ලයිට් බිල යුනිට් 100 පැනලා. 😖

shehan7777

Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo
    අඩෝ 2800 ගානක් බිල. ඉලෙක්ට්‍රික් කෙට්ල් එක ගහලා වතුර රත් කරන නිසා වෙන්න ඕන. අපෝ ගෑස් එකම ගහනව මීට පස්සෙ. නැත්තන් ලස්සනට යුනිට් 90 ලිමිට් එකේ මැනේජ් කරගෙන ආවෙ. 😖
    machan electri ketal eka 1500W. ---- 8 min wage yanava ekaserekata wathura unuwenna.
    uba ketale eka dawasata 5 time use karoth 1 unit ekak wage yanava daily.
    1 unit= 1KWH=1000W EKAK PEYAK (60MIN)
     
    • Wow
    Reactions: Heshan Daminda

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,659
    30,881
    113
    අපායෙ දොරකඩ
    132 Units Last Month

    Our Average Electricity Usage

    Laptop (16h per Day)
    Fan (24h per Day)
    Fridge (Inverter/ "less than 2CFL bulbs" says on the door Samsung) (24h per Day)
    Router (24h per Day)
    Rice cooker (30mins per Day)
    TV (2h per Day)
    Antenna Booster (2h per Day)
    LED Bulb x 5 (5h per Day)
    Iron (10mins per Week)
    Smart Phone x 3 (Charge Twice a Day on average)

    Meeta wada mewage usage eka adu karanne kohomada bans?
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අඩෝ 2800 ගානක් බිල. ඉලෙක්ට්‍රික් කෙට්ල් එක ගහලා වතුර රත් කරන නිසා වෙන්න ඕන. අපෝ ගෑස් එකම ගහනව මීට පස්සෙ. නැත්තන් ලස්සනට යුනිට් 90 ලිමිට් එකේ මැනේජ් කරගෙන ආවෙ. 😖

    මමත් යුනිට් 60 ට අඩුවෙන් තියාගන්න උපරිම උත්සාහ කරනවා.
     
    • Sad
    Reactions: Heshan Daminda