ලපයා බය වෙලා

monson

Well-known member
  • May 7, 2007
    25,523
    28,332
    113
    qLCFp42.jpeg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනුර පචයා දිනලා කොරන හැටි බලමු..😹😹😹

    පව් ඉතිං උඹල වගේ මෝඩයෝ රැල්ලට යන..😹😹

    මම දාන දාන ඒවට රිප්ලයි කරන්නේ තමුසේ පිනටද ඕයි??😹😹😹😹😹😹😹😹
    ඒයි @dxx දම්මිකයත් හිටියනං උඹට ගූ මික්ස් කරලා කන්න තිබුන නේද? :lol:
     
    • Haha
    Reactions: Tricle_Buwa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,416
    86,669
    113
    ආශ්චර්යමත් රටක
    එකනෙ නෙද bung , හිතපන්කො රට බන්කොලොත් උන්ට වෙලවෙ ජෙප්පො ගත්තානන්. උබල ලපයාත් ගෙදර යවලා.එහෙනන් support කරන්නත් කවුරුත් නෑ උබලට.වෙලවට රනිලා රට ගොඩ දෑම්මෙ. මෙ බලපන්, දුප්පත් නාට්ටාමිලත් කියන්නෙ රනිල් හොදයි කියල. එ කියන්නෙ රටම රනිල්ට. :D



    නාටිටාමිලා වගේ නූගත්තු රවට්ටන්න පුලුවන් තොපේ පොන්නයට 😹😹(ඔව් නූගත්තු.. දැන් මේක කෝට් කර කර මෑ ඇටේ අතගාගනින්)

    මොළයක් තියෙන එකෙක්ට නං තේරානවා පොනිලා රටට කොරපු හරිය. පලක් නැති, රිටර්න් එකන නැති ණය අරන් රටම බංකොළොත් කරන පාරට ඇදල දැම්මෙ ඌ තමා.

    ගෝතබයියා වැඩේ තව ටිකක් ඉක්මන් කරල දුන්නා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,738
    18,506
    113
    ජෙප්පොත් හවුල් නේ..ඊබ්‍රහම් නානා UNP ද?😹😹
    කෝ ඉතිං නාන දැන් හිරේද

    ඌ නම් ගැහුවෙ බලේ තියෙද්දි අල්ලල දාන්න එපායැ බං හිරේ.. නැත්තම් ඔයා බේත් තිබ්බෙ ඒ කාලෙත්. වාස් ල ඒම. ආ නෑනේ ඒ කාලෙ ත් ඇප තිබ්බෙ නෑනෙ
     
    • Haha
    Reactions: hasithayad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කෝ ඉතිං නාන දැන් හිරේද

    ඌ නම් ගැහුවෙ බලේ තියෙද්දි අල්ලල දාන්න එපායැ බං හිරේ.. නැත්තම් ඔයා බේත් තිබ්බෙ ඒ කාලෙත්. වාස් ල ඒම. ආ නෑනේ ඒ කාලෙ ත් ඇප තිබ්බෙ නෑනෙ

    නානගේ පුතාල පුපුරගත්තා නානා උඹලගේ පක්ෂේ..😹😹
     
    • Haha
    Reactions: Tricle_Buwa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජෙප්පොත් හවුල් නේ..ඊබ්‍රහම් නානා UNP ද?😹😹
    ආඩෝ හාමු නානත් එක්ක කොයි පටවනවද? ගිහින් අල්ලන්න කියපියව් @dxx
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,738
    18,506
    113
    නානගේ පුතාල පුපුරගත්තා නානා උඹලගේ පක්ෂේ..😹😹
    ආ මගෙ න් තෑග්ගක්.. සුභ පැතුම් බොක්ක!

    1000072700.jpg


    ඒනම් කොල්ලො අපි ගියා හවසට සෙට් වෙමු. 5000 කෑලි වැඩි වැඩියෙන් ලැබේවා!
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    x3pG25h.jpeg


    ආ මගෙ න් තෑග්ගක්.. සුභ පැතුම් බොක්ක!

    View attachment 236262

    ඒනම් කොල්ලො අපි ගියා හවසට සෙට් වෙමු. 5000 කෑලි වැඩි වැඩියෙන් ලැබේවා!

    හා ගංජ කූරක් ලපයගෙන් ඉල්ලං අරන් වරෙන් හවසට වැඩි සීනි ප්ලේන්ටියක් හදන් හොර බොරු නැති සර්ව සාධාරණ 100%ක් perfect රටට අාදරේ ජෙප්පෝ..😹😹..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,738
    18,506
    113
    රනිල්ට අල්ලේ නටවන්න පුළුවන්

    අල්ලෙ නටවන්න කෙසේ වෙතත්

    අල්ලෙ අතුල්ල අතුල්ල netflix බලන්න තමයි වෙන්නෙ 🤣🤣🤣

    හා ගංජ කූරක් ලපයගෙන් ඉල්ලං අරන් වරෙන් හවසට වැඩි සීනි ප්ලේන්ටියක් හදන් හොර බොරු නැති සර්ව සාධාරණ 100%ක් perfect රටට අාදරේ ජෙප්පෝ..😹😹..
    1000072700.jpg

    ටැලිපෝනෙට ගෑස් සිලින්ඩරේ ගැහුවොත්!

    පුලුවන් සී ලංකා!
    ------ Post added on Sep 5, 2024 at 8:37 AM
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අල්ලෙ නටවන්න කෙසේ වෙතත්

    අල්ලෙ අතුල්ල අතුල්ල netflix බලන්න තමයි වෙන්නෙ 🤣🤣🤣

    රාජපක්ෂලව පන්නපු රනිල්ට තඹුත්තෙගම නිකමෙක් පන්නන ඵක කජ්ජක් නෙමෙයි..😹😹😹

    බලන් හිටපං ඉස්සරහට අනුරය දින්නොත් වෙන දේ..😹😹
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,738
    18,506
    113
    රාජපක්ෂල පන්නපු රනිල්ට තඹුත්තෙගම නිකමෙක් පන්නන ඵක කජ්ජක් නෙමෙයි..😹😹😹
    රාජපක්ශලව පන්නපු රනිල්?

    ඒ කියන්නෙ අරගලේ කරල හොදට තිබ්බ රට බංකොලොත් කලේ රනිල් ද? 😮
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    රාජපක්ශලව පන්නපු රනිල්?

    ඒ කියන්නෙ අරගලේ කරල හොදට තිබ්බ රට බංකොලොත් කලේ රනිල් ද? 😮

    රට බංකොලොත් වුන හේතු කලින් කිව්වා

    අරගලය කරේ මිනිස්සු උඹලගේ අනුරයා ඵතනට අැවිත් වැඩ්ඩ වෙන්න ගිහින් පච වෙලා ගියා මතක නැද්ද?😹😹
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,332
    113
    දැන් අනුර ඉක්මන්
    ධවල පත්‍රිකාව හරි කියන්න මාලිමාව අවුරුදු 40ක් පරක්කු වුනාට IMF වැඩසටහන හරි කියන්න ගියේ අවුරුදු 2යි.. :lol:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,738
    18,506
    113
    රට බංකොලොත් වුන හේතු කලින් කිව්වා

    අරගලය කරේ මිනිස්සු උඹලගේ අනුරයා ඵතනට අැවිත් වැඩ්ඩ වෙන්න ගිහින් පච වෙලා ගියා මතක නැද්ද?😹😹
    රාජපක්ශව පැන්නුවෙ අරගලෙන්නෙ

    දැන් උඹ කිව්වෙ මෙහෙමනෙ

    රාජපක්ෂලව පන්නපු රනිල්ට
    එතකොට අරගලේ කරල හොදට තිබ්බ රට බංකොලොත් කලේ රනිල් ද?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,738
    18,506
    113
    දැන් අනුර ඉක්මන්
    ධවල පත්‍රිකාව හරි කියන්න මාලිමාව අවුරුදු 40ක් පරක්කු වුනාට IMF වැඩසටහන හරි කියන්න ගියේ අවුරුදු 2යි.. :lol:
    @dxx අඩුම තරමෙ මොන්සොන් තරම් creative වත් වෙයන් ටිකක්. මූ කියන ඒවගෙ ආතල් එකක් හරි තියනව. උඹ හෙන ගොන්නෙ බං. උඹ කියන ඒවගෙන්ම උඹටම ආයෙ ගහන්න පුලුවන්නෙ. කවුද බං උඹල වහේ උන්ව කැම්පේන් වලට hire කරන්නෙ?

    මචං @monson මෙන්න මූව රිප්පොට් කරපන් මූ උඹලෑ ලොක්කව කනව