රනිල් යහපාලනෙත් ණය ගත්තා.තාම ගෙව්වේ නැති උනාට..උබලා වගෙ උන් කියන විදියට කොහෙන් හරි කමක් නැ නයට ඩොලර් අරන් ඔන එකයි එපා එකයි ඔක්කොම රටින් ඉම්පොට් කරලා රුපියල් හොයලා තමන්ගෙ මඩිය තර කරගන්න උන්ට හොදයි,
ලන්කාවට උහුලන්නෙ නැති වාහාන කන්දරාව, වාහාන ගත්තනත් තෙලුත් ඔන, නො ඩොලර් ඉන්කම්, ඩොලර් නය, පාර දෙපැත්තෙ තියෙන රටින් ගෙනාපු බඩු විකුනන කඩවල්,
ලන්කාව ඉතුරු වෙයිද යකො,
හරි, රනිල් කරන්නෙ නය ගෙවන්න පුලුවන් විදියට ගන්න එක, ලන්කාව ඇතුලෙ රුපියල් පාවිච්චිය අඩු කරලා,
------ Post added on Dec 31, 2023 at 4:21 PM


