ලයිට් ඩිම් වීම

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ගෙදර ලයිට් ඩිම් වෙනවා කියන්නේ Voltage එක අඩු වීමක්ද?
    එතකොට එහෙම Voltage drop වෙන්ඩ හේතුව මොකක්ද?
    ඊයේ රෑ ඉදන් ලයිට් ඩිම් අපේ පැත්තේ 😊
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    තව විදිහක් තියෙනවා, ඔක්සයිඩ් බැඳුනම, දැන් ගෙදරට කරන්ට් එක දෙන වයර් එක පාරේ තියෙන වයර් වලට සම්බන්ධ කරන කනෙක්ටර් එකේ ඔක්සයිඩ් බැඳෙනවා, එතකොට වෝල්ටේජ් drop එක නිසා ඩිම් වෙනවා, හැබැයි ටිකෙන් ටික වැඩි වෙලා සම්පූර්ණයෙන්ම ඩිස්කනෙක්ට් වෙනවා, එතකොට හය්යෙන් පොල්ලකින් තඩි බෑවම හරි යන වෙලාවල් තියෙනවා. :ROFLMAO: එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිචිටි බෝඩ් එකට පැමිණිල්ලක් දාන්න ඕන, එතකොට එකෙන් ඇවිත් ආපහු කනෙක්ට් කරලා දෙනවා. මෙතෙන්දි අල්ලපු ගෙවල් වලට හොඳට කරන්ට් තියෙනවා, අදාළ නිවසට විතරක් නැහැ.
     
    අපේ එක පාරක් ගෙදර කරන්ට් එක නෑ. ලග හැම ගෙදරකම තියෙනවා. ඉලෙක්ට්‍රිසියන් කෙනෙක් ගෙන්නලා හැම තැනම බැලුවා. බලපුවම ගෙදර ඇතුලේ අවුලකුත් නෙවෙයි. පාරේ ඉදන් ගෙදර එන ලයින් එකත් ලස්සනට තියෙනවා. කොකටත් ceb එකට කීවම ඇවිත් චෙක් කරා ඒ ලයින් එක. වෙලා තියෙන්නේ ගෙදරට වයර් එක එන තැනක් ඩැමේජ් වෙලා. අපි බැලුවට පෙනුනේ නෑ ලස්සනට ගහක අත්තක් වටවෙලා තිබ්බේ එතන. බලපුවම වෙලා තියෙන්නේ අපේ ලග ගෙදරට ටෙලිකොම් කනෙක්සන් දෙන්ඩ ආපු එවුන් අතින් කරන්ට් වයර් එක ඩැමේජ් වෙලා. අරුන් ලස්සනට අතු වලින් වහල ගිහින්. මහ ගස්ලබ්බෝ ඉන්නේ ඇත්තටම. ඩැමේජ් උන වෙලාවේ කීවන්ම් ඉවරනේ . කාලය, මුදල් කොච්චර නාස්තියක්ද ප්‍රශ්නේ අදුරගන්ඩම
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    Ehema unama api dim kiyla adunwana awasthaweth level 2k tiyenawa e kiynme neda?
    E voltages dannawada?

    lankawe man hithanne distribution transformer eka enne primary delta (3 wire), secondary star (4 wire. 3 phase, 1N).
    11000V line eke wire 3k enawa. ekak disconnect unoth transformer eke delta winding nisa coil 1k full energy, anith 2ka half. ethakota output 230V side eke phase 3n, eka phase ekak 230V enawa. anith phase 2 110V wage enawa. but in reality, voltage drop wena phase 2 load balance eka anuwa thamai voltage eka thiranaya wenne. ekai samaharawita dim unama eka welawakata 80V wage wenawa ayeth 160v wage wenawa.

    meka mama hithana widihata. waradi nam danna kenek kiyanna hariyatama seen eka.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ගෙදර ලයිට් ඩිම් වෙනවා කියන්නේ Voltage එක අඩු වීමක්ද?
    එතකොට එහෙම Voltage drop වෙන්ඩ හේතුව මොකක්ද?
    ඊයේ රෑ ඉදන් ලයිට් ඩිම් අපේ පැත්තේ 😊
    Ow voltage eka adu wena eka thama.

    Apeth me welawe tiyenne 200V wage normally oka 220v-230v tiyenawa.

    mama gedara trip switches wala voltages pennanna digital meter gahala tiyenne. ethakota ape gedara inna ammala unath dannawa voltage adu ho wedi nam,

    voltage eka adui kiyanne kohe har short ekak wenna puluwan.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    lankawe man hithanne distribution transformer eka enne primary delta (3 wire), secondary star (4 wire. 3 phase, 1N).
    11000V line eke wire 3k enawa. ekak disconnect unoth transformer eke delta winding nisa coil 1k full energy, anith 2ka half. ethakota output 230V side eke phase 3n, eka phase ekak 230V enawa. anith phase 2 110V wage enawa. but in reality, voltage drop wena phase 2 load balance eka anuwa thamai voltage eka thiranaya wenne. ekai samaharawita dim unama eka welawakata 80V wage wenawa ayeth 160v wage wenawa.

    meka mama hithana widihata. waradi nam danna kenek kiyanna hariyatama seen eka.
    Thanks a lot bro. Mta meka tamai denaganda ooni unee..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    phase 3n එන එකේ අපේ ගෙදෙට්ට එන phase එකේ කරන්ට් එක නැත්තම් මොකද වෙන්නෙ ? කරන්ට් එක නැති වෙනවා නේද ?
     
    • Like
    Reactions: windows_ubuntu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අපෝ ඩිම් උනාම CEB Customer Care එකේ උන්ට තෙරුන් කරන්න පට්ට අමාරුයි.
    ගෙදර ලයිට් වැඩ කරන කෙනක් ලවා චෙක් කරලා උන්ට කියන්න කියනවා.
    කවුරු හරි එකෙක් කතා කරලා කියනකම් දවසක් විතර යනකම් නෑ ඉතින් ගොඩක් මිනිස්සුන්ට ඕක ත්රෙන්නේ නැතුව ඇති LED බල්බ් එහෙමනම් කිසි අවුලක් නැතුව වැඩ ඔය වෙලාවට. (CFL වගේ නම් දාන්න එපා අනිවාර්යෙන් පිච්චෙනවා දෙපාරක් උනා ඔය වැඩේ)
     
    • Like
    Reactions: windows_ubuntu