ගෑනියෙක් පිරිමියෙක් බදින්න පුලුවන් දෙන්නට තියන ආකර්ශනය නිසා., ඒක පස්සෙ අඩු වෙලා යන එක වෙනම කතාවත්....
සමාජෙට පේන්න ඩීල් දාන්නෙ සමලින්ගික වගේ කේස් වලදි.
ඉතින් ඒකත් සමලිංගික ඩීල් එකක් තමා

උබේ ප්‍රශ්නෙට මගේ මතය නම්
උබටත් ළමයි එපා නම් බැදපන් .පස්සේ බොරින් වේගන එනකොට වෙන ක්‍රම තියෙනව් බොරින් නොවෙන්න
ළමයි ඕනෙනම් දැන්ම ඕකිව අතැරලා දාපන්
සාමාන්‍යයෙන් කෙල්ලෝ වැඩි දෙනෙක් ළමයින්ට ආසයි .එහෙම අකමැති උන් ගැන ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා .මොකද උන් ආසා කරන වෙන සබ්ජෙක්ට් තියෙන්න පුළුවන් නිසා
