ලමයි ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ළමයි දොලහම ඉන්නවද කියල ගණන් කරල බලන්ඩ වෙයි නේ.. :lol:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මම නං ආර්ථිකේ හොඳ වුනොත් මං මේ වෙනකං හොරකං කරපු හොඳ පොත් ඔක්කෝම පුස්තකාලෙකට අරං දෙනව :( ආර්ථිකේ හොඳ වුනොත් කරන්න ඕනෙ තරං දේවල් තියෙනව :) ලමයි නං හදන්නෑ :no:
    උබලට තේරෙනව
    lamai hadanne thamange fun1ta,anthimata jeewiya marenakmma duk widinawa

    ඔන්න ඕකයි ප්‍රශ්නෙ
    ඒත් බන් කෙල්ලන්ට ඕක තේරෙන්නෙ නෑනෙ
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    bulkhead සෑහෙන්න හොද ප්‍රශ්නයක්.උබව හරියන්නෙ 2300 ට.මේක සාමන්‍ය මනුස්ස ප්‍රාතමික ක්‍රියාවලිය...මේලෝකෙ අතේ ඇගිලිගානට ඉන්න උන් තමයි ඔය ප්‍රශ්නය අහන්නෙ.උබේ ඉතිරි අදහස් ටිකත් දාපන්කෝ....එල...උඹ ඕක අහන්නෙ සැහෙන මත ගොඩක් තියාගෙන බව දන්නවා...ඉස්සරහට දාපන් ඒවත්.:yes::yes::yes:

    උබත් මන්වගේ එකෙක්
     
    • Like
    Reactions: gmmdesilva

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    සින්හලු මුගේ රෙප් කපන්න එපා..ඌ ප්‍රශ්නයක්නෙ අහල තියෙන්නෙ....:no::no::no:
     

    chathu4742

    Well-known member
  • මානසිකව දුර්වලයි. ස්නායු ලෙඩක් වෙන්ඩැති. බෙහෙත්වලට සනීප වුණෙත් නෑ
    ඒ හින්ද රස්සාවක් කරගන්ඩ විදියක් නෑ
    රස්සාවක් නැති නිසා ගෑනු එන්නෙ නෑ..



    නෑ නෑ මට හිතුන ප්‍රස්නෙ නෙවේ...sorry bn:sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    ළමය ඇස් දෙක උඩදාගෙන කල්පනා කරනව මූ කියන්නෙ මොනාද කියල :lol::love:

    කලු ඉංගිරියාව හෙන ලොකුයි. ඇහෙන් එකයි..
     
    • Like
    Reactions: Arrow11

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ළමයි 5ක් නෙමේ 10ක් හදනව :yes:
    ගෑනි කැමති වෙන්ඩෝන ඉතිං..
    ඉංග්‍රීසි ෆිල්ම් එකක් තියෙනව. ළමයි 12ක් ඉන්නව :cool:
    ටීවි එකෙත් ගියා. මට නම මතක් වෙන්නෙ නෑ..
    තාත්ත ෆුට්බෝල් කෝච් කෙනෙක්...
    උඹට මතකද ෆීල්ම් එක. සිරස ටීවි එකේ ගියේ..
    කට්ටියම කෑම මේසෙ ලෑස්ති කරල කන්ඩ යනකොට හෙන කෙලියක් වෙලා කෑම මේසෙ අනිත් පැත්ත හැරෙනව :D ඔහොම එකක් මට මතකයි

    cheaper by the dozen
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ළමය ඇස් දෙක උඩදාගෙන කල්පනා කරනව මූ කියන්නෙ මොනාද කියල :lol::love:

    කලු ඉංගිරියාව හෙන ලොකුයි. ඇහෙන් එකයි..

    paw me lamayatawath nidaganne denne nethi thathta kenek