අනිවා බ්රොමෙහෙ උන් ලමයි වැදුවට
හදන්නෙ ආච්චියි සීයයි
ස්ට්රෙස් එක දන්නෙ එ මිනිස්සු![]()
අනිවා බ්රොමෙහෙ උන් ලමයි වැදුවට
හදන්නෙ ආච්චියි සීයයි
ස්ට්රෙස් එක දන්නෙ එ මිනිස්සු![]()

මෙහෙ උන් ලමයි වැදුවට
හදන්නෙ ආච්චියි සීයයි
ස්ට්රෙස් එක දන්නෙ එ මිනිස්සු![]()
ඌ කියන්නෙ ලමයි හදන්න එපා කියල නෙමේ බන්. ඇත්ත යාථාර්තය. ලමයි ඉන්න ගෙදර හරි සුන්දරයි, හරි හුරතල්. ඒ වා දකිනකොට තව එකෙක් හදන්න හිතෙනවා. ඒකයි ඇත්ත. ලමය නිදාගත්තම මුලු ගෙදරම පාලුයි. සමහර වෙලාවට අපි ලමයා නිදි දිහා බලාගෙන ඔහේ ඉන්නවා. නමුත් ජීවිතය සංකීර්නයි. අමාරුයි. වගකීම් වැඩියි. නිදහස නෑ. නමුත් දවස අවසානයේ ඊලග දවසට අපිව ෆ්රෙශ් කරන්නෙ ලමයා. ඇත්ත සහ යාථාර්තය තේරුම් අරගන්න ඕන. හුගක් අය කැමති නෑ ඇත්ත කියන්න, හිතන්නෙ එයාල ෆේල් කියලා එහෙම හිතුවොත්. එහෙම නෑ, ගඟක් උනත් ලස්සන ගල් වල වැදි වැදි යනකොට.ළමයි උබේ නම් ඔහොම හිතෙන්නේ නෑ උබට .. පොඩි උන්ගේ ළමා කාලේ නේ බන් .. උන් වයසේ කෑ ගහල දඟ කරලා ඉන්න ඕනේ .. ඕවා ලොකු උනාම කරන්න බෑ නේ .. පොඩි උන් එක්ක අමාරුයි තමයි . එත් උන්ගේ අම්මටයි තාත්තටයි එක එහෙම ලොකු වදයක් නෙවෙයි බන්
ඕව ස්වභාවිකයි හැබැයි ඕනවට වැඩි නම් පොඩි දඬුවමක් දෙන්න ඕන. අපේ දෙන්නට මම කරේ, කාමර දෙකට දාල වහල තියනව වි.15 විතර. වැඩිපුරම රංඩු වුනොත් ලොකුවට ඕක තමයි කරන්නෙ. ගහන්නෙ නෑ.

සිරාවට මාත් එහෙමයි සිතුවේඅඩෝ මම හිතුවේ 84,000 කියන්නෙ උඹේ පඩිය කියල![]()
ගෑනිට ගහලා ළමයි හදන්න උදව් දෙන්න පුළුවන්අපෙ ගෙදර පොඩි එවුන් ඩබලක් ඉන්නවා මුන් කැගහනවා දබර කරනව
ගෙදර අයට උන්ව බලගන්නව ඇර වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ
මම ගෙදර ඉදන් වැඩ කරන්නෙ මටත් මගෙ වැඩක් ටික කරගන්නත් හරිම අමාරුයි.
හිටි ගමන් යටිගිරියෙන් මුන් කෑගහනව එ වෙලවට ඉතින් 84000 ට මල පනිනවා
ලමයි එක්ක ඉන්න එක හොද දෙයක් වුනාට එක දවස පුරාම කරන්න ගියාම ඒක වදයක් මොකද අපිට වෙන වැඩත් තියනවනෙ
ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ,
අනික දැන් ලමයි ඉස්සර ලමයි වගෙ නෙමෙයි දැන් ඉන්නෙ ලෝක අන්ඩයො ඉන්නේ.
අපෙ neighbors ලගෙ තත්වයත් ඔකම තමයි
ලමයි නැති මිනිස්සු ලමයි නැ කියල දුක් වෙනවා
ඉන්න මිනිස්සු උන්ව හදාගන්න බැරුව පුදුම දුකක් විදින්නේ
බලාගෙන ගියාම ජිවිතෙ සැපක් කියල දෙයක් නැ ................
මගෙ මතය නම් ලමයි බලාගන්න වැඩට අඩුම එක් කෙනෙක් වත් ගන්න තරම් වත්කමක් නැත්නම් ලමයි හදන්න එපා....
උබලගෙ ගෙවල් වල තත්වය කොහොමද....
p.s - මෙක අපෙ තාම බැදල නැති එවුන්ට හොද පාඩමක් වෙයි උබල බදින්න කලින් ලමයි හදන්න කලින් මෙවා හොදට හොයල බලල future එක ප්ලැන් කරගනිල්ලා
ගහන්න වරෙන්කො බිජ්ජ කපල යවන්නෙ හුජ්ජ කරගන්න බැරි වෙන්නසිරාවට මාත් එහෙමයි සිතුවේ
ගෑනිට ගහලා ළමයි හදන්න උදව් දෙන්න පුළුවන්
------ Post added on Jun 27, 2025 at 3:33 PM
යකෝ මගේ ගෑණි අද උදේ ගෙදරනෙව හිටියේ...කොහෙද ගියේගහන්න වරෙන්කො බිජ්ජ කපල යවන්නෙ හුජ්ජ කරගන්න බැරි වෙන්න