ලමයි දම්මලා පාසැල් පාලනය කරමු නේ...🤣

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    461629201_1723251601824113_7679003034108940517_n.jpg
    ආනන්දේ කුලරත්න හෝල් එකනේ ඔය. ඕකේ කොහොමත් ඕනතරම් පිට උත්සව තියනවා. ඒ නැතත් ඕක විදුහල්පති වැඩමුළුවක් මිසක් ඉස්කෝලේ වැඩකට ඇවිත් නෙවේනේ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උඹල දැන්වත් මුගෙ (නටුදාරගෙ) thread වලට reply කරන ඒක නතර කරපල්ල.......
    මූ උදේ නැගිට්ට ගමන්, මොකක් හරි මඩක් ගහල thread දාල වැඩට යනව.....
    ආයෙ වැඩ ඉවර වෙලා ඇවිත් උදේ දාපු thread වලට reply දාල,
    ආයෙත් පරණ වැඩේම කරනව... ඉරිදත් ඒ්කම තමා.....
    සතියෙ දවස් 5 යි / සෙනසුරාද උදේ වරුවෙයි රස්සාවක් කරන,
    වැඩ කරන අතරතුර PC ඒකක් / Phone ඒකක් පාවිච්චි කරන්න බැරි විදිහෙ,
    දුක්කිත රස්සාවක් කරන අසරණ ළමයෙක්.... :(:(
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උබට කිව්වට තේරෙන්නේ නෑ ..ඉස්කෝලේ වැඩකට දෙස්පාලුවෝ එන එක අවුල් .
    වෙන සෙට් එකක් අමතන්න ඉස්කෝලෙක තියන ඔය වගේ auditorium එකක් පාවිච්චි කරන එක වෙන කතාවක් .
    අපි නොදන්නා live :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පව් ඔයා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    ඕකනම් ඉතින් ප්‍රින්සිපල් ලට කතා කරන්න කියලා ගන්න පුලුවන් . .. ළමයි සම්බන්ද නෑ නේ .
    උබද ඔය පොස්ට් එක හැදුවේ උදාර ?
    ඉතින් මූ ආනන්දේ දන්නේ නෑ, ඒ වගේ ඉස්කෝල වල ලොකු hall තියනවා කියල දන්නේ නෑ, ඒවා පිට උන්ට ගන්න පුළුවන් කියල දන්නෙත් නෑ, ඔක්කොටම වඩා ඉංග්‍රීසියෙන් තියන caption එක කියව ගන්න තරම් ඉංග්‍රීසි බෑ. :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඉතින් මූ ආනන්දේ දන්නේ නෑ, ඒ වගේ ඉස්කෝල වල ලොකු hall තියනවා කියල දන්නේ නෑ, ඒවා පිට උන්ට ගන්න පුළුවන් කියල දන්නෙත් නෑ, ඔක්කොටම වඩා ඉංග්‍රීසියෙන් තියන caption එක කියව ගන්න තරම් ඉංග්‍රීසි බෑ. :baffled:
    ඔව් .. ගුරු රැස්විමකටත් මුන් ව එලියට දාලා ඩෙස්ක් අයින් කරල ගන්නව ඇත්තේ :(
     
    • Haha
    Reactions: Edward Kenway

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ළමා දිනේ වැඩක් ද ?

    පාසල් වලට දෙස පාලකයෝ එන්න එපා කිව්වා වගේම ,
    උත්සව වල දෙසපාලකයෝ පිළිගන්න ළමයිව ඉස්සරහට බුලත් දීල යවන එකත් අවුල් ඉතින් .
     
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ළමා දිනේ වැඩක් ද ?
    Search පාරක් දැම්ම. හම්බ වුණේ නෑ....
    School uniform / Preschool ද කියන්න බෑ. වෙනත් පිළිගැනීමක්ද දන්නෑ...
    හරිනි තමයි දැන් අධ්‍යාපන ඇමතිවරිය....

    images
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    Search පාරක් දැම්ම. හම්බ වුණේ නෑ....
    School uniform / Preschool ද කියන්න බෑ. වෙනත් පිළිගැනීමක්ද දන්නෑ...

    images
    කොහොම හරි ඔය හැම තැනම වෙන්නේ බලෙන් පොඩි එකෙක්ව හුරතල් විදියට අන්දලා , බුලත් දීල දෙස්පාලුවව පිළිගන්න යවල වටේ ඉන්න ලොකු උන් එකින් පොඩි වින්දනයක් ගන්න එකක් . ලොකු උන් පොඩි ආතල් එකක් ගන්න එක වෙන්නේ .

    දොන් නම් දොන් සිමන් නම් සිමන් . .

    ඉස්කෝලේ ට දෙස්පාලුවෝ එන්න එපා කියන එකට හුරේ කියන ගමන් ,
    පොඩි උන්ව ලොකු උන්ගේ දේසපාලන පිළිගැනීම් වලට ඉස්සරහට යවන එකත් අවුල් . ඔය දෙකටම හුරේ දානවනම් ඉතින් ඌ කලින් එකට හුරේ දැම්මේ යි කියලා දන්නේ නෑ .

    ඔතන හරිනි බුලත් ගත්තේ දන ගහල ද , බඩ ගාගෙනද කියන එක අදාළත් නෑ . 🥱