Jack and the Beanstalk: The Real Story
keke music1 ahaddi mara kick1k ban angata enne matanam....
keke music1 ahaddi mara kick1k ban angata enne matanam....
chaa seen ekakne
moo ehema kalda shik

meka gana wistara danaganna oni nam kasun kalhara request thread eka kiyawala balanna

ne machan samaharawita suddo copy kalada danne nene
![]()
kawruhari kenek copy karala eta wada hoda deyak denawanum eke ethi waradak mama dakinne nehe.
world eke inna okkoma artistla mokak hari copy karala thiyanawa.even jothi pala hindi songs copy karala sindu kiwwa.
eke waradak nehe.
mewwata nikan modaya wage tread danne nethuwa hitapan.

උඹනේ බන් නිකන් මෝඩයෙක් වගේ ගොන් තර්ක දාන්නෙ.කොපි කරන එකේ කිසිම වරදක් නෑ එත් ඒකෙන් කියනනේ මුල් තනුව කිසිම විදියකින් වෙනස් නොකර ඒවට වචන ටිකක් දාන එක නෙමේ.ජෝතිපාලගේ කාලේ ලන්කාවෙ සන්ගීතය මෙච්චර දියුණු නැහැ.උඹට සන්ගීතෙ ගැන පොඩි හරි දැනුමක් තියෙනවනම් ගීත අහල බලල කම්මෙන්ට් කරපන්.
අහපන් "නෙතු නොනිදන මොහොතක විමසමි"ඒකත් කොපියක් උනාට ලස්සනට එඩිට් කරලා තියෙනවා ඒක තමයි ඒ සින්දුව එච්චර හිට් උනේ.....
සන්ගීතඤයෙක් කියන්නෙ අලුතින් දෙයක් නිර්මාණය කරන කෙනෙක් මිසක් නිර්මාණ මන්කොල්ලයේ යෙදෙන කෙනෙක් නෙවේ.........
![]()
lol.
thanuwak kiyanne open deyak.ekata original artist himikamak pawaran neththam original eka edit karala heduwata kisi awlak nehe.
original eka edit karala hadana eka aluth nirmanayak.
softwares walath okane thiyenne.
windows coding microsoft eken copyright karala thiyana hinda eka copy karala wena ekak heduwoth eka weradi deyak.mokada eka copyright karala hinda.
eth linux codes Open Source ekak.eke kisi copyright ekak nehe.
linux codes edit karala thamai ubuntu hadala thiyenne.eka linux walata wada hodai.eka aluth nirmanayak.
copyright nethi deyak edit karala eta wada hodata hadana kawruth මන්කොල්ලයේ යෙදෙන කෙනෙක්
නෙවේ.........

lol.
thanuwak kiyanne open deyak.ekata original artist himikamak pawaran neththam original eka edit karala heduwata kisi awlak nehe.
original eka edit karala hadana eka aluth nirmanayak.
softwares walath okane thiyenne.
windows coding microsoft eken copyright karala thiyana hinda eka copy karala wena ekak heduwoth eka weradi deyak.mokada eka copyright karala hinda.
eth linux codes Open Source ekak.eke kisi copyright ekak nehe.
linux codes edit karala thamai ubuntu hadala thiyenne.eka linux walata wada hodai.eka aluth nirmanayak.
copyright nethi deyak edit karala eta wada hodata hadana kawruth මන්කොල්ලයේ යෙදෙන කෙනෙක් නෙවේ.........
පුත්තලම් බූරැවෝ...උඹ වගේ සින්තටික් විදිහට හිතන උන් තමා කිසිම විලි ලැජ්ජාවක් නැතුව අනිත් උන්ගේ ඒවා කොපි කරලා පොරවෙන්න යන්නේ.
තනුවක් කියන්නේ වීදි ගණිකාවක් වගේ කියලා පොදු දෙයක් කියලා කියන්නේ කොහොමද මැට්ටෝ ?. නිර්මාණකරැවෙක් නිර්මාණයක් කරන්න යොදන්නේ ඔහුගේ/ඇයගේ හැකියාව. ඒ නිර්මාණය නෛතික නොවුනත් නිසඟ අයිතියක් නිර්මාණකරැවාට හිමිවෙනවා. උඹ කොහොමද ඒක නෑ කියන්නේ.
කවුරැහරි කියනවානම් මගේ ගෑණිත් එක්ක ඕනෙ එකෙක් ඇවිත් නිදාගනින් මට ප්රශ්ණයක් නෑ කියලා, එහෙනම් එහෙම කරන එක එකක්.නැතුව හොඳට ඇදිලා යන පවුල් ඇතුලට රිංගන්න, ඒක සාධාරණීකරනය කරන එක එකක්.

ubane yako buruwa.methana fake id hadagena ewilla p*ka denna enawa.
bedapu geniyekta h*kanna giyoth eka weradi deyak.mokada h*kanna aithiya thiyenne badapu minihata witharak nisa.ekata kiyanne copyright kiyala.
eth ganikawakata h*kanna giyata awlak nehe.mokada ganikawage kemeththa hinda h*kana hinda.eka thamai opensource.

බූරැ සිමෝ...උඹලා ඉතින් දන්නේ ෆේක් ID ගගා කෑගහන්න විතරයි. උඹට බනින්න තමයි මම ෆේක් එකකින් ආවේ.
මොකක්ද බන් ෆේක් ID කියන්නේ?. ඇයි උඹලා ඉන්නේ රියල් අයි. ඩී වලින්ද ?. උඹගේ උප්පැන්නේ තියෙන්නේ ඔය නමද ?. උඹ ඇත්තටමත් ඔය උඹේ avatar එකේ ඉන්නවා වගේ ඔටු කුදේ හැදිච්ච හිපාටුවෙක්ද ?.
කට රින වුනාම ෆේක් අයි. ඩී.![]()
උබ දන්නේ ඉතින් ඕපන් සෝස් විතරනේ. මනුස්සයෝ ඕපන් සෝස් එකක් කොහොමද උබ කලා නිර්මානයකට සම කරන්නේ?. ඕපන් සෝස් තියෙන්නේ ඒ විදිහට නොමිලේ ගන්න තමයි. අමාරැවෙන් සිංදුවක් හදන මිනිහත් ඒ විදිහට කියනවද " ඕනෙ එකෙක් මේ සිංදුවට ඕනෙ දෙයක් කරපල්ලා කියලා " ?. එහෙම කියනවා නම් කියන්නේ අතට පොඩි ගතමන්ට් එකක් ඒකෙනුත් සෙට් කරගන්න බලන හාල් පාරැවෝ. උඹලා වගේ රියල් ID කියාගෙන ලදරැ ආතල් ගන්න එවුන්ට ඕව තේරෙන්නේ නෑ