ලබන බදාදා රාත්‍රි 8 ට ජනපති ජාතිය අමතයි. #CORONA

Alex Wood

Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    මැදමුලන අය්යට happy birthday කියන්න වෙන්නැති. :lol:

    අහ්හ් තව කොරෝනා වල වගකීම ජනතාවට පවරනවා sure
    :dull:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    මහා ජයග්‍රාහි ‍රැලිය ඇමතීමට ගෝටාබය රාජපක්ශ පිටියට තව සුලු මොහොතකින්..‍රැදී සිටින්න..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    අන්තවාදය , මත් උවදුර , පාතාලයට මින් මතු ඉඩක් නෑ..
    ජාතිබේදයට ඉඩක් නෑ.. එදා පොරෝන්දු වූ පරිදිම.
    බෞද්ධ හා ජාතික උරුමයන් ‍රැක ගන්නා අතරම ආගමික අසමගිය ඇති වන කිසිම කටයුත්තක් සදහා සහයෝගය නොදක්වයි.
    කිසිදු ජාතියට යටත් නොවන රාජ්‍යයක් නිර්මාණය කර ඇත.
    පෝස්ටර් , බැනර් , කට්වුට් , දූශන හා වංචා වලින් තොර සාධාරණ මැතිවරන ක්‍රමයක්..
    225 ම එපා කී ජනතාවගේ සහයෝගය යලි ලබා ගැනීම.
    අනවශ්‍ය වියදම් කපා හැරේ.
    අදිකරන පොලීසිය දේශපාලන බලපෑම් වලින් තොර කිරීම.
    නීතීයේ ආධිපත්‍ය සු‍රැකීම වචනයට සීමා නොවි ක්‍රියාවෙන් ඔප්පු කිරීම.
    ආර්ථික වර්ධන වේගය නගා සි‍ටුවීම.
    ‍රැකියා ලබා දීම.
    ණය බර අඩු කිරීම , බදු බර අඩු කිරීම, පොලී අනුපාතය අඩු කිරීම..
    දේශිය ව්‍යවසායකයා දිරි ගැන්වීම හා නය සහන ලබා දීම.
    විදේෂ විනිමය වැඩි කිරීම.
    සියලු විදේෂ නය වාරික ගෙවා අවසන් කර ඇත.
    එකී මෙකී නොකී සේවා ‍රැසක් මා රජය සිදු කර ඇත - මීට ජනපති