ලබන මාසේ ඇදරි නිතිය දාචි නේද
ලබන මාසේ කියන්නේ අවුරුදු මාසේ නිසා ඇදරි නිතිය ඉවත් කොලොත්
හැම එකාම ගෙවල් ගානේ යයි අවුරුදු වලට
නැත්තම් අවුරුදු උත්සව තියලා හදාගනි ලෙඩේ. මේ නිසා මටනම් හිතන්නේ රජය ලබන මාසේම ඇදරි නිතිය ක්රියාත්මක කරයි කියලා
උබලා හිතන්නේ මොකද ?

,
!!!