ලාOකීය අනාගතය
තීරණය කලාවූ
කාල වකවානුවක්
ලෝකය වෙත හැරි අනවශ්‍ය
කවුළු වැසීමට
ගත් උත්සාහයක්
තීරණය තුල විශාල
මගහැරීමක්,,
හරි බරි ගැහීමටවත්
නැත කාලයක්
මිනිසුන්ට දැඩි පීඩනයක්
බලය ඩැහැගැනීමට නම්
මහගු
අවස්ථාවක්
ඩැහැගෙන බලය
සියලු කවුලු එක විට
හැර
එකී , නොකී , මෙකී
සියලු දහ ජරාව
රට තුලට.
හැකි දෑ ඔප් නගා රට තුල
අවැසි දෑ හට පමණක්
හැර කවුලු
ඉතිහාසය තුල බිහිවු වීර රජෙක්
සමගින්
මහා රාජ්‍යයක් නිර්මාණයට
කාලය.............
Last edited: