ලයිට් බිල ආව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ගිය මාසෙ යුනිට් ඇවරේජ් එක 4.81 යි
    මේ මාසෙ 4.43 යි
    රුපියල් 1224 කින් බිල අඩු වෙලා ගිය මාසෙට වඩා
    මේ මාසෙ බිල 7208 යි යුනිට් 124ට දවස් 28ට
    ගිය මාසෙ 8432 යි යුනිට් 154ට දවස් 32කට
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Bored As Roma GIF by Tennis TV
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    @Solo Rider උබට එන්න කිව්ව නේද? ගියා නන් ඕක එච්චර ගානක් නෙවෙයි. එනකොට කීයක් හරි අතමිට මොලවද්දි කියන්න. අයියා බිල නන් මෙච්චරයි මේක මදිනෙ කියල.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ගිය මාසෙ යුනිට් ඇවරේජ් එක 4.81 යි
    මේ මාසෙ 4.43 යි
    රුපියල් 1224 කින් බිල අඩු වෙලා ගිය මාසෙට වඩා
    මේ මාසෙ බිල 7208 යි යුනිට් 124ට දවස් 28ට
    ගිය මාසෙ 8432 යි යුනිට් 154ට දවස් 32කට
    එහෙනම් ආධාර ඔනි නැනේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ගිය මාසෙ යුනිට් ඇවරේජ් එක 4.81 යි
    මේ මාසෙ 4.43 යි
    රුපියල් 1224 කින් බිල අඩු වෙලා ගිය මාසෙට වඩා
    මේ මාසෙ බිල 7208 යි යුනිට් 124ට දවස් 28ට
    ගිය මාසෙ 8432 යි යුනිට් 154ට දවස් 32කට
    Dan apida owa pawichchi kaley?

    gewapan oka, nathan nangiwa ewapan salli tikak denna :sneaky: :sneaky: