ලන්කාවෙන් පිටරටක පුරවැසිකම ගත්ත අය ඉන්නව

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Uba mokadda bn use karapu bank eka?
    Man Indiyawedi mage Sampath bank visa card eka ehe visa card accept karana ATM ekata dapuwama reject karane. :(
    Monthly withdrawal limit for Sampath bank cards is 5000$

    Danna tharamin, Sampath overseas withdraw karanna denne ne, HNB awulak ne. charges th aduy, Commercial th awualk ne, but bank charges wediy, anith eewa try karala ne.
     
    • Like
    Reactions: thilina91

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඇයි බන් උට්ටො ඔහොම ලන්කාවේ සල්ලි ටික පිටට ඇද්දම අපි මූදේ පනින්න එපැයි. තො යුරොප් ගිහින් ආතල් ගත්තට අපි ඉවරනේ.. මිලියන 60ක් කිව්වම ලෙසි ගානක්ද? තොව කොටියා කන්න එපැයි. ටැක්ස් වදියි ඔකට 10 මිලියන්වත්.
    10k wadila nawathunoth hondai. :lol::lol:
     
    TuxedoSAM

    Member
    Aug 14, 2017
    40
    4
    0
    Umbe lankawe citizenship eka cancel unada? Dual ganna try kara nedda? Umbata lankawe citizenship neththam, umbe namata kisima property ekak thiyaganna epa.
    well, citizenship nethuwa legally account open karanna be, eeth mama hithanawa umbe NIC eka thawama ethi kiyala, mokda bank eka danne nehe ne umbata lankawe citizenship ne kiyala,
    anith wede thamay, lankawe umbe wena inna needee kenek lawwa accounts open karaganna puluwan.
    Tax amount eka gena nam idea ekak ne, mama legally wede karanna gihilla, kanna wena katta dekala wede atharala demma. passe bank accounts 4 kata salli dala masa 5-6k wage withdraw kara.
    මම සිටිසන් හම්බ වෙන්න කලින් PR තියෙද්දිම ඇසට් ඔක්කොම විකුනලා සල්ලි අම්මගේ අකවුන්ට් එකට දැම්මා. සිටිසන් දැන් නැ අවුරුද්දක් විතර ඇති. 2017 ඩුවල් ඉල්ලුවා, ඒත් ප්‍රසිඩන්ට් සයින් කලේ නැ 2017 එකක්වත්. 2016 ගත්ත කෙනෙක්ගෙන් ඇහුවහම කිව්වා උන්ගේ සෙරමනි එක කල් යවලා දුන්නලු සර්ටිෆිකේට් එක. මාව අහු උනෙ 2017 එකට. මට දැන් ෆ්‍රාන්ස්වල ඉන්න තැනක් නැ. සල්ලි ගෙනියන්න බැරි නිසා ගෙයක් ගන්නත් බැ. ෆ්‍රාන්ස්වල ඉන්න ලන්කාවේ කපල් එකකට කියලා එහෙන් යුරො ඉල්ලගත්තා ලන්කාවෙන් ඉඩමක් අරන් දෙන්න කියලා. එහෙම ගත්තු යුරො 20000ක් විතරයි තියෙන්නේ. මට කවුරුහරි එහෙම ඉන්නවනම් කරන්න පුලුවන්. ලන්කාවේ ඔනා තැනක 60මිල් වෙනකන් ඉඩම් වාහන ඔනා දෙයක් අරන් දුන්නැකි මට ෆ්‍රාන්ස් වලින් යුරො හැටියට ගන්න පුලුවන්නම්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    Family ekak innawanan eka ekaa horen wena wenama aran palayan. USD walata convert kalaama maha loku kola thogayak set wenne na
     
    TuxedoSAM

    Member
    Aug 14, 2017
    40
    4
    0
    Family ekak innawanan eka ekaa horen wena wenama aran palayan. USD walata convert kalaama maha loku kola thogayak set wenne na
    ලන්කාවෙන් එලියට ගෙනියන එකයි අවුල මචන්. ලන්කාවේ බොඩර් එක පැනගත්තොත් එහෙන් අවුලක් නැ ඩික්ලෙයාර් කරලා ගත්තැකි.. ලන්කාවේ එයාර්පොට් එකෙන් අහු උනොත් රාජ සන්තක කරනවලු. මම හිතන් ඉන්නේ හත් අට පාරකින් හරි ගෙනියන්න. 10 මිල් ටැක්ස් වදිනව නම් ඒක ලාබයි.. ටිකට් එක බිස්නස් ගත්තත් එච්චර් සෙට් වෙන්නේ නැනේ..
     
    TuxedoSAM

    Member
    Aug 14, 2017
    40
    4
    0
    Ah ehemada. Mage sampath card eka shops wala nam wada kala thamai.
    Ehenam HNB ekata salli dagena yanawa. Thanks for the info. :D
    මමත් ඔය විදියට ගත්තා.. ඒත් කමර්ශල් එකේන් බ්ලොක් කලා අකවුන්ට් එක.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මම සිටිසන් හම්බ වෙන්න කලින් PR තියෙද්දිම ඇසට් ඔක්කොම විකුනලා සල්ලි අම්මගේ අකවුන්ට් එකට දැම්මා. සිටිසන් දැන් නැ අවුරුද්දක් විතර ඇති. 2017 ඩුවල් ඉල්ලුවා, ඒත් ප්‍රසිඩන්ට් සයින් කලේ නැ 2017 එකක්වත්. 2016 ගත්ත කෙනෙක්ගෙන් ඇහුවහම කිව්වා උන්ගේ සෙරමනි එක කල් යවලා දුන්නලු සර්ටිෆිකේට් එක. මාව අහු උනෙ 2017 එකට. මට දැන් ෆ්‍රාන්ස්වල ඉන්න තැනක් නැ. සල්ලි ගෙනියන්න බැරි නිසා ගෙයක් ගන්නත් බැ. ෆ්‍රාන්ස්වල ඉන්න ලන්කාවේ කපල් එකකට කියලා එහෙන් යුරො ඉල්ලගත්තා ලන්කාවෙන් ඉඩමක් අරන් දෙන්න කියලා. එහෙම ගත්තු යුරො 20000ක් විතරයි තියෙන්නේ. මට කවුරුහරි එහෙම ඉන්නවනම් කරන්න පුලුවන්. ලන්කාවේ ඔනා තැනක 60මිල් වෙනකන් ඉඩම් වාහන ඔනා දෙයක් අරන් දුන්නැකි මට ෆ්‍රාන්ස් වලින් යුරො හැටියට ගන්න පුලුවන්නම්.

    eeka honday, France wala nam undiyal karana tamil ewun oni tharam ethi, un lawwa podda podda genna ganna puluwan wey, but hondata hoyala balala wede karanna.
    ehema neththam, air tickets adu kaaelka gihilla eka sera 20,000 wage sakkuwe daegna enna, Podi risk ekak thiyanawa, but europe yana ayawa echchata check karanne ne unless someone has given a tip.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මමත් ඔය විදියට ගත්තා.. ඒත් කමර්ශල් එකේන් බ්ලොක් කලා අකවුන්ට් එක.

    hondama bank eka HNB, but masekata lankawe salli walin 500,000 ta wada withdraw karanna epa.
     
    TuxedoSAM

    Member
    Aug 14, 2017
    40
    4
    0
    eeka honday, France wala nam undiyal karana tamil ewun oni tharam ethi, un lawwa podda podda genna ganna puluwan wey, but hondata hoyala balala wede karanna.
    ehema neththam, air tickets adu kaaelka gihilla eka sera 20,000 wage sakkuwe daegna enna, Podi risk ekak thiyanawa, but europe yana ayawa echchata check karanne ne unless someone has given a tip.
    ටැමිල් උන් ශුවර් කරලා වැඩ කරන්න බැ බන්. කේස් නම් මට ඉදලා ඉවරයි. මම බැලුවේ කවුරුත් සම්බන්ද නොකර ලීගලි කරන්න. ඒත් ඒක බැරි නම් චීප් ටිකට් අරන් අදින්න බැලුවේ. තව මගේ වයිෆ් කිව්වා සින්ගපුරු හරි ඉන්දියා හරි ලග අඩු ගානක ෆ්ලයිට් තියන රටකට ටික ටික ඇදලා එහේ ඉදන් එක පාර අරන් යමු කියලා. ඒකත් සාර්තක වෙයිද මන්දා.. සින්ගපුරු නම් ඩික්ලෙයාර් කලොත් වෙන අප්සෙට් එකක් නැ ඔනා තරම් සල්ලි ගෙනිච්චැකි.
     
    TuxedoSAM

    Member
    Aug 14, 2017
    40
    4
    0
    hondama bank eka HNB, but masekata lankawe salli walin 500,000 ta wada withdraw karanna epa.
    ඉටලි හරි කමක් නැ කවුරුහරි ඉන්නවනම් කියන්න. මම ලන්කාවෙන් ඔනා දෙයක් අරන් දෙන්නම්.. මට ඉටලි ඇවිත්හරි යුරො වලින් ගන්න පුලුවන්නම්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ටැමිල් උන් ශුවර් කරලා වැඩ කරන්න බැ බන්. කේස් නම් මට ඉදලා ඉවරයි. මම බැලුවේ කවුරුත් සම්බන්ද නොකර ලීගලි කරන්න. ඒත් ඒක බැරි නම් චීප් ටිකට් අරන් අදින්න බැලුවේ. තව මගේ වයිෆ් කිව්වා සින්ගපුරු හරි ඉන්දියා හරි ලග අඩු ගානක ෆ්ලයිට් තියන රටකට ටික ටික ඇදලා එහේ ඉදන් එක පාර අරන් යමු කියලා. ඒකත් සාර්තක වෙයිද මන්දා.. සින්ගපුරු නම් ඩික්ලෙයාර් කලොත් වෙන අප්සෙට් එකක් නැ ඔනා තරම් සල්ලි ගෙනිච්චැකි.

    Ow oya undiyal karana eke podi risk ekak neththema ne, specially tamil ewun ekka karaddi.
    Wellawaththe thiyana prasanna money exchange ekata katha karala balanna.

    Lankawen pita karanna puluwannam, anith ratawal walin awulak wenne ne kohomath.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඉටලි හරි කමක් නැ කවුරුහරි ඉන්නවනම් කියන්න. මම ලන්කාවෙන් ඔනා දෙයක් අරන් දෙන්නම්.. මට ඉටලි ඇවිත්හරි යුරො වලින් ගන්න පුලුවන්නම්.

    Mama inne europe newe machan.
     
    TuxedoSAM

    Member
    Aug 14, 2017
    40
    4
    0
    umba mona rateda purawasi kama ganna hadanne ? samahara ratawal dual citizenship allow karanawa
    හදන්නේ නෙමෙයි මචන්. අරන් ඉවරයි.. මැරේජ් එකෙන් නොටරයිස්ඩ්. ෆ්‍රෙන්ච් සිටිසන්.