ලයිට් බිල අඩු කරගන්න ක්‍රමයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලයිට් බිල අඩු කරගන්න ක්‍රමයක්

ඇතුලට වරෙල්ලකො එබෙන්නැතුව කියන්න :baffled: :baffled:
.
.
.
.
.
.
.
මෙහෙමයි අපේ ගෙදට්ට වතුර අරං තියෙන්නෙ ළිඳක් කපල ඒකෙං තමා ටැංකියකට ගහල වතුර ගන්නෙ :yes: :yes:
රවි නීච වෙලා බදු වැඩි වීමත් එක්ක මෑතක දවසක් පාරෙ වතුර අරං තියෙන ගෙදරකට ගියාම පරණ වතුර බිල් වගයක් පෙන්නුව වතුර ඝණ මීටර් ගානට අය කරන්නෙ අනික හෙන අඩුයි :shocked: :shocked:
දැන් මේකයි ප්‍රශ්ණෙ :baffled: :baffled:
හොඳට කාරයක්ෂම ඩයිනමෝවක් හදාගෙන පාරෙ වතුර අරං පයිප්පෙ අැරල ඒ එන වතුර පාරෙන් ඩයිනමෝ එක කරකෝල කරන්ට් එක ගත්තනං විදුලි බල මණ්ඩලෙන් කරන්ට් එක ගන්නවට වඩා ලාබ නැද්ද ? :baffled: :baffled:
අනික පාරෙ වතුර පාර කඩාගෙන එනව ඒ වේගෙට ටිකක් ලොකු ඩයිනමෝ එකක්ම කැරකෙව්වෑකි :yes: :yes:
කවුරුත් මෙහෙම කල්ල බලල තියෙනවද වැඩේ ලාබද කියල ? :baffled: :baffled:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
bump වැඩක් ඇති ත්‍රෙඩ් එකක් දාපුවාම කවුරුත් නෑ ගොං ආතල් එකක් දුන්න නං පවුල් පිටිං එන්නෙ :angry: :angry:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට වතුර බිලත් යනවනෙ බන්. ඩයිනමොව කරකවල ඉතුරු වෙන වතුර ටිකට මොකෝ කරන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට පිස්සුද යකෝ.! පාරෙ යන බටේ වතුර වලට කොහොමද උබ ඩයිනමෝව හයි කරන්නෙ...? :eek:

    ගෙදට්ට එනකොට ප්‍රෙශර් එක හෙන අඩු වෙලා තියෙන්නෙ.. ඒකෙන් හුලම් පෙත්හ්ටක් වත් කරකවන්න බෑ.. :baffled:
     
    Last edited:

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    එතකොට වතුර බිලත් යනවනෙ බන්. ඩයිනමොව කරකවල ඉතුරු වෙන වතුර ටිකට මොකෝ කරන්නෙ.

    current bill ekanam adu una kiyamu

    1. okakarakawanna 24hr high pressure wathura enawada?
    2. oka karakawanna dawasaka ta fatta wathura pramanayak yawi ethakota current bill eka aduwei water bill eka 3x wewi bn.
    3. oka karakawala ena wathura stock karanna then hadannath epai nethnam wathura apathe yawannada
    4. anika oka karakewila eddi gedarata wathura pressure madi wenawa
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    tumblr_nj6cg4I6Xh1trbh6do1_400.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට වතුර බිලත් යනවනෙ බන්. ඩයිනමොව කරකවල ඉතුරු වෙන වතුර ටිකට මොකෝ කරන්නෙ.

    ගෙදර ඇලක් හදාගත්තෑකි ඇල දිගේ යවල එහෙම්ම වෙලට හරවනව :yes: :yes:
    ටිකක් ප්‍රයෝජනයට ගත්තෑකි :yes: :yes:
    වතුර ගාන අඩු නිසයි මෙහෙම ඇහුවෙ වාසිද බලන්න :sorry: :sorry:

    උබට පිස්සුද යකෝ.! පාරෙ යන බටේ වතුර වලට කොහොමද උබ ඩයිනමෝව හයි කරන්නෙ...? :eek:

    ගෙදට්ට එනකොට ප්‍රෙශර් එක හෙන අඩු වෙලා තියෙන්නෙ.. ඒකෙන් හුලම් පෙත්හ්ටක් වත් කරකවන්න බෑ.. :baffled:

    නෑ බං පාරෙ වතුර තියෙන ගෙවල් වල කරාමෙ ෆුල් ඇරියාම කඩාගෙන යන්න වතුර පාර එනව :yes: :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ithin mehema karapanko.. uba putuwak thiyan wadiwela dynamo eka athi karakawapanko.. ethakota wathura bilath ithurui ne.. ubata ithin wadakth nane ban haiyen karako karako idapan oka..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    current bill ekanam adu una kiyamu

    1. okakarakawanna 24hr high pressure wathura enawada?
    2. oka karakawanna dawasaka ta fatta wathura pramanayak yawi ethakota current bill eka aduwei water bill eka 3x wewi bn.
    3. oka karakawala ena wathura stock karanna then hadannath epai nethnam wathura apathe yawannada
    4. anika oka karakewila eddi gedarata wathura pressure madi wenawa
    මේකක් නං කරකව ගන්න පුළුවන් වෙයි.
    RE140SA_m.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ බං පාරෙ වතුර තියෙන ගෙවල් වල කරාමෙ ෆුල් ඇරියාම කඩාගෙන යන්න වතුර පාර එනව :yes: :yes:

    Power
    P=t*2*Pi*omega

    t=torque
    omega=rotational speed rads^-1

    :rolleyes::rolleyes:

    ටැප් එක තරාදියකට අල්ලල එන බරෙන් ටොර්ක් එක හොයා ගනින්...

    ඊටපස්සෙ ටැප් එක ඩටිනමෝවෙ පෙති වලට අල්ලල කැරකෙන ස්පීඩ් එක හොයාගනින්...
     
    Last edited: