ලපයානෝගේ අලුත් කතා - අපි SLT විකුනන්නේ නෑ, ඒත් මෙහෙමයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    මේ මෝඩ පකාට idioms කියන්නේ මොකක්ද කියලවත් අදහසක් නැහැ, මුන් වගේ උන් මාලුමාවට දෙන තරමට හොඳයි. මොට්ටයෝ ඕක ජෝජ් කාලින් ගේ ප්‍රකාශයක්, දැන් යූස් කරනවා idiom එකක් විදියට. පෙරලෙන ගලේ පාසි නොබැඳේ කියන්නේ, ඒ වගේ උමත් ඔය උරහිස උඩ නිකන් තියෙන පුහුලෙන් වැඩක් ගනින්, මොට්ටයා

    ඕයි ඕයි මිනිස්සුන්ට ඔහොම බනින්න එපා 🤭 🤭
     
    • Haha
    Reactions: Jack London

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,589
    3,208
    113
    මෙිවා රජයෙම තියාගන්නෙ නැත්නම හොදයිනේ, උබලයත් ඒකනෙ වෙන්න ඕන
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    deployment නෙවී බන්, ඒක කරන්න ලංකාවෙ සල්ලි නෑනේ. technology adaptation පැත්තෙන් සෑහෙන්න ඉස්සරහින් ඉන්නව atleast මේ පැති වල ඉන්න උන්ට සාපෙක්ශව. ආසියාට ගෲප් එක ගත්තොත් ඩයලොග් තමා මුලින්ම ගොඩක් ඒවා කරන්නෙ. හේතුව ඉන්න tech staff හොඳකම.
    e issara ban, den ne (hans giyata passe ne)
    4g wenakan issarahin hitiya saarc ratawal walin
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    e issara ban, den ne (hans giyata passe ne)
    4g wenakan issarahin hitiya saarc ratawal walin
    5G auction ekayi licence issue karana ekayi operator kenekta karanna bahane.
    trc eka oka adala allagena late karanne mobitel,hutch market share drop ekk lokuwata wenna puluwan nisa.
     
    • Like
    Reactions: tharakaf

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    මේ මෝඩ පකාට idioms කියන්නේ මොකක්ද කියලවත් අදහසක් නැහැ, මුන් වගේ උන් මාලුමාවට දෙන තරමට හොඳයි. මොට්ටයෝ ඕක ජෝජ් කාලින් ගේ ප්‍රකාශයක්, දැන් යූස් කරනවා idiom එකක් විදියට. පෙරලෙන ගලේ පාසි නොබැඳේ කියන්නේ, ඒ වගේ උමත් ඔය උරහිස උඩ නිකන් තියෙන පුහුලෙන් වැඩක් ගනින්, මොට්ටයා
    අම්මෝ අම්මෝ මම ඒක දැනගෙන හිටියෙ නෑනෙ වෙලාවට මේවගේ බුද්ධිමත්තු ඉන්නෙ අපිට මේව කියල දෙන්න 🤣.

    ඔය මහත්තයා ජනේලෙන් පුකදෙන්න එපා කියන එකට තියෙන ඉඟිවැකියක් දන්නෙ නැත්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    e issara ban, den ne (hans giyata passe ne)
    4g wenakan issarahin hitiya saarc ratawal walin

    උන්ට තාම Edge එකක් තියෙනවා. මම පොයින්ට් කලේ ලපයා කියනවා වගේ technology complex වැඩි කියන argument එක අදාල නෑ කියලා. SLT එකේ ලොකුම අවුල උන් profitable උනාට ඒ margin පට්ට අඩුයි. හේතුව තමා union වලින් ඕක රීල තියෙන්නෙ. ඒවා තමා විසඳන්න ඕන. නැතුව වෙන බයිලා නෙවී.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    joint venture සීන් එක? දැන් උඹ හිතන්නේ එතකොට ලංකාවට "උදව්" කරන්න හිතන් සත්බාවෙන් ඔය කියන උන් එයි කියලද? ජෙප්පො උන්ට අරන් යන්න දෙන මුදල් ප්‍රමානය කීයද? උන් දන්නවද මිනිස්සු බිස්නස් කරන්නෙ "ලාබය" බලාගෙන කියලා ;) ;)

    උඹට මොලයක් නෑ කියලා සැරින් සැරේ මතක් කරන්න එප පොන්ස් ;)
    Minissu buisness krnne labaya balagena kiyala un danne nattm un gatta samupakara laba labuwe komada ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    Minissu buisness krnne labaya balagena kiyala un danne nattm un gatta samupakara laba labuwe komada ?

    උන්ගෙ හැටියට බිස්නස් කාරයෝ කියන්නෙ ආර්තික ගාතකයෝ, නැත්තන් හොරු. මම හිතන්නේ උන් කැමති margin එක ලිමිට් කරන්න.
     
    • Like
    Reactions: Kavindu1221

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    5G auction ekayi licence issue karana ekayi operator kenekta karanna bahane.
    trc eka oka adala allagena late karanne mobitel,hutch market share drop ekk lokuwata wenna puluwan nisa.

    ewa adala ne ne okkoma operators la region eke pitipassen inne den, slow madiwata data hena ganan.

    උන්ට තාම Edge එකක් තියෙනවා. මම පොයින්ට් කලේ ලපයා කියනවා වගේ technology complex වැඩි කියන argument එක අදාල නෑ කියලා. SLT එකේ ලොකුම අවුල උන් profitable උනාට ඒ margin පට්ට අඩුයි. හේතුව තමා union වලින් ඕක රීල තියෙන්නෙ. ඒවා තමා විසඳන්න ඕන. නැතුව වෙන බයිලා නෙවී.

    un thaama edge wage thama anika ratawal 5G wage
    slt aula chanda ganna ringola weda bari workers la. anika minissunta arthikayak ne unge ganan packages ganna.
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ewa adala ne ne okkoma operators la region eke pitipassen inne den, slow madiwata data hena ganan.

    un thaama edge wage thama anika ratawal 5G wage
    slt aula chanda ganna ringola weda bari workers la. anika minissunta arthikayak ne unge ganan packages ganna.
    slow prashna fix wei hama ekama me dawaswala capacity wadi karagena yana nisa.
    hena ganan kiwwata lankawe wadi customer base ekk inna dialog,mobitel 2ma loku loss ekak thiyenne.hutch hamadama loss.apita ganan wadi wage penunata unge wiyadama godak wadi athi.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    උන්ගෙ හැටියට බිස්නස් කාරයෝ කියන්නෙ ආර්තික ගාතකයෝ, නැත්තන් හොරු. මම හිතන්නේ උන් කැමති margin එක ලිමිට් කරන්න.
    E un hithanawa kiyala oya hithana hati misak un hithana hati newene
     
    • Haha
    Reactions: Kavindu1221

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    හැබැයි උඹ ප්‍රොෆෙසර් තාරක තරම් දේවල් දැනගෙන ඉන්න විදිහක් නෑ. ඒක නිසා අපි මේ අදහස රිජෙක්ට් කරනව 😎
    උඹලව හරියන්නෙම මෝඩ අනුරටම තමයි. අනිවා උටම චන්දෙ දීපන් හොඳේ වෙන උන්ට ගහන්න එපා. අපේ නම් දැනට තීරණයක්‌ නෑ. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: tharakaf and 2osama

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    උඹලව හරියන්නෙම මෝඩ අනුරටම තමයි. අනිවා උටම චන්දෙ දීපන් හොඳේ වෙන උන්ට ගහන්න එපා. අපේ නම් දැනට තීරණයක්‌ නෑ. 🤷🏻‍♂️
    අනිව මචං ගෝඨා ඉල්ලුවානම් පුක උනත් දෙන්න තිබ්බ. බුද්ධිමත් අපි එහෙමනෙ වැඩකරන්නෙ නේද? 🤣

    @nul ළඟපාතක ලිදක් එහෙම තියනවා නම් පැනලා මැරියන්🤣🤣🤣
    පනින්න බලනකොට @2osama කියල එකෙක් 2010 ඉඳන් ලිඳ බදු අරගෙනනෙ දැන් මොක?
    ------ Post added on Aug 27, 2024 at 7:17 AM