අඩෝ 2800 ගානක් බිල. ඉලෙක්ට්‍රික් කෙට්ල් එක ගහලා වතුර රත් කරන නිසා වෙන්න ඕන. අපෝ ගෑස් එකම ගහනව මීට පස්සෙ. නැත්තන් ලස්සනට යුනිට් 90 ලිමිට් එකේ මැනේජ් කරගෙන ආවෙ. 
මොන වීජීඒ ද. නෑ දවසට දෙතුන් පාර දැම්මනෙ බන් කේතලේ. ඒක වෙන්ටැ සීන් එක.Electric catel එකට නම් මහ ගානක් වැඩි වෙන්නේ නැහැ. වෙන මොකක් හරි වෙන්න ඇති. උබ අලුත් vga එකක් වත් ගත්තද?
ඉස්සර මතකයි අපේ ගෙදරත් තද කලු පාට දැලි බැඳිච්ච යකඩ කේතලයක් තිබ්බ දර ලිපේ වතුර රත් කරන්න. ඉස්සර අපේ ගෙදරට දෙමල ආච්චි කෙනෙක් එනවා දර ලිපේ ගොම මැටි ගාන්න. දැන් නම් ඒ ලිප කඩලා තියෙන්නෙ.අපිනම් වතුර උණු කරන්නේ දර ලිපේ
ගෑස් laabadaගෑස් එකම ගහනව මීට පස්සෙ
ෆ්‍රිජ් එක නම් දවසටම 4 පාරක් අරියි ඕන නම්. ගෑස් එකක් මාස හයක් පාවිච්චි කරනව මම.ගෑස් laabada
mata nam gas walata wadaa current eka laabai kiyala hithenne
fridge eka arina wahana waara gaana kohomada
මම දවසට දෙපාරයි බන් තේ බොන්නෙ. දවල් 12යි හවස 6යි. ඉතින් ෆ්ලාස්ක් එකේ වතුර දාන එකේ තේරුමක් නෑ. කැස්සක් හෙම්බිරිස්සාවක් ආවොත් තමා වැඩිපුරම වතුර රත් වෙන්නෙ. ඒ වෙලාවට නම් ෆ්ලාස්ක් එක පාවිච්චි වෙනව.උණු වතුර බෝතලයක් ගනින්,උදේ එකක් උණු කලාම ඒක 12 විතර වෙනකල් තියෙනවා..හවස එකක් දැම්මාම 8-9 වෙනකල් ශේප්,රෑත් වඩ කරන ගමන් බොනව නන් එකක් දන්න.... වතුර උණු කරන්න පොල් කටු ලිපක් හරි දර ලිපක් හරි ගන්න..ගෑසුත් යනවා අම්බානක
Mona suththakda ban mey. methana inna godak unta 300 panala light bill. samahara un unge gedara generator eken tama gamata light denne.අඩෝ 2800 ගානක් බිල. ඉලෙක්ට්‍රික් කෙට්ල් එක ගහලා වතුර රත් කරන නිසා වෙන්න ඕන. අපෝ ගෑස් එකම ගහනව මීට පස්සෙ. නැත්තන් ලස්සනට යුනිට් 90 ලිමිට් එකේ මැනේජ් කරගෙන ආවෙ.![]()
මැසිම පැය 15ක් ඕන් එකේ. මම විතරනෙ ඉන්නෙ. එලියෙ LED light එකයි, CFL එකයි පත්තු වෙනව හවස 6.30 ඉඳන් එකක් 9.30ට ඕෆ් කරනව අනික රෑ11.30 හෝ පාන්දර 12.30ට වගේ ඕෆ් කරනව.pawule thun hathara dhenek innawa num PC ekak daily 12hrs wage weda num 120 n meha berenna ba
අපි අඩු කුලේ ආයිබෝන්Mona suththakda ban mey. methana inna godak unta 300 panala light bill. samahara un unge gedara generator eken tama gamata light denne.
UMba kohen aapu ekekda?![]()
![]()
unit ekak dekak adu karaganna widiyak tiyenawa. phone eken balanna puluwan tutorials, film, tv series, yt , anith social media pc eka off karala phone eken balanna purudu una num ehema adu karaganna puluwanමැසිම පැය 15ක් ඕන් එකේ. මම විතරනෙ ඉන්නෙ. එලියෙ LED light එකයි, CFL එකයි පත්තු වෙනව හවස 6.30 ඉඳන් එකක් 9.30ට ඕෆ් කරනව අනික රෑ11.30 හෝ පාන්දර 12.30ට වගේ ඕෆ් කරනව.
අපි අඩු කුලේ ආයිබෝන්
------ Post added on Oct 26, 2022 at 11:05 AM