ලන්කාවට සල්ලි එනවා නම් ඇයි IMF

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    උබලා වගෙ උන් කියන විදියට කොහෙන් හරි කමක් නැ නයට ඩොලර් අරන් ඔන එකයි එපා එකයි ඔක්කොම රටින් ඉම්පොට් කරලා රුපියල් හොයලා තමන්ගෙ මඩිය තර කරගන්න උන්ට හොදයි,

    ලන්කාවට උහුලන්නෙ නැති වාහාන කන්දරාව, වාහාන ගත්තනත් තෙලුත් ඔන, නො ඩොලර් ඉන්කම්, ඩොලර් නය, පාර දෙපැත්තෙ තියෙන රටින් ගෙනාපු බඩු විකුනන කඩවල්,

    ලන්කාව ඉතුරු වෙයිද යකො,

    හරි, රනිල් කරන්නෙ නය ගෙවන්න පුලුවන් විදියට ගන්න එක, ලන්කාව ඇතුලෙ රුපියල් පාවිච්චිය අඩු කරලා,
    ------ Post added on Dec 31, 2023 at 4:21 PM
    රනිල් යහපාලනෙත් ණය ගත්තා.තාම ගෙව්වේ නැති උනාට.. :D
     
    • Sad
    Reactions: mastech

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    රනිල් යහපාලනෙත් ණය ගත්තා.

    ඔවු, ෆ්‍රන්ස ක්ලබ් එකෙන්,

    මහින්දයා නය අරන් තාර සිමෙන්ති වක්කරනවා, රනිල් නය අරන් වාහාන බඩු ඉම්පොට්ස් කරන මුදලාලි උන්ව පොසත් කරනවා, වාහාන වැඩි කරනවා, එවට තෙල් ගාහාන්න තව නය වෙනවා, මහින්ද වල් පරයා රුපියල් ප්‍රින්ට් කරනවා, රනිල් වල් පරයා ප්‍රින්ට් කරපු රුපියල් වලට නය ගන්නවා කාලකන්නි,

    අමු කාලකාන්නි කමක්, ලන්කාවෙ මොඩයො වැඩි,
     
    • Sad
    Reactions: Bitter Truth

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,139
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුළුවන් තරම් වක්‍ර බදු ගහල දුප්පත් එවුන්ගෙ පුකවල් නිල් කරවන්න ඕන.

    උන් තමයි රට ජාතිය ගැන කියව කියව ඉන්නෙ. අවස්ථාව දෙන්න ඕන බදු ගෙවල රට ජාතිය බේරගන්න.
     
    • Like
    Reactions: Draco Malfoy

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මාසෙ අන්තිමට රට ඉන්න උන් කුට්ටිය එවනවා නම් මොකටද IMF කියන එවා කරන්නෙ, එවගෙම IMF උන්ගෙ සල්ලි වලින් නෙවෙයි රට දුවන්නෙ,

    මොකටද යකො ටැක්ස් වැඩි කරන් කරන්නෙ රජයෙ උන්ට පඩි ගෙවන්න සල්ලි නැ කියලා අනිත් උන් පලිද,

    රජයෙ උන්ව ගෙදර යවන්න බැරි නම් ප්‍රින්ට් කරලා හරි දිපාල්ලා ටැක්ස් නොගහා,

    අනිත් උන් දාහා දාහෙ එවා විසිදාහෙ එවා වැඩි කරන්න ඉල්ලන ජෙවිපි කාලකන්නි, අනුරයගෙ කටෙ තියෙන්නෙම රජයෙ සෙවකයො කාලකන්නියා,

    මහින්දලා රනිල්ලා අනුරලා කන්න එකෙක් නැ ලන්කාවෙ,
    රට සල්ලි වලින් තමයි එදා වේල ගැටගහලා ඩොලර් එක පෙග් කරන් ඉන්නෙ.
     
    • Like
    Reactions: mastech

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    පුළුවන් තරම් වක්‍ර බදු ගහල දුප්පත් එවුන්ගෙ පුකවල් නිල් කරවන්න ඕන.

    උන් තමයි රට ජාතිය ගැන කියව කියව ඉන්නෙ. අවස්ථාව දෙන්න ඕන බදු ගෙවල රට ජාතිය බේරගන්න.
    රජයෙ සෙවකයන්ට පඩි ගෙවන්න සාහානාදාර ගෙවන්න කරුමෙ, ඇති නැති කියලා නැ ඔය කියක් හරි හොයන් ගෙයක් වාහානයක් ගත්තට උන්ගෙ මොඩ කම් වල අඩුවක් නැ,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,139
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රජයෙ සෙවකයන්ට පඩි ගෙවන්න සාහානාදාර ගෙවන්න කරුමෙ, ඇති නැති කියලා නැ ඔය කියක් හරි හොයන් ගෙයක් වාහානයක් ගත්තට උන්ගෙ මොඩ කම් වල අඩුවක් නැ,
    උන්ටත් බදු වදිනවා. ඊට අමතරව බහුතරයක් උන්ට පඩි වැඩිකරාට ජීවත්වෙන්න මදි. යසයි!

    බෙහෙත් වලටත් බදු ගැහුවනම් රට බේරගන්න තවත් සල්ලි තියන්න පුළුවන්.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    උන්ටත් බදු වදිනවා. ඊට අමතරව බහුතරයක් උන්ට පඩි වැඩිකරාට ජීවත්වෙන්න මදි. යසයි!

    බෙහෙත් වලටත් බදු ගැහුවනම් රට බේරගන්න තවත් සල්ලි තියන්න පුළුවන්.
    පුදුම කරුමයක් බන් මෙක, අර බන්ඩාරනායක කියන වල් බැල්ලිගෙ පුතා ජන සතු කරනවා කියලා රජයෙ ආයතන දාලා හැමදෙම ෆ්‍රි දෙන්න අරන් කරුම ගෙවන්නෙ ආහාක ඉන්න උන්, මහින්ද වල් පරයා පුලුවන් තරම් පිරෙවුවා රජයෙ එවාට, සල්ලි ප්‍රින්ට් කරා, රනිල් වල් පරයා ෆ්‍රන්ස ක්ලබ් උන්ට පුක දිදි නය ගන්නවා, මොඩයො වැඩි ලන්කාවෙ, පෙනුමත් නැති දැනුමත් නැති අපතයො,
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    rata inna ewun wediyennam danne undiyal, moko wedi rate ekak hamba wena nisai.

    undiyal karanna kiuweth basil rajapaksha thamai.

    ehema neda @netudara @2osama
    අම්මෝ යකෝ තොපේ පචයා තමා කිව්වේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උබට රටක ආර්ථිකය ගැන උකුණු පුකක් තරන්වත් තේරුමක් නැති පාටක් පෙන්නේ , එකයි මේ වගේ වෙලාවක imf එක ඕන කියල අහන්නේ. එකයි පොඩ්ඩක් හොයල බලලා ඉගෙන ගනින් කියන්නේ . වචලය වගේ කියෙව්වට ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ නැ

    මේකේ මේ රතු පාටින් පෙන්නලා තියෙන හිග මුදල හොයාගන්න තමා imf එක ඕන වෙන්නේ දැන් තේරුනාද මයේ බුරු පුතාට
    අනේ එහෙමද පව් ගෝතයා... හැඟී හැඟී ඉන්නේ නැතුව වරෙන් එලියට.....උබට ඕවට පිළිතුරු දුන්නා.. නේ... බිත්තර විකුණන උන් රට හදන්න එනවා...පුප නොදී දැන්වත් පල..

    ------ Post added on Dec 31, 2023 at 5:43 PM
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    රටක ආර්ථිකය පිළිබද කුඩා හෝ අවබෝදයක් ලබාගැනීමට උත්සහ දරන්න එතකොට තේරෙනවා imf එක ඕන වෙන්නේ කියලා. එවිට ඔබේ මන්දබුද්දික බව පහව ගොස්තමන්ටම තේරුම් යයි

    බිම් මට්ටමේ අඩු කුලේ ජෙප්පෝ කියනවා IMF ඕනේ කියලා
    JVP නායකයෝ කියනවා IMF එපා කියලා😛

    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    බිම් මට්ටමේ අඩු කුලේ ජෙප්පෝ කියනවා IMF ඕනේ කියලා
    JVP නායකයෝ කියනවා IMF එපා කියලා😛

    උන් ඔක්කොම තණකොළ කාලා ඉන්නේ එකයි ඔය කෙස් එක...
     
    • Haha
    Reactions: 2osama

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බිම් මට්ටමේ අඩු කුලේ ජෙප්පෝ කියනවා IMF ඕනේ කියලා
    JVP නායකයෝ කියනවා IMF එපා කියලා😛

    කොහෙද පොන්ස් මේකේ imf එපා කියන්නේ . පැය දෙකක video එකේ හරියටම තැන කියපන් :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    කොහෙද පොන්ස් මේකේ imf එපා කියන්නේ . පැය දෙකක video එකේ හරියටම තැන කියපන් :ROFLMAO:
    විඩීයෝ එක මුල ඉදලා බලපන් කාලකන්නි මිනී මරු ජෙප්පෝ
     
    • Like
    Reactions: netudara

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    විඩීයෝ එක මුල ඉදලා බලපන් කාලකන්නි මිනී මරු ජෙප්පෝ
    මේකේ හඳුනා imf එපා කියන තැන පෙන්නපන් කෙකර ගන්නේ නැතිව වේස ගෑනි වගේ :ROFLMAO:
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කොහෙද පොන්ස් මේකේ imf එපා කියන්නේ . පැය දෙකක video එකේ හරියටම තැන කියපන් :ROFLMAO:
    භාගෙට අහන්නේ නැතුව සාම්පුර්නයෙන් අහගෙන වරෙන් මානසික ලෙඩෝ.... තොට ප්‍රශ්න තේරෙන්නේ නෑ... උත්තර තේරෙන්නෙත් නෑ... රට හදන්නා කතාව..ඔක්කොටම කලින් හරියට පුප හෝදගෙන වරෙන්...

    විඩීයෝ එක මුල ඉදලා බලපන් කාලකන්නි මිනී මරු ජෙප්පෝ
    ඕකට උත්තර දුන්නාම උත්තරේ මොකක්ද කියලා තේරෙන්නේ නෑ... මට ඕක කලින් ඉදන් තේරිලා තිබ්බා... ඒ තරම් ම තණකොළ කාලා... ගවයෙක් වේගෙන එන්නේ ඕකා..
    ------ Post added on Dec 31, 2023 at 5:54 PM
     
    • Haha
    Reactions: 2osama

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේකේ හඳුනා imf එපා කියන තැන පෙන්නපන් කෙකර ගන්නේ නැතිව වේස ගෑනි වගේ :ROFLMAO:
    බයිටි නොවී පලයන්... මානසික ලෙඩෝ.. අපිව හිනස්සලා මරන්නේ නැතුව.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: එකොනොමික් ගැන කතාව... වීඩියෝ එකක යන කතාව තේරෙන්නේ නෑ.. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    භාගෙට අහන්නේ නැතුව සාම්පුර්නයෙන් අහගෙන වරෙන් මානසික ලෙඩෝ.... තොට ප්‍රශ්න තේරෙන්නේ නෑ... උත්තර තේරෙන්නෙත් නෑ... රට හදන්නා කතාව..ඔක්කොටම කලින් හරියට පුප හෝදගෙන වරෙන්...

    ඕකට උත්තර දුන්නාම උත්තරේ මොකක්ද කියලා තේරෙන්නේ නෑ... මට ඕක කලින් ඉදන් තේරිලා තිබ්බා... ඒ තරම් ම තණකොළ කාලා... ගවයෙක් වේගෙන එන්නේ ඕකා..
    ------ Post added on Dec 31, 2023 at 5:54 PM
    ජනේලෙන් පුකේ නොදී පලයන්කෝ බන් මන් උබෙන් නෙවෙයිනේ ඇහුවේ :ROFLMAO: ඔසාම උබව මඩ බලකායට ගත්ත කියල ඔච්චර පුක දීගෙන උව defend කරන්න ඕන නැ :P
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උබට imf එකෙ උන් කියක් දුන්නද නැවෙනවට :confused:
    ඌ බාටහිරට ඒ දවස් වල ඉදන් නැවෙනවා... හැබැයි රුසියාව දෙනවා බටහිරට නැතිවෙලා යන්නම... ඇද රෑ. මල්වෙඩි සාන්දර්ශ්නයක් තියන්න යන්නේ යුක්රේන් වෙලට... එතකොට අරුන් වගේ උන්ට පුප රිදෙනවා..

    ජනේලෙන් පුකේ නොදී පලයන්කෝ බන් මන් උබෙන් නෙවෙයිනේ ඇහුවේ :ROFLMAO: ඔසාම උබව මඩ බලකායට ගත්ත කියල ඔච්චර පුක දීගෙන උව defend කරන්න ඕන නැ :P
    එහෙමනම් මොකෝ තණකොළ කකා.. කට්ටියම බලපු වීඩියෝ එකේ තැන අහන්නේ... එතරම් දැන් මාලිමාව දිනලා නේ ඉන්නේ... ඉදපන් බලාගෙන දිනනකම්..
    ------ Post added on Dec 31, 2023 at 5:58 PM