මේකෙන් එන ගාන වැරදි බන්... මම දැන් ගහලා බැලුවා තෙඩ් එක දාන්න කලින්..tama wenasak wela ne neda bn, poddak aye balanna mekath ekka
https://ceb.lk/bill-calculation-commercial/en meka tama update wela nehe
huta, poddak dapanko ehenanm unit ganai charge ekai, tariff plan ekai.මේකෙන් එන ගාන වැරදි බන්... මම දැන් ගහලා බැලුවා තෙඩ් එක දාන්න කලින්..
dan wenas karalanam kela weiදවස් ගාන අඩු වෙද්දී , ගාන වැඩි වෙනවද බන් යුනිට් ගාන පොඩ්ඩක් අඩු උනත්?දවස් කීයද? යුනිට් කීයද?
පෙබරවාරි ඉදන් මාර්තු වෙනකන් නේ දවස් 28 වගේ.... ගිය 23 ඉදන් මේ මසෙ 23 වෙනකන්... කලින් මාසෙ යුනිට් 92 ට ඇවිල්ලා තියෙන්නේ 876/-.. මේ මාසේ යුනිට් 78 ට 1205/- ඔය උන්ගෙ calculator එකට හරියටම දිනය දාල බලපන්. එතකොට බිලේ ගාණ ආවෙ නැත්නම් ප්රශ්නයක්. දින ගණන ගාස්තුවට බලපානවදවස් ගාන අඩු වෙද්දී , ගාන වැඩි වෙනවද බන් යුනිට් ගාන පොඩ්ඩක් අඩු උනත්?![]()
පෙබරවාරි ඉදන් මාර්තු වෙනකන් නේ දවස් 28 වගේ.... ගිය 23 ඉදන් මේ මසෙ 23 වෙනකන්... කලින් මාසෙ යුනිට් 92 ට ඇවිල්ලා තියෙන්නේ 876/-.. මේ මාසේ යුනිට් 78 ට 1200/-
මේ වගේ ගෙවල් දෙකක මට එනවා ඉතින්.. එක ගෙදරක නම් අවුලක් නෑ 400 නේ කියලා ගෙවන්න හරි තිබ්බා විස්තර හොයන්නේ නැතිව... අනික් ගෙදරත් වැඩි වෙලා ඇති... එකේ බිල් එක ඒ ගෙදර එවුන් අවාම තමයි මට දෙන්නේ හවසට...එක නිසා දැනට එක බලන්න විදියක් නෑ..
දින නම් හරියට දැම්ම ඉතින්..ඔය උන්ගෙ calculator එකට හරියටම දිනය දාල බලපන්. එතකොට බිලේ ගාණ ආවෙ නැත්නම් ප්රශ්නයක්. දින ගණන ගාස්තුවට බලපානව
එහෙනම් හරි. ඔයා බලපු කලින් මාසෙ බිලේ දින ගණන වෙනස් ඇති.දින නම් හරියට දැම්ම ඉතින්..
අනේ මන්දා බන් මේ රටේ කිසි දෙයක් පැහැදිලි නෑ දැන්... කිසි විනිවිද බාවයක් නෑ... උදේ තියෙන එක නෙමෙ හවසට.. වෙනසක් උනා නම් කියන්න ඕනා.. ඔෆිෂල් සයිට් එකේ හරි.... මාසෙට දින ගණන අඩු උනාම වෙනසක් වෙනවද කියන එක ගැන තමයි මට තාම පැහැදිලි නැත්තේ....fixed chargers 1200 mama hitanne
https://ceb.lk/bill-calculation-commercial/enඅනේ මන්දා බන් මේ රටේ කිසි දෙයක් පැහැදිලි නෑ දැන්... කිසි විනිවිද බාවයක් නෑ... උදේ තියෙන එක නෙමෙ හවසට.. වෙනසක් උනා නම් කියන්න ඕනා.. ඔෆිෂල් සයිට් එකේ හරි.... මාසෙට දින ගණන අඩු උනාම වෙනසක් වෙනවද කියන එක ගැන තමයි මට තාම පැහැදිලි නැත්තේ....
uba hari bn... site eke enne oya rate eka.... dan mata peyak witara light tibbbe na... nikan inna eke last year eke mee month eke bill eka baluwa... ee maseth mee rate ekama awilla thiyenawa..uba me dala tiyena data harinam ubata enna one 749i. awulak na. bill ekath aran ceb office ekata yanna. un ethanin hadala denawa. mama puruddak widiyata check karanawa. godak waradi ahuwela tibila hadagana tiyenawa
wadi karala naa taama ... february wala dina gaana adui neh eken rate eke wenasak wenawa... fix rate charge kiyana ekath feb walata wadi gaanak danawa.. eken tamai wadi welaa thiyenne... still run wenne last year rates..
uba hari bn... site eke enne oya rate eka.... dan mata peyak witara light tibbbe na... nikan inna eke last year eke mee month eke bill eka baluwa... ee maseth mee rate ekama awilla thiyenawa..
mam hadapu widiyata rs 50 witara aduwak tamai awe... eka mam calcualate karaddi poddak eha mehaa wela wenna athi... ara fix rate kiyana eka February wala wadi giya awurudeth... next month bill eke tamai mee month eke charges wala details eka ewanne un print karala..
finally , adata apu bilath parana rates walata hadala thiyenne... thaama rates wadi karala naa me mase apu bilata... days 28 case eka nisa wenna athi mage me month eke bill eka wenas une.
------ Post added on Mar 23, 2022 at 1:01 PM

huta, poddak dapanko ehenanm unit ganai charge ekai, tariff plan ekai.
btw, mage tarrif plan eka masa ganak adala adala change karagaththa domestic eken general ekatadan wenas karalanam kela wei