ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    Physically attend වෙන්න ඕන එක අඩු උනාට ඉතින් හිතින් මූ කොහොම විභාගෙ කරගනීදං කොහොම කසාදෙ කරගනිද අරකද මේකද , ජිවිත කලෙම තියනවා
    thats life ban.. You can't complain, you have to live your life ban...
     
    • Like
    Reactions: jennt

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,928
    8,707
    113
    In Your Heart
    kawdha



    ඇත්ත කියපන් උබ තාම ඉස්කොලෙන් වත් අවුට් වෙලා නැති එකෙක් නෙද
    ------ Post added on Jun 27, 2025 at 1:03 PM
    Awurudu 30+ ban.api dan naki kukullu . dan gedara bed eka podi nindak danna awa ban. Ada mage shift eka hawasa ..weda karanna set eka inna nisa mama godak welawata gedara inne ban ..

    Ponzilla mata wada awuruddak balai .
     
    • Like
    Reactions: jennt

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    උබලගෙ ගෙවල් වල තත්වය කොහොමද....
    තනිකරම පිස්සුවක් 😅 ගහ මරාගන්නව පොඩි දෙන්නා. 🥺
    1751010002739.png
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    ළමයි උබේ නම් ඔහොම හිතෙන්නේ නෑ උබට .. පොඩි උන්ගේ ළමා කාලේ නේ බන් .. උන් වයසේ කෑ ගහල දඟ කරලා ඉන්න ඕනේ .. ඕවා ලොකු උනාම කරන්න බෑ නේ .. පොඩි උන් එක්ක අමාරුයි තමයි . එත් උන්ගේ අම්මටයි තාත්තටයි එක එහෙම ලොකු වදයක් නෙවෙයි බන්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    owa normal oi. mage ekataa 1.5yr. weekday walata weda karana kena thama podi eka balanne, samahara welawata api dennagen kenek innawa.
    saturday sunday and one night per week aniwa mata thama balanna wenne pissu hedenawa uth ekka dagalala. Ohoma thamai itin jeewithe :P
     
    • Like
    Reactions: jennt

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ළමයි උබේ නම් ඔහොම හිතෙන්නේ නෑ උබට .. පොඩි උන්ගේ ළමා කාලේ නේ බන් .. උන් වයසේ කෑ ගහල දඟ කරලා ඉන්න ඕනේ .. ඕවා ලොකු උනාම කරන්න බෑ නේ .. පොඩි උන් එක්ක අමාරුයි තමයි . එත් උන්ගේ අම්මටයි තාත්තටයි එක එහෙම ලොකු වදයක් නෙවෙයි බන්
    එකෙ තියන ප්රස්න මදිවට පොඩි එවුන්ගෙ කරදරත් එකතු වුනාම මාර ස්ට්රෙස් බන් .....
    අඩු ගානෙ නිවි සැනසිල්ලෙ තියන ප්රස්න ගැන හිතන්නවත් වෙලවක් නැ බන්

    owa normal oi. mage ekataa 1.5yr. weekday walata weda karana kena thama podi eka balanne, samahara welawata api dennagen kenek innawa.
    saturday sunday and one night per week aniwa mata thama balanna wenne pissu hedenawa uth ekka dagalala. Ohoma thamai itin jeewithe :P
    සතියකට දවසයි නේද...
    how lucky you are
    ------ Post added on Jun 27, 2025 at 1:21 PM
     
    • Like
    Reactions: jennt and san**

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    තාම කෙල්ලෙක් නෑ කියලා මන් මේ දුක්වෙනවා :(
    බදින්නෙ නැතුව හොදට සල්ලි හම්බ කරගෙන වාහනයක් එහෙම ඇරන් සැපෙන් හිටපන්, එහෙම නැත්නම් රට පලයන් බ්රො අපි වගෙ දුක් විදින්නෙ නැතුව
     
    • Like
    Reactions: jennt

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    එකෙ තියන ප්රස්න මදිවට පොඩි එවුන්ගෙ කරදරත් එකතු වුනාම මාර ස්ට්රෙස් බන් .....
    අඩු ගානෙ නිවි සැනසිල්ලෙ තියන ප්රස්න ගැන හිතන්නවත් වෙලවක් නැ බන්


    සතියකට දවසයි නේද...
    how lucky you are
    ------ Post added on Jun 27, 2025 at 1:21 PM
    night thama eka dawasa eka thama kela wenne
    anithwa weekend eka
    lucky pennanna waren dawasaka :P
     
    • Like
    Reactions: jennt

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    මගෙ පොඩි මෑනුත් ඉතින් දැඟලිල්ලේ නම් අඩුවක් නෑ... හැබැයි වෙලාවලට කනව නිදා ගන්නව එව්වා හුරු කරල තියෙන්නෙ....


    ටී වී නම් බලන්නේ නෑ කම්පියුටර් එකෙ ඈතින් ඉන්දල බලනව AplhaBlocks...
     
    • Like
    Reactions: jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    ඒකට තාරක බලපන් ඌ අනුන්ගෙ ලමේකුට තාත්ත වෙලා ඉන්නව මේකෙ වචනයක් නොකර
    යැයි යැයි තමා, උඹේ අම්ම බලපන්, කරුමෙට හිටපු එක තියාගත්තා කොල්ලෙක් හම්බෙයි කියලා, අන්තිමට වරුන කියලා තමන්ගෙම අම්ම දිහා බලලා අතේ ගහන ඉන්සෙස්ට් වේසිගෙ පුතෙක් තමා හම්බුනෙ :yes: :yes:
     
    • Like
    Reactions: jennt

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    ටීන් කපල් ලමයි හැදුවම එන සිතිවිලි තමයි ඔය. අන්ඩස්ටෑන්බල් එකකින් ලයිෆ් ප්ලෑන් එකක් නැති උනාම මේ වගේ ඒව තමයි ප්‍රස්න වෙන්නෙ. බදිනවනම් ෆික්ස් ඉන්කම් එකක් හොද ජොබ් එකක් තියේ නම් බැදපල්ලා නැත්තම් මේවගේ ප්‍රස්න
     
    • Like
    Reactions: jennt

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,113
    1
    15,921
    113
    මෙහෙ උන් ලමයි වැදුවට
    හදන්නෙ ආච්චියි සීයයි

    ස්ට්‍රෙස් එක දන්නෙ එ මිනිස්සු :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Life eke stress nethiwath be athuwath be.nethi unath kammaliy tibbath amarui.pissu huttak ban life eka kiyanne.Niwanada attananan hodai aye ipadenne nattan.
     
    • Love
    Reactions: jennt