන්නෙ. නමුත් අපේ සමහරු කතා කරන්නෙ හරියට ඉන්ටනෙට් නැතුව පැවැත්මක් නැති මිනිස්සු වගේ. සෙක්ස් සයිට් නැතුව සමාජ‍ය බිඳ වැටෙන වාලු. හැබැයි මීට අවුරුදු 10කට කලින් මිනිස්සු ඔය සෙක්ස් සයිට් ගැන අහලවත් තිබු‍නෙ නැහැ. මිනිස්සු විදියට ඔය කොයි දේකටත් අනවශ්‍යය ලෙස වහල් වෙන එක හොඳ දෙයක් නෙමෙයි.

    මම කියන්නේ නෑ sex සයිට් හෑමෝටම හෝදයි කියලා..ඒව්වට වයස් සීමා දාන්ඩ ඕන..

    මචෝ උබට ලෝකේම net නතර කරන්ඩ පුලුවන් කමක් තිබ්බොත්.... උබ කියන විදිහට net නතර කරපන්..
    එතකෝට තේරේයි උබට ගුද මාර්ගයක් තියෙන්නේ යමක් එලියට ඒන්ඩ මිසක් ඈතුලට යන්ඩ නෙවෙයි කියලා.....
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    සෙක්ස් සයිට්ස් බ්ලොක් කරන එකේ කිසිම වැරැද්දක් නැහැ.
    ආන්ඩුවට මඩ ගහන්න කියන බොලඳ කථා මේවා.

    ලංකාවේ ඉන්ටර්නෙට් වේගෙ වැඩි වෙනවා කියලා කියන්නේ දැන් හැදෙන පරම්පරාවත් නරක්වෙන වේගෙ වැඩිවෙනවා කියන එකයි.
     
    Wal Bada

    Well-known member
  • සෙක්ස් සයිට් නතර කරන එක අනුමත කරන්න බෑ. නමුත් ඒ අපි වැඩිහිටියන් නිසා. නමුත් අපි රටේ ළමයින් ගැනත් හිතන්න ඕන. ළමයින් ගැන හිතලා ගන්න සමහර තීරණ වලදී සමහර විට අපේ අයිතිවාසිකම් පූජා කරන්නත් වෙන්න පුළුවන්. නමුත් ඒක ළමයින් වෙනුවෙන් ගත යුතු තීරණයක්. අනික ඕන එකෙක් දන්නවා ප්‍රොක්සි වලින් ඕවට යන්න.
     
    Chehan060

    Member
    Sep 27, 2009
    10
    0
    0
    [ '' wal bada ''
    oyata mole pawichchi karana puluwan net problem waladi witharada ??? ]
    sex site block karana eka hodai but kiyak kiyala block karannada
    meken une sex site gana wadi awadanayak yomu wimai ..............
    api anduwata tax gewanne apita salli wadiya thiyena hinda nemene,
    anika api net walatath amathara ganak gewanawa
    so.net speed karana baruuna eka anduwe durwala kamak