බම්පි
hansakach Well-known member Sep 17, 2006 812 36 48 Some where on the cyberspace Apr 20, 2018 #22 ඕකට හරියන සකිට් එකක් තියනව ස්පෙයාර් පාර්ට් කඩවල, head light වලට direct current දෙන සකිට් එක කිව්වහම දෙනවා. එකේ fuise එකක් & relay 2ක් තියනවා. එක අරගෙන තනියම set කරගන්න පුළුවන් එකක් එක.
ඕකට හරියන සකිට් එකක් තියනව ස්පෙයාර් පාර්ට් කඩවල, head light වලට direct current දෙන සකිට් එක කිව්වහම දෙනවා. එකේ fuise එකක් & relay 2ක් තියනවා. එක අරගෙන තනියම set කරගන්න පුළුවන් එකක් එක.