ආනන්දේ කුලරත්න හෝල් එකනේ ඔය. ඕකේ කොහොමත් ඕනතරම් පිට උත්සව තියනවා. ඒ නැතත් ඕක විදුහල්පති වැඩමුළුවක් මිසක් ඉස්කෝලේ වැඩකට ඇවිත් නෙවේනේ.
ආනන්දේ කුලරත්න හෝල් එකනේ ඔය. ඕකේ කොහොමත් ඕනතරම් පිට උත්සව තියනවා. ඒ නැතත් ඕක විදුහල්පති වැඩමුළුවක් මිසක් ඉස්කෝලේ වැඩකට ඇවිත් නෙවේනේ.

අපි නොදන්නා liveඋබට කිව්වට තේරෙන්නේ නෑ ..ඉස්කෝලේ වැඩකට දෙස්පාලුවෝ එන එක අවුල් .
වෙන සෙට් එකක් අමතන්න ඉස්කෝලෙක තියන ඔය වගේ auditorium එකක් පාවිච්චි කරන එක වෙන කතාවක් .
ඉතින් මූ ආනන්දේ දන්නේ නෑ, ඒ වගේ ඉස්කෝල වල ලොකු hall තියනවා කියල දන්නේ නෑ, ඒවා පිට උන්ට ගන්න පුළුවන් කියල දන්නෙත් නෑ, ඔක්කොටම වඩා ඉංග්රීසියෙන් තියන caption එක කියව ගන්න තරම් ඉංග්රීසි බෑ.ඕකනම් ඉතින් ප්රින්සිපල් ලට කතා කරන්න කියලා ගන්න පුලුවන් . .. ළමයි සම්බන්ද නෑ නේ .
උබද ඔය පොස්ට් එක හැදුවේ උදාර ?

ඔව් .. ගුරු රැස්විමකටත් මුන් ව එලියට දාලා ඩෙස්ක් අයින් කරල ගන්නව ඇත්තේඉතින් මූ ආනන්දේ දන්නේ නෑ, ඒ වගේ ඉස්කෝල වල ලොකු hall තියනවා කියල දන්නේ නෑ, ඒවා පිට උන්ට ගන්න පුළුවන් කියල දන්නෙත් නෑ, ඔක්කොටම වඩා ඉංග්රීසියෙන් තියන caption එක කියව ගන්න තරම් ඉංග්රීසි බෑ.![]()

ළමා දිනේ වැඩක් ද ?
Search පාරක් දැම්ම. හම්බ වුණේ නෑ....ළමා දිනේ වැඩක් ද ?
කොහොම හරි ඔය හැම තැනම වෙන්නේ බලෙන් පොඩි එකෙක්ව හුරතල් විදියට අන්දලා , බුලත් දීල දෙස්පාලුවව පිළිගන්න යවල වටේ ඉන්න ලොකු උන් එකින් පොඩි වින්දනයක් ගන්න එකක් . ලොකු උන් පොඩි ආතල් එකක් ගන්න එක වෙන්නේ .Search පාරක් දැම්ම. හම්බ වුණේ නෑ....
School uniform / Preschool ද කියන්න බෑ. වෙනත් පිළිගැනීමක්ද දන්නෑ...
![]()