ලබන පාර ලපය වෙනුවට ජානදිපති කරන්න ඕනේ මේ වගේ පොරක්ව !! 💪

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    ඉස්සර ජෙප්පෝ අනුරගේ කතාවල් හැම තැනම දැම්ම අනිත් අයව දැනුවත් කරන්න. :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: Deleted

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    2020 Iran Dan idea ekak ganna

    Haduna එහෙම අලි සින් එකෙන් ඉන්නේ මුන්ට රාජ උෂ්නේ වැදිලා වගෙයි
    ------ Post added on Oct 3, 2025 at 11:27 PM
     
    • Like
    Reactions: AKI-SL and max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,675
    113
    Galaha
    රෙවුන තැන් බල බල හෝදනවට වඩා ලේසි නැද්ද එක පාර පැම්පස් එකක්ම ඇඳ ගත්ත නං ? 🤔
    පැම්පස් අඳින්නෙ රෙන්න නෙවෙයි බං චූ යනවට. :rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නමක් ගමක් දන්නැති උනාට එයාලත් කැමති අපි කැමති කෙනාටම තමයි
     
    • Haha
    Reactions: SimMaster

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,589
    3,208
    113
    නෝමලටත් රෙවෙයි ට්ක දවසකින්, කොහොමත් ඉතින් මූව තමා ජනාදිපති කරන්න වෙන්නේ.

    පොනිල්ව ගේන්න කියලය, අනිකා ඉතින් සජිත්
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,520
    13,207
    113
    🌎
    ආයෙ රාජපක්ශ කෙනෙක්වත් රනිල් වත් සජිත් වත් මේ රටේ ජනාදිපති වෙන්නෙ නෑ
    Screenshot-20240726-165634-Chrome.jpg
    battaramulle-seelarathana-11.gif
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හරිනි ජනාධිපති වෙන්නෝනේ
    UN එකට ගිහින් සිංහලෙන් කියෝන අපතයෙක් ජනාධිපති වෙලා තෙරුමක් නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ආයෙ රාජපක්ශ කෙනෙක්වත් රනිල් වත් සජිත් වත් මේ රටේ ජනාදිපති වෙන්නෙ නෑ

    ඇඬෙන කතෙ කියන්න එපා. අපි ගොඩක් බලාපොරොත්තු තියන් මේ වගේ ත්‍රෙඩ් දාන්නෙ.ලබන චන්දෙදිවත් අපිට තිබුණ රට ආයෙ ගන්න ඕන - මීට ඩිලාන් 😥😢
     
    • Haha
    Reactions: SimMaster

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඩෝබිලා කීපදෙනෙක්ට මේක හොදටම රිදිලා :ROFLMAO: 🤌
     
    • Like
    Reactions: AKI-SL