ලන්කාවේ නිවුස්
මචන් සිරාවට ලන්කාවේ නිවුස් වල 99% තියෙන්නේ දේශපාලනේ ඒකත් පක්ශ 2ක දෙපැත්ත එකට එක කියා ගන්නවා,වැදගත් කිසිම දෙයක් ලන්කාවේ ජනාධිපති ඉදන් හැම එකෙක්ම කියන්නේ නෑ ඔක්කම එවුන් නුගත් විදිහට හැසිරින්නේ ඇත්තටම දුකයි බන් අනිත් රටවල් එක්ක බලද්දි