ලන්කාවෙ අය කතා කරන හැටි

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,119
    3,969
    113
    ඒ වගේම නෝට් කරේ නැද්ද දැන් ගම් වල ඉන්න අම්මලා ළමයින්ට දුවේ පුතේ කියන්නේ නෑ. "බබා" කියල කියන්නේ. මොන්ටිසෝරිය ගාව ඉන්න එක ගෑනියෙක් ළමයට බබා කියනවා දැක්ක ගමන් වටේ උනුත් "බබා" කියන්න පටන් ගන්නවා. ඒක පොෂ් කියල හිතන්නේ. :rofl: :rofl: :rofl:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අඩේ කතාවක් මතක් උනා.
    අපේ ගෙදර වැඩට ආවා බාසෙක් මන් ස්කෝලේ යන කාලේ. හෙන හොරා. වැඩෙත් බාගෙටද කොහෙද කරේ.
    පස්සේ කාලෙක මන් කැම්පස් යනකන් බැංකුවක වැඩට ගියා.
    පොර ආවා රත්තරන් බඩුවක් උකස් තියන්න.
    මන් ඉතින් පොරට "sir " කියලමයි කතා කරේ.
    වෙලවට ඌට මාව මතක නෑ
     
    • Like
    Reactions: wtsamantha

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    A

    Ah එහෙමද :rofl:. එකෙක් කියනවා මන් toyyek ලු තව එකෙක් කියනවා bayyek ලු තව එකෙක් කියනවා jeppek ලු.
    ප්‍රශ්නෙට උත්තර නැති උනාම කියන්න දෙයක් තියෙන්නත් ඕනේ නේ. ඉස්සර වගේ rep කපන්න ත් බැ නේ දැන් කුණුහරප දාලා :P:lol:. එල එල
    Dara bayyan dan convert venawa wage ekath ajutha pakshyakyak LOL TOYYO 😂😂😂
    wena weda nadda ban ubala wage 2.50mbayyange rep kapanna ubala wage nugath wahallu dakkama hirikithai
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එකෙ අවුලක් තියෙනවා, අඩුගානේ සර් මැඩම් කියන්න බැරිනම් මිස්ටර් හෝ මිසිස් කියන්නවත් ඉගෙනගන්න ඕනේ. සේවාවක් හෝ භාණ්ඩයක් මිලදී ගන්න එන මනුස්සයට ගරු කරන්න ඕනේ. එහෙම නතු ඔෆිස් අස්සෙනම් මේ ගොන් කබ්බ ගෑනු මිනිස්සු නළලේ තියන් හිටියට කියන්න ඕනේ නෑ.

    කාගෙන් හරි සර්, මැඩම් කියලා අහගන්න ඕන නම් අමු හිනමනයකින් ඉන්න කෙනෙක්. අවුල් නැතුව හොඳ විදියට කතා කරනවා නම් මොකක් කිව්වත් එකයි බන්. සර් කිව්වත් එකයි, professional විදියට නම කිව්වත් එකයි, හොඳ විදියට ඔයා කිව්වත් එකයි, ඔබතුමා කිව්වත් එකයි බන්.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    respect ekak denna oani nam Mr. Name/ Ms. Name Nattam only name echcharane bun. ooka hithannath deyak da
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මමනම් අ‍යියා මල්ලි ගාන්නේ නැදැයන්, අසල්වාසින්, කැම්පස් එකේ සිනියර්, ජුනිය්‍‍ර් අයට. office එකේනම් නම විතරයි. CEO ටත් නමින් කතාකරන්නේ. ලංකාවේ ගොඩක් ලොකු company වල ඔක කරන්න බැ.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ලංකාවෙ බහුතරය නාගරික ,අර්ධනාගරික මුඩුක්කු සහ ග්‍රාමීය පැති.
    ඔය පැති වල උන් තමා මල්ලි ගාගෙන එන්නෙ.
    අම්මාගෙ වයසෙ ඉන්න ගැණුත් තාත්තාගෙ වයසෙ ඉන්න පිරිමිත් සමහරක් විට අපිට මල්ලි ගානවා, පුතෙ කියන්න ඔනි එවුන් මෙ.
    මන් උන්ට ඇන්ටි අන්කල් .
    අපෙ කලා කෙෂෙත්‍රෙත් බලපන් ,ඇන්ටිලා ,අංකල් ලා නැහැ .
    අයියලා මල්ලිලා
    .
    මාලනි අක්කා, ගාමිණි අයියා, විජෙ අයියා,සබීතා අක්කා .
    ඉතිං ඔය වගෙ තැන් වලත් ඔහොමනම් අනික් තැන් වල කවර කතාද ?

    එහෙමත් නැත්තම් බයිබොස් එකෙන් "ඔයා " කියන ආමන්ත්‍රණය
    මට දිරවන්නෙම නැත්තේ ඒක බන් .

    එක සැරයක් ඩොකියෙක් ඔහොම කතා කරන්න ඇවිත් මාත් ඩොක්ටර් කියන එක නවත්තලා ඔයා ගන්න ගත්තා .

    ගම් වල ,මුඩුක්කු වල උන්
    තර්ඩ් ක්ලාස් ගතිය යවන්න බැහැ .

    ඔයා නැතුව උබට මහත්තයා සර් කියන්න ද යකෝ ඒ මනුස්සයා?
    උබ නිකං මේ පෙට්ටි කඩේ පේමන්ට් එකේ උන් උබට කතා කරන විදියට ඒ මිනිස්සු කතා කරයි කියල හිතන්න එපා. එහෙම කතා කරන්න උබ කවුද බං.
    උබට තියා මොරටුවෙන් අවුට් උන ඉංජෙකුටවත් එහෙම කතා කරන එකක් නෑ ඒකි.

    අනික මම නම් ඩොක්ට ඩොක්ට ගගා හැමිනෙන්නෙ නෑ වචනයක් ගානෙ.මම කතා කරන්න යන්නේ ම ඔයා කියල තමයි

    මම නම් දෙවියන් වහන්සේ ආවත් ඔයා කියල මිසක් දෙකට තුනට නැවිල කතා කරන්නෙ නම් නැහැ.

    මට පේන්න බැරි වයස පේන්නෙ නැති නිසා හැම එකාම මල්ලි මල්ලි ගාගෆන එන එක තමයි.2000න් පස්සෙ පොන්නයො තමයි වැඩි හරිය මල්ලි ගාන්නෙ
     

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    හැබැයි අය්යා මල්ලි කියද්දී පොඩි අමුතු මෙව්වා එකක් තියෙයි නෙහ්. :yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    ඔයා නැතුව උබට මහත්තයා සර් කියන්න ද යකෝ ඒ මනුස්සයා?
    උබ නිකං මේ පෙට්ටි කඩේ පේමන්ට් එකේ උන් උබට කතා කරන විදියට ඒ මිනිස්සු කතා කරයි කියල හිතන්න එපා. එහෙම කතා කරන්න උබ කවුද බං.
    උබට තියා මොරටුවෙන් අවුට් උන ඉංජෙකුටවත් එහෙම කතා කරන එකක් නෑ ඒකි.

    අනික මම නම් ඩොක්ට ඩොක්ට ගගා හැමිනෙන්නෙ නෑ වචනයක් ගානෙ.මම කතා කරන්න යන්නේ ම ඔයා කියල තමයි

    මම නම් දෙවියන් වහන්සේ ආවත් ඔයා කියල මිසක් දෙකට තුනට නැවිල කතා කරන්නෙ නම් නැහැ.

    මට පේන්න බැරි වයස පේන්නෙ නැති නිසා හැම එකාම මල්ලි මල්ලි ගාගෆන එන එක තමයි.2000න් පස්සෙ පොන්නයො තමයි වැඩි හරිය මල්ලි ගාන්නෙ


    හැම ඩොක්ටර්ම අවුලක් නැහැ.
    මන් කිව්වෙ මට හම්බ වෙච්ච ඩස්පින් ඩොකියක් ගැන.
    සමහර පරිණත කන්සල්ටන් ලෙවල් එකෙ දොස්තරලා " පුතෙ " කියලා අමතලා තියෙනවා.
    නැත්තම් නම හො සර් නේම් එක කියලා අමතනවා.
    ඔයා කියලත් කියනවා වැදගත් ස්වරයෙන්
    සර් මැඩම් ,මහත්තයා නෝනා ගොන් ආතල් නම් වැඩක් නැහැ මට බොක්කෙන්ම.
    මන් එව්වාට අකමැති කෙනෙක් .

    මන් කැමති මගෙ දෙමාපියොන්ගෙ වයසෙ මිනිස්සු පුතෙ කියනවාට.
    එත් සමහරක් උන් මල්ලි ගාගෙන එනවා .ගොඩක්ම ඔය මුඩුක්කු ටයිප් ,ගමෙ ටයිප් උන් තමා.

    අනික දොස්තරලා කියලාත් අලි පු*න් පහත් වෙලා නැහැ නෙ ?
    පිනට ඉගෙන ගන්නෙ ෆ්‍රී එඩියුකෙෂන් එකෙන් ,
    බදු වලින් යැපෙන්නෙ .
    අපි බදු ගෙවන්නෙ .
    ඔව් මන් හිතන්නෙ ඒ මට්ටමෙන් .

    වෙන මට්ටම් වලින් හිතන අය ඇති.එත් මෙ මගෙ ක්‍රමෙ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,902
    17,989
    113
    අයිය මල්ලි කියල කිව්වම මොකෝ වෙන්නෙ ඉතිං :baffled:
    aiya malli kiyana eken wenne un boru level ekak hadaganna eka. Etakota malli kiyana eka aiya kiyana ekata balla wage nakuta wanagena inna one. Oya mukut pukawal one na nama kiyala katha karanan iwarai ne.
     
    • Like
    Reactions: LazyLizard

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    හැම ඩොක්ටර්ම අවුලක් නැහැ.
    මන් කිව්වෙ මට හම්බ වෙච්ච ඩස්පින් ඩොකියක් ගැන.
    සමහර පරිණත කන්සල්ටන් ලෙවල් එකෙ දොස්තරලා " පුතෙ " කියලා අමතලා තියෙනවා.
    නැත්තම් නම හො සර් නේම් එක කියලා අමතනවා.
    ඔයා කියලත් කියනවා වැදගත් ස්වරයෙන්
    සර් මැඩම් ,මහත්තයා නෝනා ගොන් ආතල් නම් වැඩක් නැහැ මට බොක්කෙන්ම.
    මන් එව්වාට අකමැති කෙනෙක් .

    මන් කැමති මගෙ දෙමාපියොන්ගෙ වයසෙ මිනිස්සු පුතෙ කියනවාට.
    එත් සමහරක් උන් මල්ලි ගාගෙන එනවා .ගොඩක්ම ඔය මුඩුක්කු ටයිප් ,ගමෙ ටයිප් උන් තමා.

    අනික දොස්තරලා කියලාත් අලි පු*න් පහත් වෙලා නැහැ නෙ ?
    පිනට ඉගෙන ගන්නෙ ෆ්‍රී එඩියුකෙෂන් එකෙන් ,
    බදු වලින් යැපෙන්නෙ .
    අපි බදු ගෙවන්නෙ .
    ඔව් මන් හිතන්නෙ ඒ මට්ටමෙන් .

    වෙන මට්ටම් වලින් හිතන අය ඇති.එත් මෙ මගෙ ක්‍රමෙ.
    මොකද්ද උබට දාපු ඩස්පින් පාට් එක?
    මම එහෙම උනා නම් ෆුල් කඩ්ඩෙන් අමතනව හිටි තැනම ගූ යන්න.



    පිනට ඉගනගත්තා? උබලට අවුරුදු 13 ක් උගන්නපු එකේ බද්ද උබ ද ගෙව්වෙ?
    උන්ගෙ මහ උන් සහ උනුත් බදු වෙනවා රටේ අනිත් උන් වගේ ම.
    අනික ගණන් හදලා බලපන් උබ දොස්තරයෙක් හදන්න ගෙව්ව බද්ද සත කොච්චර ද කියල.
    ඔය සත ගානට නෙ මැරෙන්නෙ මහ ලොකුවට බද්ද කිය කියා
    උබගෙ තමයි මම හිතන්නේ අලි උක වැඩි.
    aiya malli kiyana eken wenne un boru level ekak hadaganna eka. Etakota malli kiyana eka aiya kiyana ekata balla wage nakuta wanagena inna one. Oya mukut pukawal one na nama kiyala katha karanan iwarai ne.
    අනිවා ඒක නම් වෙනස් වෙන්න ඕන.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Kawda me thread eka dapu ponnaya
    Uba kamathy nathi deyak tiyenawanam eka ee kiana minissunta kelin kiapanko... Meke walalenne... Gaaniyek wagene ban

    Nattam amma wath ekka gehin kianna kiapan

    Ponna ladaruwek
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    තැනෙ හැටියට තමයි ඉතින් අංකල් ල ටත් අයියේ කියන්නේ. පොඩ්ඩක් විතර ශේප්

    ඇන්ටි නැතුව අක්කේ කිව්වම ඉතින් ළඟ නවල වැඩේ කරලා දෙනවා ඔරවන්නේ නැතුව

    සමහර එවුන්ට වයස බලල කතා කරාම උන්ට දිරවන්නේ නැහැ ඇටීටියුඩ් තමයි ඉතින්

    ඔෆිස් වල නම් දැන් ඒවා වෙනස් කරන්න බැහැ බන් ගිය දවසේ ඉඳල කතා කරපු විදිහට තමයි දැනුත් කතා කරන්නේ ප්‍රමෝෂන් එකක් හම්බ උනත් එච්චර තමයි