ගෙදර ලයිට් ඩිම් වෙනවා කියන්නේ Voltage එක අඩු වීමක්ද?
එතකොට එහෙම Voltage drop වෙන්ඩ හේතුව මොකක්ද?
ඊයේ රෑ ඉදන් ලයිට් ඩිම් අපේ පැත්තේ
එතකොට එහෙම Voltage drop වෙන්ඩ හේතුව මොකක්ද?
ඊයේ රෑ ඉදන් ලයිට් ඩිම් අපේ පැත්තේ
අපේ එක පාරක් ගෙදර කරන්ට් එක නෑ. ලග හැම ගෙදරකම තියෙනවා. ඉලෙක්ට්‍රිසියන් කෙනෙක් ගෙන්නලා හැම තැනම බැලුවා. බලපුවම ගෙදර ඇතුලේ අවුලකුත් නෙවෙයි. පාරේ ඉදන් ගෙදර එන ලයින් එකත් ලස්සනට තියෙනවා. කොකටත් ceb එකට කීවම ඇවිත් චෙක් කරා ඒ ලයින් එක. වෙලා තියෙන්නේ ගෙදරට වයර් එක එන තැනක් ඩැමේජ් වෙලා. අපි බැලුවට පෙනුනේ නෑ ලස්සනට ගහක අත්තක් වටවෙලා තිබ්බේ එතන. බලපුවම වෙලා තියෙන්නේ අපේ ලග ගෙදරට ටෙලිකොම් කනෙක්සන් දෙන්ඩ ආපු එවුන් අතින් කරන්ට් වයර් එක ඩැමේජ් වෙලා. අරුන් ලස්සනට අතු වලින් වහල ගිහින්. මහ ගස්ලබ්බෝ ඉන්නේ ඇත්තටම. ඩැමේජ් උන වෙලාවේ කීවන්ම් ඉවරනේ . කාලය, මුදල් කොච්චර නාස්තියක්ද ප්‍රශ්නේ අදුරගන්ඩමතව විදිහක් තියෙනවා, ඔක්සයිඩ් බැඳුනම, දැන් ගෙදරට කරන්ට් එක දෙන වයර් එක පාරේ තියෙන වයර් වලට සම්බන්ධ කරන කනෙක්ටර් එකේ ඔක්සයිඩ් බැඳෙනවා, එතකොට වෝල්ටේජ් drop එක නිසා ඩිම් වෙනවා, හැබැයි ටිකෙන් ටික වැඩි වෙලා සම්පූර්ණයෙන්ම ඩිස්කනෙක්ට් වෙනවා, එතකොට හය්යෙන් පොල්ලකින් තඩි බෑවම හරි යන වෙලාවල් තියෙනවා.එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිචිටි බෝඩ් එකට පැමිණිල්ලක් දාන්න ඕන, එතකොට එකෙන් ඇවිත් ආපහු කනෙක්ට් කරලා දෙනවා. මෙතෙන්දි අල්ලපු ගෙවල් වලට හොඳට කරන්ට් තියෙනවා, අදාළ නිවසට විතරක් නැහැ.
Ehema unama api dim kiyla adunwana awasthaweth level 2k tiyenawa e kiynme neda?dim (or low voltage) wenawa kiyala godak welawata wenne transformer eke primary phase 3n eka phase line ekak disconnect wena eka. ehema unama phase 3 balance na ekak dekak voltage adu wenawa
Ehema unama api dim kiyla adunwana awasthaweth level 2k tiyenawa e kiynme neda?
E voltages dannawada?
Ow voltage eka adu wena eka thama.ගෙදර ලයිට් ඩිම් වෙනවා කියන්නේ Voltage එක අඩු වීමක්ද?
එතකොට එහෙම Voltage drop වෙන්ඩ හේතුව මොකක්ද?
ඊයේ රෑ ඉදන් ලයිට් ඩිම් අපේ පැත්තේ![]()
Thanks a lot bro. Mta meka tamai denaganda ooni unee..lankawe man hithanne distribution transformer eka enne primary delta (3 wire), secondary star (4 wire. 3 phase, 1N).
11000V line eke wire 3k enawa. ekak disconnect unoth transformer eke delta winding nisa coil 1k full energy, anith 2ka half. ethakota output 230V side eke phase 3n, eka phase ekak 230V enawa. anith phase 2 110V wage enawa. but in reality, voltage drop wena phase 2 load balance eka anuwa thamai voltage eka thiranaya wenne. ekai samaharawita dim unama eka welawakata 80V wage wenawa ayeth 160v wage wenawa.
meka mama hithana widihata. waradi nam danna kenek kiyanna hariyatama seen eka.
Den hri bro.Ow voltage adu Unama.... Oyalata ena line eka overload da Danna.... CEB ekata Complain karala balanta...