ලයිට් බිල ආව

AnuradhaRa

Well-known member
  • ගිය මාසෙ යුනිට් ඇවරේජ් එක 4.81 යි
    මේ මාසෙ 4.43 යි
    රුපියල් 1224 කින් බිල අඩු වෙලා ගිය මාසෙට වඩා
    මේ මාසෙ බිල 7208 යි යුනිට් 124ට දවස් 28ට
    ගිය මාසෙ 8432 යි යුනිට් 154ට දවස් 32කට
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,562
    1
    159,218
    113
    98
    කෑගල්ල
    Bored As Roma GIF by Tennis TV
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,487
    102,762
    113
    @Solo Rider උබට එන්න කිව්ව නේද? ගියා නන් ඕක එච්චර ගානක් නෙවෙයි. එනකොට කීයක් හරි අතමිට මොලවද්දි කියන්න. අයියා බිල නන් මෙච්චරයි මේක මදිනෙ කියල.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,928
    40,106
    113
    Homagama
    ගිය මාසෙ යුනිට් ඇවරේජ් එක 4.81 යි
    මේ මාසෙ 4.43 යි
    රුපියල් 1224 කින් බිල අඩු වෙලා ගිය මාසෙට වඩා
    මේ මාසෙ බිල 7208 යි යුනිට් 124ට දවස් 28ට
    ගිය මාසෙ 8432 යි යුනිට් 154ට දවස් 32කට
    එහෙනම් ආධාර ඔනි නැනේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,582
    77,990
    113
    ගිය මාසෙ යුනිට් ඇවරේජ් එක 4.81 යි
    මේ මාසෙ 4.43 යි
    රුපියල් 1224 කින් බිල අඩු වෙලා ගිය මාසෙට වඩා
    මේ මාසෙ බිල 7208 යි යුනිට් 124ට දවස් 28ට
    ගිය මාසෙ 8432 යි යුනිට් 154ට දවස් 32කට
    Dan apida owa pawichchi kaley?

    gewapan oka, nathan nangiwa ewapan salli tikak denna :sneaky: :sneaky:
     

    AnuradhaRa

    Well-known member
  • Ube bila gewanna kata hari bara diyanko
    අම්මල ගෙවනවනෙ බං
    Gewapan ponnaya
    උඹත් නිකං හරියට අර රාජාංගනේ හාමුදුරුවො වගේ
    කිරියෙ ජනප්‍රිය චරිතයක් වෙන්න හදනව 😅