ළමයි දොලහම ඉන්නවද කියල ගණන් කරල බලන්ඩ වෙයි නේ..![]()

උබලට තේරෙනවමම නං ආර්ථිකේ හොඳ වුනොත් මං මේ වෙනකං හොරකං කරපු හොඳ පොත් ඔක්කෝම පුස්තකාලෙකට අරං දෙනවආර්ථිකේ හොඳ වුනොත් කරන්න ඕනෙ තරං දේවල් තියෙනව
ලමයි නං හදන්නෑ
![]()
lamai hadanne thamange fun1ta,anthimata jeewiya marenakmma duk widinawa
bulkhead සෑහෙන්න හොද ප්රශ්නයක්.උබව හරියන්නෙ 2300 ට.මේක සාමන්ය මනුස්ස ප්රාතමික ක්රියාවලිය...මේලෝකෙ අතේ ඇගිලිගානට ඉන්න උන් තමයි ඔය ප්රශ්නය අහන්නෙ.උබේ ඉතිරි අදහස් ටිකත් දාපන්කෝ....එල...උඹ ඕක අහන්නෙ සැහෙන මත ගොඩක් තියාගෙන බව දන්නවා...ඉස්සරහට දාපන් ඒවත්.![]()
මානසිකව දුර්වලයි. ස්නායු ලෙඩක් වෙන්ඩැති. බෙහෙත්වලට සනීප වුණෙත් නෑ
ඒ හින්ද රස්සාවක් කරගන්ඩ විදියක් නෑ
රස්සාවක් නැති නිසා ගෑනු එන්නෙ නෑ..



ළමයි 5ක් නෙමේ 10ක් හදනව
ගෑනි කැමති වෙන්ඩෝන ඉතිං..
ඉංග්රීසි ෆිල්ම් එකක් තියෙනව. ළමයි 12ක් ඉන්නව
ටීවි එකෙත් ගියා. මට නම මතක් වෙන්නෙ නෑ..
තාත්ත ෆුට්බෝල් කෝච් කෙනෙක්...
උඹට මතකද ෆීල්ම් එක. සිරස ටීවි එකේ ගියේ..
කට්ටියම කෑම මේසෙ ලෑස්ති කරල කන්ඩ යනකොට හෙන කෙලියක් වෙලා කෑම මේසෙ අනිත් පැත්ත හැරෙනවඔහොම එකක් මට මතකයි
ළමය ඇස් දෙක උඩදාගෙන කල්පනා කරනව මූ කියන්නෙ මොනාද කියල
කලු ඉංගිරියාව හෙන ලොකුයි. ඇහෙන් එකයි..
paw me lamayatawath nidaganne denne nethi thathta kenek
කලු කොණ්ඩයක්paw me lamayatawath nidaganne denne nethi thathta kenek
