ලමයි හදන්න අකමැති කෙනෙක් කසාද බදින එක....

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මේවා බලලවත් හැදියල්ලා....

    මේවා බලලවත් හැදියල්ලා....:rolleyes:






    ප්‍රශ්න තියෙනවනම් අහන්න.....

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගෑනියෙක් පිරිමියෙක් බදින්න පුලුවන් දෙන්නට තියන ආකර්ශනය නිසා., ඒක පස්සෙ අඩු වෙලා යන එක වෙනම කතාවත්....

    සමාජෙට පේන්න ඩීල් දාන්නෙ සමලින්ගික වගේ කේස් වලදි.

    ඉතින් ඒකත් සමලිංගික ඩීල් එකක් තමා :P:rofl:

    උබේ ප්‍රශ්නෙට මගේ මතය නම්

    උබටත් ළමයි එපා නම් බැදපන් .පස්සේ බොරින් වේගන එනකොට වෙන ක්‍රම තියෙනව් බොරින් නොවෙන්න :P

    ළමයි ඕනෙනම් දැන්ම ඕකිව අතැරලා දාපන් :cool:

    සාමාන්‍යයෙන් කෙල්ලෝ වැඩි දෙනෙක් ළමයින්ට ආසයි .එහෙම අකමැති උන් ගැන ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා .මොකද උන් ආසා කරන වෙන සබ්ජෙක්ට් තියෙන්න පුළුවන් නිසා :baffled:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔව් මිට්ටො... :yes:





    ලමයෙක් නොහදන්නෙ ලමයෙක් හදන එක කරදරයක් නිසා නෙමෙයි. ලමයෙක් මේලෝකෙට බිහි කරන එක වැරදී කියල හිතන නිසා. මම හිතන විදිය නෙගටිව් වෙන්න පුලුවන්. ලමයෙක් හදන එක දෙමාපියන්ට සතුටක් තමයි. ඒත් ඒක ලමයට සතුටක් වෙනවද (හැම ලමයෙක්ටම ). තමන් මේ ලෝකෙ ඉපදුන එක අපරාදෙ කියල හිතන මිනිස්සු කොච්චර ඉන්නවද..


    මේක හරියට කුඩු කරන් ලව් බර්ඩ්ස් ලා හදනවා වගේ වැඩක් බන්, අපිට සතුටු උනාට උන්ට සතුටු ද කියල දන්නේ කොහොමද ? ඩවුන් syndrome තියෙන එකෙක් වත් හම්බුනොත් :angry: