ලන්කාවෙ ඉන්න දක්ශ ස්නායු ශල්ය වයිද්යවරු help

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දන්නව නේ ටොම්....
    තමන් හට නොසමයන් වන කලට සම
    මුවින් නොබැන ඉවසන සුදන ගරු කම
    නොහිම් කුමුදු විකසිත වන බව දැක ම
    විළින් මෙන් තමුරු මුකුලිත වේයැ හැම

    කොහොම වුනත් ඔයාට යන්න දෙන්න බෑ සහෝ. හැමදාමත් මේකේ එකෙක් හැර අනිත් හැමෝම ඔයාට ඉන්නවා.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් මාමාගේ හිස්කබල ඕපන් කරලයි කලේ. බය වෙන්න එපා අම්මට ඇත්තේ පොඩි කේස් එකක් වෙන්න ඇති, ඒකයි නාස් මාර්ගයෙන් ඔපරේට් කරන්නේ. අම්මාට ඉක්මන් සුවය පාර්ථනා කරනවා මචං!!!!
    උබටත් පීම් කරන්න බෑනෙ බන්,මාමට ඔපරේශන් එක කරේ කොච්චර කාලෙකට කලින්ද?
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    උබටත් පීම් කරන්න බෑනෙ බන්,මාමට ඔපරේශන් එක කරේ කොච්චර කාලෙකට කලින්ද?

    machan 2014 maartu aga hariye kale. ubata monavada dena ganan oni? methana dapan udawuwane ban anith ewun dekka kiyala awulak nehe.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Nhqq0.jpg
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    machan 2014 maartu aga hariye kale. ubata monavada dena ganan oni? methana dapan udawuwane ban anith ewun dekka kiyala awulak nehe.
    මේක කැන්සර් ටියුමර් එකක් නෙවෙයි,ස්කෑන් රිසල්ට් එක එනකන් මට හරියට නින්ද ගියෙත් නැහැ,හොඳ වෙලාවට නෝමල් ටියුමර් එකක්,ඒත් ඩොක්ට සුනිල් කිවුවෙ ගොඩක් කල් ගියොත් පෙනීම නැති වෙන්න පුලුවන්,තව ජීවිතේට උනත් හානියක් වෙන්න පුලුවන්,ඒ ගොඩක්ම කල් ගියොත්,ඩොක්ට එනකන් මාසයක් නිකන් ඉන්නත් බැරි නිසා,ඩොක්ට සමන්ටත් පෙන්නුවා...

    මාමගෙ ටියුමර් එකක් තියෙනව කියල කොහොමද බන් දැනගත්තෙ? අපේ අම්මට නම් පේන එක ටිකක් අඩු උනා,විශුවල් ෆීල්ඩ් ටෙස්ට් එකෙන් තමයි,මේක දැන ගත්තෙ,
    මාමගෙ තිබ්බ ටියුමර් එකේ ප්‍රමාණය මතකද?
    ඒක දැනගෙන කොච්චර කාලෙකින් වගේ ඔපරේට් කරාද?
    ටියුමර් එක තිබ්බ තැන (මොලයේ)?

    ප්‍රශ්ණ වැඩියි නේ? :)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Machan Dr. Himashi Kularathna Hodai. General Hospital enawa. Private channel karannath puluwan. Ape nangiwa podi kale lamayek padipelakin thallu karala loku brain surgery ekak kara oya doctor.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තෙරුවන්සරණින්, අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා