ලයිට් බිල වැඩිකරලා තියෙන්නේ පට්ට අසාධාරණ විදියටනේ

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මේ බලහන්කො බිල වැඩිවෙලා තියෙන හැටි.

    image.png

    image.png

    යුනිට් 100 ක් පාවිච්චි කරන මනුස්සයට 100% කින් වැඩිවෙලා. ඒ කියන්නේ ඩබල් වෙලා
    යුනිට් 200 ක් පාවිච්චි කරන මනුස්සයට වැඩිවෙලා තියෙන්නේ 30% ක් විතරයි. උන්ට දැනෙන්නෙම නෑ වගේ.

    ඇයි බන් මේවට විරුද්ධව කවුරුවත් කතාකරන්නේ නැත්තේ?

    පන්සල්වල පිනට කකා ඉන්න එවුන් උන්ගේ බිල වැඩිවුනාම නම් රනිල්ට ලියුම් ගැහුවා. මේවට කතා නෑ.

    අනුරකුමාරලා, සජිත්ලා මේවට මික් නෑ.

    කවුද අපි වෙනුවෙන් කතාකරන්න ඉන්නේ? 🥺
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,962
    113
    කලින් unit 90 ට අඩුවෙන් පාවිච්චි කරපු අයගේ බිලෙන් බාගයක් ගෙව්වේ unit ඊට වැඩියෙන් පාවිච්චි කරපු අය තමයි 😁
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මේ බලහන්කො බිල වැඩිවෙලා තියෙන හැටි.

    image.png

    image.png

    යුනිට් 100 ක් පාවිච්චි කරන මනුස්සයට 100% කින් වැඩිවෙලා. ඒ කියන්නේ ඩබල් වෙලා
    යුනිට් 200 ක් පාවිච්චි කරන මනුස්සයට වැඩිවෙලා තියෙන්නේ 30% ක් විතරයි. උන්ට දැනෙන්නෙම නෑ වගේ.

    ඇයි බන් මේවට විරුද්ධව කවුරුවත් කතාකරන්නේ නැත්තේ?

    පන්සල්වල පිනට කකා ඉන්න එවුන් උන්ගේ බිල වැඩිවුනාම නම් රනිල්ට ලියුම් ගැහුවා. මේවට කතා නෑ.

    අනුරකුමාරලා, සජිත්ලා මේවට මික් නෑ.

    කවුද අපි වෙනුවෙන් කතාකරන්න ඉන්නේ? 🥺
    Unit 200n uda paawichchi karapu un kohomath hari gaanata amatharawath gaanak kalin idanma gewwa. Amuthuwen wenama gewanna deyak na aluthen. Dan unit 90ta aduwen pawichchi karapu unwath ethanta genalla thiyenne. Amaruwa therenawanan loku deyak
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබලවගේ උන් වෙනුවෙන් තමයි රජපක්ශල ඒකකේ 2.50 දුන්නෙ,උබලට ඒ මිනිස්සු පිස්සො උනානෙ, අරගල කරන්ඩ රාජපක්ශ ගෙනාපු කෝච්චියෙම නැගල ආව, දැන් සැපනෙ,ලබන මාස 2-3 තුල ජල බිල් පවා 100%-400% වැඩි වෙයි ,

    --
    බැල්ලිගෙ පුතාල මොකෝ හැංගිලා ? ඒකකේ 2.50 ගන්ඩ බැරුව අරගල කරල දැන් සැපද ??

    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard @siri_ayya
    @SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234 @siri_ayya
     
    • Haha
    Reactions: weer 11

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,800
    9,191
    113
    මචන් පහළ ස්ලොට්ස් වලට දීල තිබ්බ සබ්සිඩීස් ගලවල අයින් කරපු එක තමා උනේ. කලින් පාර වැඩි කරද්දි උඩ අයගෙ සබ්සිඩීස් අයින් කරා. හරියටම රජය දරපු මුදලම වැඩි කරා කියන්න නම් බෑ නමුත් ආසන්න වශයෙන් 2022 මුල වෙද්දි රජය අතින් දාපු මුදල ආපහු පාරිභෝගිකයට දරන්න බාර කරල තියෙනව. මෙතනින් එහාටත් වැඩි වෙනව නම් ඔන්න ඒක තමා ඇත්තටම වැඩි කරාය කියල ගන්න වෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මචන් පහළ ස්ලොට්ස් වලට දීල තිබ්බ සබ්සිඩීස් ගලවල අයින් කරපු එක තමා උනේ. කලින් පාර වැඩි කරද්දි උඩ අයගෙ සබ්සිඩීස් අයින් කරා. හරියටම රජය දරපු මුදලම වැඩි කරා කියන්න නම් බෑ නමුත් ආසන්න වශයෙන් 2022 මුල වෙද්දි රජය අතින් දාපු මුදල ආපහු පාරිභෝගිකයට දීල තියෙනව. මෙතනින් එහාටත් වැඩි වෙනව නම් ඔන්න ඒක තමා ඇත්තටම වැඩි කරාය කියල ගන්න වෙන්නෙ.
    ඒකනෙ වැඩි කරල නැ, ඒක නිසා මොකුත් කියන්ඩ එපා ගූ කන සෙට් එකට රිදෙනව, 2.50 ඒකකේ නැති උනාට කමක් නැ පුක ලෙවකන්ඩ තිබ්බ නම් ඇති.
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    mokakda machan asadarane, ubala wadiyen gewanawada wadipura use karana unta wada. unit cost 1ta yana gaana match karala tiyenne, hari nan wenna ona unit 1ta yana gaana x no units karana eka. mechchara kal une ubala use karapuwatath wadiyen use karapu un gewapu eka. pansal wala inna un vitharak nemei duppath kiya kiya pinta ma hoyana untath kiyanna ona pinbathala kiyala thamai. :D danwath hithana vidiya wenas karanna balapan. me lake pankawe un athal ekata lamai hadala hadapu unta kanna bonna dennath salli illanawa. un danna 1ma manthare api duppath. apita nikan dipiyaw kiyana 1 thama.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මචන් පහළ ස්ලොට්ස් වලට දීල තිබ්බ සබ්සිඩීස් ගලවල අයින් කරපු එක තමා උනේ. කලින් පාර වැඩි කරද්දි උඩ අයගෙ සබ්සිඩීස් අයින් කරා. හරියටම රජය දරපු මුදලම වැඩි කරා කියන්න නම් බෑ නමුත් ආසන්න වශයෙන් 2022 මුල වෙද්දි රජය අතින් දාපු මුදල ආපහු පාරිභෝගිකයට දරන්න බාර කරල තියෙනව. මෙතනින් එහාටත් වැඩි වෙනව නම් ඔන්න ඒක තමා ඇත්තටම වැඩි කරාය කියල ගන්න වෙන්නෙ.
    ඒත් කාංචනය තාම කිව්වෙ නෑ නේහ් සහනාධාර අයින් කළා දැන් මණ්ඩලේ පාඩු ලබන්නෑ කියල.

    මාසයක් දෙකක් ඉඳල ආයෙ කියයි සහනාධාර හින්ද මෙච්චර පාඩුයි ලයිට් කපන්න වෙනවැයි කියල
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,800
    9,191
    113
    ඒකනෙ වැඩි කරල නැ, ඒක නිසා මොකුත් කියන්ඩ එපා ගූ කන සෙට් එකට රිදෙනව, 2.50 ඒකකේ නැති උනාට කමක් නැ පුක ලෙවකන්ඩ තිබ්බ නම් ඇති.

    well I'm into assplay. don't kinkshame me

    ඒත් කාංචනය තාම කිව්වෙ නෑ නේහ් සහනාධාර අයින් කළා දැන් මණ්ඩලේ පාඩු ලබන්නෑ කියල.

    මාසයක් දෙකක් ඉඳල ආයෙ කියයි සහනාධාර හින්ද මෙච්චර පාඩුයි ලයිට් කපන්න වෙනවැයි කියල

    ඔව් ආපහු වැඩි කරනව ඒක ඉර හඳ වගේ විශ්වාසයි. මැනේජ්මන්ට් අවුල විසඳිලා නෑනෙ.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    බිල වැඩි කරාම අමාරුයි, ගෙවන්න බෑ. ඒ කතා සේරම ඇත්ත. හැබැයි මේ ප්‍රතිශත ගානේ නෙවෙයීනේ මිනිස්සු ගෙවන්නේ. ගෙවන්නේ වැඩි වෙච්ච මුදල. විදුලි බිල නෙවෙයි ඕනම එකකදි. දැන් මොකකට හරි රු 1000ක් ගෙවන කෙනෙක් ඉන්නවා. තව දේකට රු 10000 ගෙවන කෙනෙක් ඉන්නවා. එතකොට 10% කින් වැඩි වුනොත් දෙන්නටම ගෙවන්නේ එක්කෙනෙක් 1100යි අනෙක් කෙනා 11000යි. ඒ කියන්නේ රු 100ක් වැඩි වෙලා තව කෙනෙක්ට රු 1000 වැඩි වෙලා. ගෙවන්න වැඩි වෙන්නේ ඒ ගාන. ප්‍රතිශතේ සමාන වුනත් වැය වෙන මුදල තමයි අන්තිමට බලන්න වෙන්නේ.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ බලහන්කො බිල වැඩිවෙලා තියෙන හැටි.

    image.png

    image.png

    යුනිට් 100 ක් පාවිච්චි කරන මනුස්සයට 100% කින් වැඩිවෙලා. ඒ කියන්නේ ඩබල් වෙලා
    යුනිට් 200 ක් පාවිච්චි කරන මනුස්සයට වැඩිවෙලා තියෙන්නේ 30% ක් විතරයි. උන්ට දැනෙන්නෙම නෑ වගේ.

    ඇයි බන් මේවට විරුද්ධව කවුරුවත් කතාකරන්නේ නැත්තේ?

    පන්සල්වල පිනට කකා ඉන්න එවුන් උන්ගේ බිල වැඩිවුනාම නම් රනිල්ට ලියුම් ගැහුවා. මේවට කතා නෑ.

    අනුරකුමාරලා, සජිත්ලා මේවට මික් නෑ.

    කවුද අපි වෙනුවෙන් කතාකරන්න ඉන්නේ? 🥺
    මේ කැල් එක මොකක්ද. ලිංක් එක දාපන්කො
     
    • Like
    Reactions: techhelpme