ලපයට දැන් කරන්න තියෙන්නෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    අර ලීගලි ඉෂූ කරල එකතු කරපු තුවක්කු ටික උන්ට ආයෙ බෙදල දීල තොපිට පුලුවන් විදිහට බේරියල්ල කියන්ඩ.
    මූටනම් බෑ පාතලෙ මර්දනය කරන්න. ගාඩ් එක එහෙමෙහෙ වෙනකන් බලල මූට පුකෙත් ඇරල යයි එකෙක්.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    රටේ නීතියයි පොලිසියයි පාලනය කරන්නේ වෙනමම සෙට් එකක්. ලපය නිකන් පඹයෙක් වගේ බලාගෙන ඉන්නවා :lol: 🤌
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,820
    29,047
    113
    අර ලීගලි ඉෂූ කරල එකතු කරපු තුවක්කු ටික උන්ට ආයෙ බෙදල දීල තොපිට පුලුවන් විදිහට බේරියල්ල කියන්ඩ.
    මූටනම් බෑ පාතලෙ මර්දනය කරන්න. ගාඩ් එක එහෙමෙහෙ වෙනකන් බලල මූට පුකෙත් ඇරල යයි එකෙක්.
    Typical Elakiri මිට්ටේක්ගේ ජීවන චක්‍රය :

    හැමදාම එකම මතයක ඉන්න උන්ට campaign ගගා හැමිනෙනවා -> කොච්චර පිස්සෙක් කිව්වත් රැල්ලට පු* දිදී අලුත් එකෙක් පස්සේ ගිහින් එකෙක් ගේනවා -> අපි උට කඩේ යන්නේ නැති නිසා කුණුහරපෙන් බැන බැන යනවා -> උට කියල හොඳට ඇරගන්නවා -> උනුත් ඊට පස්සේ උන් රැල්ලට පු* දීලා ගෙනාපු එකාටම කුණුහරපෙන් බැන බැන යනවා -> කොච්චර පිස්සෙක් කිව්වත් රැල්ලට පු* දිදී තවත් අලුත් එකෙක් පස්සේ යනවා -> හැමදාම එකම මතයක ඉන්න උන්ට campaign ගගා හැමිනෙනවා -> අපි උට කඩේ යන්නේ නැති නිසා කුණුහරපෙන් බැන බැන යනවා ->.....
     
    Last edited:
    • Like
    Reactions: rejectzion