ලයිට් බිල අඩු කරගන්න ක්රමයක්
ඇතුලට වරෙල්ලකො එබෙන්නැතුව කියන්න

.
.
.
.
.
.
.
මෙහෙමයි අපේ ගෙදට්ට වතුර අරං තියෙන්නෙ ළිඳක් කපල ඒකෙං තමා ටැංකියකට ගහල වතුර ගන්නෙ

රවි නීච වෙලා බදු වැඩි වීමත් එක්ක මෑතක දවසක් පාරෙ වතුර අරං තියෙන ගෙදරකට ගියාම පරණ වතුර බිල් වගයක් පෙන්නුව වතුර ඝණ මීටර් ගානට අය කරන්නෙ අනික හෙන අඩුයි

දැන් මේකයි ප්රශ්ණෙ

හොඳට කාරයක්ෂම ඩයිනමෝවක් හදාගෙන පාරෙ වතුර අරං පයිප්පෙ අැරල ඒ එන වතුර පාරෙන් ඩයිනමෝ එක කරකෝල කරන්ට් එක ගත්තනං විදුලි බල මණ්ඩලෙන් කරන්ට් එක ගන්නවට වඩා ලාබ නැද්ද ?

අනික පාරෙ වතුර පාර කඩාගෙන එනව ඒ වේගෙට ටිකක් ලොකු ඩයිනමෝ එකක්ම කැරකෙව්වෑකි

කවුරුත් මෙහෙම කල්ල බලල තියෙනවද වැඩේ ලාබද කියල ?