ලමා සාසනය ලමා අපචාරයක්ද?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ළමයෙක් මහණවෙනකොට දෙමව්පියන්ගේ අවසරය තියෙන්න ඕනේ. ඒක බුදුන් විසින්ම දාපු නීතියක්.
    උබට කියන්න පුලුවන් දෙමව්පියන් නෙවෙයි ළමයනේ මහණ වෙන්නේ කියලා, ඒක නිසා ඒක වැරදියි කියලා නමුත් දෙමව්පියන් ඕන තරම් තීරණ ගන්නවා ළමයි පොඩි කාලේදි, ළමයට නම දාන්නේ කවුද? ළමයව ඉස්කෝලේකට දාන්නේ කවුද? ළමයට කන්න බොන්න දෙන ඒවා තීරණය කරන්නේ කවුද? ළමයට උගන්වන්නේ කවුද? ඉතින් දෙමව්පියන්ට පුලුවන් ළමයව ඕනනම් මහණ කරන්නත්, දෙමව්පියන්ට අයිතියක් තියෙනවා තමන්ගේ ළමයින්ට දෙන්න පුලුවන් හොදම දේ දෙන්න.
    අනික මහණ කරා කියලා ප්‍රශ්ණයක් නෑ නේ, ඕනේ නම් සිවුර දාල එන්න පුලුවන්. ඔන්න කොන කපන එක නම් හොද නැති වැඩක් මොකද ඕක පස්සේ වවාගන්න බෑ නේ.

    අනික මහන කරා කියල ළමා කාලය නැති වෙන්නෙ නෑ..
    උගන්නන එක කරන ගමන් සෙල්ලම් කර කර ඉන්නෙ කොහොමත් පොඩි හාමුදුරු ගොල්ලො..
    ගොඩක් පන්සල් වල එහෙමයි..
    පන්සලකට ජීවිතේට පය නොගහන උන් නම් දන්නෙ නැහැ..
    අල්ලල බැදලා සෙල්ලම් කරන්න එපා කියල කූඩු කරල වගේ තමයි අර පොර ටෝල්ක් කාරයො හිතන්නෙ..
    ඒත් වෙන්නෙ ඒක නෙවේ.. මහන කරහම ලමාකාලය නැති වෙනවා නම්..
    මේ අපි විදින්නෙ ඊට වඩා දුකක් නෙ බන්..

    මොන්ටිසෝරි යනව අවුරුදු දෙකක් විතර..
    ජීවිතෙන් ලමාකාලේම ඉස්කෝලෙ.. ගිහින් ආපුවාමත් පන්ති යන්න ඕන..
    ශිෂ්‍යත්වෙ කියල පොඩි උන්ව මරවන මැරවිල්ල දැක්කාම අප්පා..
    තනිකර තරගෙට හරක් දක්කනව වගේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ළමයින්ව දෙමාපියන්ගෙන් වෙන් කරල තියන එකම "ළමා කාලය " නැති වීමක් තමයි, අනික ඔය ළමයින් යවන හැම තනක්ම එක වගේ හොද නැහැ. අපචාර සිද්ද් වෙන තැන් ගොඩක් තියනව.
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ළමයින්ව දෙමාපියන්ගෙන් වෙන් කරල තියන එකම "ළමා කාලය " නැති වීමක් තමයි, අනික ඔය ළමයින් යවන හැම තනක්ම එක වගේ හොද නැහැ. අපචාර සිද්ද් වෙන තැන් ගොඩක් තියනව.
    uba lankawe pansalak as dekata dakala thiyeda ban :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තමුන්ගෙ වනචරි අදහස් සාදරනියකරන්ඩ පුල්ම ට්‍රයි කොරන උන් අනුන්ගෙ වැරදි දකින්ඩ විතරක් රැඩිකල් පොරවල් වෙනවලු

    උබලගෙ අම්ම අම්මා , අපේ අම්ම සුම්මා ද ?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,912
    6,568
    113
    ගග අද්දර
    අනික මහන කරා කියල ළමා කාලය නැති වෙන්නෙ නෑ..
    උගන්නන එක කරන ගමන් සෙල්ලම් කර කර ඉන්නෙ කොහොමත් පොඩි හාමුදුරු ගොල්ලො..
    ගොඩක් පන්සල් වල එහෙමයි..
    පන්සලකට ජීවිතේට පය නොගහන උන් නම් දන්නෙ නැහැ..
    අල්ලල බැදලා සෙල්ලම් කරන්න එපා කියල කූඩු කරල වගේ තමයි අර පොර ටෝල්ක් කාරයො හිතන්නෙ..
    ඒත් වෙන්නෙ ඒක නෙවේ.. මහන කරහම ලමාකාලය නැති වෙනවා නම්..
    මේ අපි විදින්නෙ ඊට වඩා දුකක් නෙ බන්..

    මොන්ටිසෝරි යනව අවුරුදු දෙකක් විතර..
    ජීවිතෙන් ලමාකාලේම ඉස්කෝලෙ.. ගිහින් ආපුවාමත් පන්ති යන්න ඕන..
    ශිෂ්‍යත්වෙ කියල පොඩි උන්ව මරවන මැරවිල්ල දැක්කාම අප්පා..
    තනිකර තරගෙට හරක් දක්කනව වගේ..
    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තමුන්ගෙ වනචරි අදහස් සාදරනියකරන්ඩ පුල්ම ට්‍රයි කොරන උන් අනුන්ගෙ වැරදි දකින්ඩ විතරක් රැඩිකල් පොරවල් වෙනවලු

    උබලගෙ අම්ම අම්මා , අපේ අම්ම සුම්මා ද ?

    :yes::yes::yes::yes: ඔව් මුන් හිතං ඉන්නේ අපි ඔටුවෝ කියල කාලකන්නි එනවා හින් නුලෙන් ගහන. පව්කාරකම් තමයි කවදා මුන්ගේ අතම වලට සැනසීමක් හම්වෙයිද
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    අනික මහන කරා කියල ළමා කාලය නැති වෙන්නෙ නෑ..
    උගන්නන එක කරන ගමන් සෙල්ලම් කර කර ඉන්නෙ කොහොමත් පොඩි හාමුදුරු ගොල්ලො..
    ගොඩක් පන්සල් වල එහෙමයි..
    පන්සලකට ජීවිතේට පය නොගහන උන් නම් දන්නෙ නැහැ..
    අල්ලල බැදලා සෙල්ලම් කරන්න එපා කියල කූඩු කරල වගේ තමයි අර පොර ටෝල්ක් කාරයො හිතන්නෙ..
    ඒත් වෙන්නෙ ඒක නෙවේ.. මහන කරහම ලමාකාලය නැති වෙනවා නම්..
    මේ අපි විදින්නෙ ඊට වඩා දුකක් නෙ බන්..

    මොන්ටිසෝරි යනව අවුරුදු දෙකක් විතර..
    ජීවිතෙන් ලමාකාලේම ඉස්කෝලෙ.. ගිහින් ආපුවාමත් පන්ති යන්න ඕන..
    ශිෂ්‍යත්වෙ කියල පොඩි උන්ව මරවන මැරවිල්ල දැක්කාම අප්පා..
    තනිකර තරගෙට හරක් දක්කනව වගේ..
    2015_05_07_104440.png
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    උපසම්පදා වෙනකන් විනය ගැන එච්චර වද වෙන්න ඕනෙ නෑ, හැබැයි උපසම්පදා වෙලා මේවගේ හැසිරෙනව්නන් තමයි සිවුර ගැන වදවෙන්න ඕනෙ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    උත්තරේ තෝම දීගෙන තියෙන්නෙ ඔය..
    ළමා කාලය කියන්නෙ ඕක තමයි..
    අපි පොඩි කාලෙත් ඕන තරං තුවක්කු අරන් දිව්ව..
    මහන උනා කියල ළමා කාලය නැති කරන්නෙ නැහැ කොහෙවත්..
    අනික තොපේ දහම්පාසල් වලම බලපන් කො වටේ ඉන්දගෙන එළුවො පණපිටින් කපන්න කියල දෙන හැටි..
    පොඩි කාලෙ අල්ලාගෙන ගිහින් කොන කපනව..
    පල්ලියෙ තියාගෙන බ්‍රේන් වොෂ් කරල මොලේ මොට්ට කරල ත්‍රස්‌තවාදී කරල තව එනව මානව හිමිකම් ගැන කතා කරන්න..

    securedownload.jpg

    secure3.jpg

    securedownload-2.jpg