ඒයි @dxx දම්මිකයත් හිටියනං උඹට ගූ මික්ස් කරලා කන්න තිබුන නේද?අනුර පචයා දිනලා කොරන හැටි බලමු..
පව් ඉතිං උඹල වගේ මෝඩයෝ රැල්ලට යන..
මම දාන දාන ඒවට රිප්ලයි කරන්නේ තමුසේ පිනටද ඕයි??![]()

ඔවු ඊළඟ ඉලෙක්ෂන් එක මදුරෝ කළා වගේ 110% ගන්නවා අපේ අනුර අය්යාලපය 80% ගන්නවා![]()
![]()
![]()
එකනෙ නෙද bung , හිතපන්කො රට බන්කොලොත් උන්ට වෙලවෙ ජෙප්පො ගත්තානන්. උබල ලපයාත් ගෙදර යවලා.එහෙනන් support කරන්නත් කවුරුත් නෑ උබලට.වෙලවට රනිලා රට ගොඩ දෑම්මෙ. මෙ බලපන්, දුප්පත් නාට්ටාමිලත් කියන්නෙ රනිල් හොදයි කියල. එ කියන්නෙ රටම රනිල්ට.
කෝ ඉතිං නාන දැන් හිරේදජෙප්පොත් හවුල් නේ..ඊබ්‍රහම් නානා UNP ද?![]()
කෝ ඉතිං නාන දැන් හිරේද
ඌ නම් ගැහුවෙ බලේ තියෙද්දි අල්ලල දාන්න එපායැ බං හිරේ.. නැත්තම් ඔයා බේත් තිබ්බෙ ඒ කාලෙත්. වාස් ල ඒම. ආ නෑනේ ඒ කාලෙ ත් ඇප තිබ්බෙ නෑනෙ
ආඩෝ හාමු නානත් එක්ක කොයි පටවනවද? ගිහින් අල්ලන්න කියපියව් @dxxජෙප්පොත් හවුල් නේ..ඊබ්‍රහම් නානා UNP ද?![]()
ආ මගෙ න් තෑග්ගක්.. සුභ පැතුම් බොක්ක!නානගේ පුතාල පුපුරගත්තා නානා උඹලගේ පක්ෂේ..![]()
ආ මගෙ න් තෑග්ගක්.. සුභ පැතුම් බොක්ක!
View attachment 236262
ඒනම් කොල්ලො අපි ගියා හවසට සෙට් වෙමු. 5000 කෑලි වැඩි වැඩියෙන් ලැබේවා!
රනිල්ට අල්ලේ නටවන්න පුළුවන්
හා ගංජ කූරක් ලපයගෙන් ඉල්ලං අරන් වරෙන් හවසට වැඩි සීනි ප්ලේන්ටියක් හදන් හොර බොරු නැති සර්ව සාධාරණ 100%ක් perfect රටට අාදරේ ජෙප්පෝ....
අල්ලෙ නටවන්න කෙසේ වෙතත්
අල්ලෙ අතුල්ල අතුල්ල netflix බලන්න තමයි වෙන්නෙ![]()
රාජපක්ශලව පන්නපු රනිල්?රාජපක්ෂල පන්නපු රනිල්ට තඹුත්තෙගම නිකමෙක් පන්නන ඵක කජ්ජක් නෙමෙයි..![]()
රාජපක්ශලව පන්නපු රනිල්?
ඒ කියන්නෙ අරගලේ කරල හොදට තිබ්බ රට බංකොලොත් කලේ රනිල් ද?![]()
රාජපක්ශව පැන්නුවෙ අරගලෙන්නෙරට බංකොලොත් වුන හේතු කලින් කිව්වා
අරගලය කරේ මිනිස්සු උඹලගේ අනුරයා ඵතනට අැවිත් වැඩ්ඩ වෙන්න ගිහින් පච වෙලා ගියා මතක නැද්ද?![]()
එතකොට අරගලේ කරල හොදට තිබ්බ රට බංකොලොත් කලේ රනිල් ද?රාජපක්ෂලව පන්නපු රනිල්ට
@dxx අඩුම තරමෙ මොන්සොන් තරම් creative වත් වෙයන් ටිකක්. මූ කියන ඒවගෙ ආතල් එකක් හරි තියනව. උඹ හෙන ගොන්නෙ බං. උඹ කියන ඒවගෙන්ම උඹටම ආයෙ ගහන්න පුලුවන්නෙ. කවුද බං උඹල වහේ උන්ව කැම්පේන් වලට hire කරන්නෙ?දැන් අනුර ඉක්මන්
ධවල පත්‍රිකාව හරි කියන්න මාලිමාව අවුරුදු 40ක් පරක්කු වුනාට IMF වැඩසටහන හරි කියන්න ගියේ අවුරුදු 2යි..![]()

