ලයිට් බිල් වැඩි කරලා?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ලයිට් බිල් වැඩි කරලා ද බන්? ගිය මාසෙට වඩා බිල වැඩි නේ? පාවිච්චි කරපු යුනිට් ගානත් අඩුයි... කොමත් පාවිච්චි කරන්න ලයිට් නැනේ.. :baffled:

    ඒ වුනාට බිල වැඩි...
    බිල් ලියන එකාගෙන් අහන්න බලනකොට ඌ බිල දාලා ගිහින් ගොඩක් වෙලා...
     
    • Like
    Reactions: kinkon

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    මේකෙන් එන ගාන වැරදි බන්... මම දැන් ගහලා බැලුවා තෙඩ් එක දාන්න කලින්..
    huta, poddak dapanko ehenanm unit ganai charge ekai, tariff plan ekai.

    btw, mage tarrif plan eka masa ganak adala adala change karagaththa domestic eken general ekata :sorry: dan wenas karalanam kela wei
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දවස් කීයද? යුනිට් කීයද?
    දවස් ගාන අඩු වෙද්දී , ගාන වැඩි වෙනවද බන් යුනිට් ගාන පොඩ්ඩක් අඩු උනත්? :baffled: :baffled: පෙබරවාරි ඉදන් මාර්තු වෙනකන් නේ දවස් 28 වගේ.... ගිය 23 ඉදන් මේ මසෙ 23 වෙනකන්... කලින් මාසෙ යුනිට් 92 ට ඇවිල්ලා තියෙන්නේ 876/-.. මේ මාසේ යුනිට් 78 ට 1205/-

    මේ වගේ ගෙවල් දෙකක මට එනවා ඉතින්.. එක ගෙදරක නම් අවුලක් නෑ 400 නේ කියලා ගෙවන්න හරි තිබ්බා විස්තර හොයන්නේ නැතිව... අනික් ගෙදරත් වැඩි වෙලා ඇති... එකේ බිල් එක ඒ ගෙදර එවුන් අවාම තමයි මට දෙන්නේ හවසට...එක නිසා දැනට එක බලන්න විදියක් නෑ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,191
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දවස් ගාන අඩු වෙද්දී , ගාන වැඩි වෙනවද බන් යුනිට් ගාන පොඩ්ඩක් අඩු උනත්? :baffled: :baffled: පෙබරවාරි ඉදන් මාර්තු වෙනකන් නේ දවස් 28 වගේ.... ගිය 23 ඉදන් මේ මසෙ 23 වෙනකන්... කලින් මාසෙ යුනිට් 92 ට ඇවිල්ලා තියෙන්නේ 876/-.. මේ මාසේ යුනිට් 78 ට 1200/-

    මේ වගේ ගෙවල් දෙකක මට එනවා ඉතින්.. එක ගෙදරක නම් අවුලක් නෑ 400 නේ කියලා ගෙවන්න හරි තිබ්බා විස්තර හොයන්නේ නැතිව... අනික් ගෙදරත් වැඩි වෙලා ඇති... එකේ බිල් එක ඒ ගෙදර එවුන් අවාම තමයි මට දෙන්නේ හවසට...එක නිසා දැනට එක බලන්න විදියක් නෑ..
    ඔය උන්ගෙ calculator එකට හරියටම දිනය දාල බලපන්. එතකොට බිලේ ගාණ ආවෙ නැත්නම් ප්‍රශ්නයක්. දින ගණන ගාස්තුවට බලපානව
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔය උන්ගෙ calculator එකට හරියටම දිනය දාල බලපන්. එතකොට බිලේ ගාණ ආවෙ නැත්නම් ප්‍රශ්නයක්. දින ගණන ගාස්තුවට බලපානව
    දින නම් හරියට දැම්ම ඉතින්..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    VGHItH6.jpg
    fixed chargers wadi
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,191
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දින නම් හරියට දැම්ම ඉතින්..
    එහෙනම් හරි. ඔයා බලපු කලින් මාසෙ බිලේ දින ගණන වෙනස් ඇති.

    හැම මාසෙම පලවෙනිදට යුනිට් 200ක බිලක් දුන්නත් ගණන් මාසෙන් මාසෙට වෙනස් වෙනව
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,992
    1,260
    113
    නුවර
    uba me dala tiyena data harinam ubata enna one 749i. awulak na. bill ekath aran ceb office ekata yanna. un ethanin hadala denawa. mama puruddak widiyata check karanawa. godak waradi ahuwela tibila hadagana tiyenawa
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    fixed chargers 1200 mama hitanne
    අනේ මන්දා බන් මේ රටේ කිසි දෙයක් පැහැදිලි නෑ දැන්... කිසි විනිවිද බාවයක් නෑ... උදේ තියෙන එක නෙමෙ හවසට.. වෙනසක් උනා නම් කියන්න ඕනා.. ඔෆිෂල් සයිට් එකේ හරි.... මාසෙට දින ගණන අඩු උනාම වෙනසක් වෙනවද කියන එක ගැන තමයි මට තාම පැහැදිලි නැත්තේ....
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    අනේ මන්දා බන් මේ රටේ කිසි දෙයක් පැහැදිලි නෑ දැන්... කිසි විනිවිද බාවයක් නෑ... උදේ තියෙන එක නෙමෙ හවසට.. වෙනසක් උනා නම් කියන්න ඕනා.. ඔෆිෂල් සයිට් එකේ හරි.... මාසෙට දින ගණන අඩු උනාම වෙනසක් වෙනවද කියන එක ගැන තමයි මට තාම පැහැදිලි නැත්තේ....
    https://ceb.lk/bill-calculation-commercial/en

    okata dala balapan
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    uba me dala tiyena data harinam ubata enna one 749i. awulak na. bill ekath aran ceb office ekata yanna. un ethanin hadala denawa. mama puruddak widiyata check karanawa. godak waradi ahuwela tibila hadagana tiyenawa
    uba hari bn... site eke enne oya rate eka.... dan mata peyak witara light tibbbe na... nikan inna eke last year eke mee month eke bill eka baluwa... ee maseth mee rate ekama awilla thiyenawa..

    mam hadapu widiyata rs 50 witara aduwak tamai awe... eka mam calcualate karaddi poddak eha mehaa wela wenna athi... ara fix rate kiyana eka February wala wadi giya awurudeth... next month bill eke tamai mee month eke charges wala details eka ewanne un print karala..

    finally , adata apu bilath parana rates walata hadala thiyenne... thaama rates wadi karala naa me mase apu bilata... days 28 case eka nisa wenna athi mage me month eke bill eka wenas une.

    wadi karala naa taama ... february wala dina gaana adui neh eken rate eke wenasak wenawa... fix rate charge kiyana ekath feb walata wadi gaanak danawa.. eken tamai wadi welaa thiyenne... still run wenne last year rates..
    ------ Post added on Mar 23, 2022 at 1:01 PM
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,992
    1,260
    113
    නුවර
    uba hari bn... site eke enne oya rate eka.... dan mata peyak witara light tibbbe na... nikan inna eke last year eke mee month eke bill eka baluwa... ee maseth mee rate ekama awilla thiyenawa..

    mam hadapu widiyata rs 50 witara aduwak tamai awe... eka mam calcualate karaddi poddak eha mehaa wela wenna athi... ara fix rate kiyana eka February wala wadi giya awurudeth... next month bill eke tamai mee month eke charges wala details eka ewanne un print karala..

    finally , adata apu bilath parana rates walata hadala thiyenne... thaama rates wadi karala naa me mase apu bilata... days 28 case eka nisa wenna athi mage me month eke bill eka wenas une.
    ------ Post added on Mar 23, 2022 at 1:01 PM

    days gana gana hitanna epa. uba aran palayan ceb office. un oka hadala denawa. aniwa hama masema check karapan. mama nam hadana tiyenawa one taram.
    mama haduwe ceb app eken. ehema dawas gana adu wuna kiyala matanam wadiwela na
     
    • Like
    Reactions: allrights

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    හුට්ටො තොට වැඩියෙන් ලයිට් බිල ගෙවන්න හරි රටක් ඉතුරු උනේ මයින්ද මාත්තය නිසා කියල අමතක කරන්න එපා :angry: