දැන් උඹලට තේරෙනවා නේද සුද්දෝ දුඹුරු එවුන් උන්ගේ රටවල් වලට එනවට අකමැති හේතුව?
එහෙම එකක් නෑ. උඹට ඒක අවමන් කිරීමක් කියල හිතෙන එක උගේ ප්‍රශ්නයක් නෙවෙයි
umba machan chu kalama zip eka udata danne nathuwa washroom eken eliyata awilla pare yanna puluwan machan.. e kiyala umba eka purposely karanne nane..freedom ekata karana hama wadema hari naa.. anith ayta badawak wenne na kiyala hithuwata.. ethics kiyala deyak thiyenawne me loke. genarally wena religion ekak criticise karanna one na.. evata disrespect karanna one na..
man machan apparel field eke lankawe htye.. quality assuarance wala thiyenawa.. "the defect that my eye sees may not be appeared as defect to you" kiyala.. eka pitipasse thiyenne Awareness and intelligence kiyana de.. apita ona widiyata jiwath wenawa kiyana hamadema hari na..
lankawe okkoma heta indhan buddhist widiyata jiwath wenna one kiyala ranil qwoth.. utath adala naa umba mokakda hithanne.. umbe religion eka mokakda kiyana eka.. ehema unata eka karanne nane.. eka karana kenata tyrent kenek kiyalane kiyanne.... freedom eka use karanna one wisley.. freedon eka use karanna karanna kattiya wade kagannawa..
tharahakin nemei kiyanne..

mata kenthi ganna reason na.. just for share thoughts
palleha kathawen oya red color eken hightlight kale unata , man yellow walin highlight karapu eka oya karala balanawada..
unta අවමන් කිරීමක් කියල හිතෙන එක
oyage ප්‍රශ්නයක් නෙවෙයි. apita tharka karala dinanna puluwan.. practicle wena eka thama hoda e unata..
හ්ම්ම්.. "
Religious beliefs are personal beliefs. People need to keep them to themselves & should not try to rub them on someone’s face."
මේ කතාව දෙපැත්තටම අදාලයි.. දකින කෙනා කුපිත නොවී ඉන්න දැනගන්න ඔනේ.. ර්‍රට කලින්..
විශ්වාස නොකරන.. ගරු නොකරන කෙනා එකට අවමන් වෙන විදියට වැඩ නොකර ඉන්න ඔනේ.. අවේ මරියා ස්ට්‍රිප් ක්ලුබ් නැ මෙ ලොකෙ.. මොහම්මත් බාර් නෑ මෙ ලොකේ.. ශිව මීට් ශොප් නෑ මේ ලෝකේ..හැබැයි බුද්දා බාර් තියන්ව.. හැබයි අර මුලින් දකිව්ව ජාතියෙ ව්‍යාපාරයක් කවුරුහරි පටන් ගත්තොත් එයලත් හැසිරෙන්නෙ ඔය විඩියෝ එකෙ මිනිහ වගේ තමා..
මේක නිරාගමිකයෙක් කරනවනම් : එයල කියන්නෙ ආගමක් ඔනේ නෑ ජිවත් වෙන්න.. ආගම් අදහන්නෙ වහල්ලු කියලනෙ.. එහෙනම් එ මිනිහ ඊට වඩා වහලෙක්.. උ එක ආගමක් අදහගෙන ඉන්නෙ නතුව.. ඔක්කොම ටිකට අපහස කරන්න බැදිලා ඉන්නව.. එක අගමක් අදහන එකෙනෙක් ට එක බැදීමයි තියෙන්නෙ.. නිරා ට බැදීම් කියද?