මාත් ලමය එක්ක තමා බන් වැඩ කරන්නෙ. වයිෆ උදේ 9ට ගියාම එන්නෙ දැන් රෑ 10ත් පහු වෙලා. ලමය වදයක් විදියට දකින්න එපා.
Balamuko..what if they go abroad.You think you can say no when your kid shows up with your grandkids? You couldn't even say no to having kids in the first place![]()
man asai mawa balaganna 18 russian kallak genna ganna. Heena thama ithin. 
What else to do ban.. issara apey thatha rassawak karala..lamai 3 hadala.. gekuth hadala trip ehemath gihin.. podi business ehekuth patan aran serama kare salary eken.. dan ehema puluwan da.. wife husband dennama work karanna ona..igena gaththu wife kenek nam jeewitheta gedara inna kamathith naමෙහෙ උන් ලමයි වැදුවට
හදන්නෙ ආච්චියි සීයයි
ස්ට්‍රෙස් එක දන්නෙ එ මිනිස්සු![]()


මෙන්න හැබෑ ප්රශ්ණඋඹ මේ ලබ්බක් කතා කරනවා ,වැඩ කොහොම උනත් රෑට ගැනිත් එකක ජින්කි ජිකා පාරක් දාන්න හිතගෙන ඉන්නකොට මුන් නිදා ගන්නේ නැති උනාම තමා යකා නගින්නේ උන් නිදා ගන්නකොට එක්කෝ ගැනීට නින්ද ගිහින් එහෙම නැත්නම් මට නින්ද ගිහින් මොනවා කරන්නද අකුලාගෙන නිදා ගන්නවා
Amlanga nathnm balaganna lesi mama nam kiyanne. Amma langa iddi lamai control na bnමාත් ලමය එක්ක තමා බන් වැඩ කරන්නෙ. වයිෆ උදේ 9ට ගියාම එන්නෙ දැන් රෑ 10ත් පහු වෙලා. ලමය වදයක් විදියට දකින්න එපා.
Anna wifewa wayasata giyaama balaaganna male porn star kenek hoyanawa kiyla pattare dekkaman asai mawa balaganna 18 russian kallak genna ganna.
නැ එහෙම අමුතු ලස්සනක් නැ ගල් වල වැදි වැදි යද්දිගඟක් උනත් ලස්සන ගල් වල වැදි වැදි යනකොට.
බලන් ඉන්න අයට ලස්සනයෛ. ගගටයි ගල්වලටයි අමාරුයිනැ එහෙම අමුතු ලස්සනක් නැ ගල් වල වැදි වැදි යද්දි![]()
ඔවු. වයිෆ් ඇවිත් නිදියනකම් ඉන්න පැය දෙකට පුදුම වදයක් එයාට දෙන්නෙ. ඒ මදිවට දවසටම අඩපු නැති තරම් අඩනව ඒ පැය දෙකට. වයිෆ්ට මාර ප්‍රෙශර් එකක් තියෙන්නෙ.Amlanga nathnm balaganna lesi mama nam kiyanne. Amma langa iddi lamai control na bn
වියදම් කරන්න වත තියෙනවා නම් cane corsoත් හොදයිඇත්තටම ළමයි නැත්නම් පීවිතයක් නෑ වගේ දැනෙනව කාලයක් යනකොට.මට ඉන්නවා
එහෙම ලොකු අවුලක් නෑ බන්
පොඩ්ඩක් දඟයි තමා හැබැයි
එයාල එක්ක දවස ගෙවනකොට කාලෙ යනවා තේරෙන්නේ නෑ
මම අසම දේ තාම පොඩි උන් එක්ක එක එක කෑම කඩ වලට ගිහින් කඩ චෝරු කන්න
මාස කීපයකට සැරයක් liberty එකට එක්කන් යනවා movie එකක් බලන්න
CCC එකේ සෙල්ලම් කරන්න.. අපිටත් fun නේ බන්
ජීවිතේ හරි පාළුවක් දැනෙයි ළමයි නැති උනොත්..
ඉස්කෝලේ ඉවරවෙලා ගෙදර එනකන් බලන් ඉන්නේ මම නං![]()
lakayi wadayak kiyala hithanna epa.
mata kolloma 3k innawa hithanna gedara kohomada kiyala.
grade 5
grade 2
3 years
israleyi irane wage.udin misayilayak yanna ba redar walin paharadena wawage koyi weleth yudde.habayi loku wenakota ehema na.

චමි අයියට ළමයි තුනයි ලේසිම නැහැනේkollo 3 kiyanne lesi na![]()
රටෙ ලෝකෙ මිනිස්සුන්ට ඕනෙ විදිහටද බන් ජීවත් වෙන්නෙ?එහෙම හිටියොත් Pons කියලා අහගන්න වෙන්නේ![]()