හැමෝටම සමාන වෙන්න ඕනේ ඒකට මාත් එකගයි.
ඒත් පොල්ලෙන් ගැහුවා එකපාරට ගාන ඩබල් වුනාම කොහොමද බන් මේවා ගෙවන්නේ.
රු.3000 ට ඔච්චර අඩන්නේ ඇයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අනිත් වියදම් වල විදියට මේකත් ලොකු ගානක්.
දැනටත් ගේම ගහන්නේ වියදම් ගොඩක් සීමා කරලා. එහෙමයි කියලත් අම්මලයේ බෙහෙත් අඩු කරන්න බැහැනේ. 20කට එහා යනවා ලෙඩවලටම. ඊටපස්සෙ අනිත් බිල්. ගෑස් එකත් 5000යි. කොහොමද කරන්නේ
යුනිට් 100කින් ශේප් වෙන අපිටත් වඩා නැතිබැරි මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ මිනිස්සු අපිටත් වඩා පීඩනයකින් ඇත්තේ. මට හිතාගන්න බෑ මොනා වෙයිද කියලා. එක දෙයක් විශ්වාසයි ලන්කාවේ හොරකම්, මිනීමැරුම් පට්ට විදියට වැඩිවෙනවා ඉස්සරහට.
ගාන බැලුවේ මේකෙන්- https://eleccal.numbers.lk/
Low income set ekama thama hama daama rallata kade gihin Mahindala, Sajithla, Ranil la, My3 la, Anura kumara la genne. Dan ithin duk wela wadak na.
Oya chanda TV eke witharak dakkata mata personally chanda karanna hambela thiyenawa. Ekak karala balahan mulin ethakota therei kiyanne mokadda kiyalaමම හැමෝටම සමාන රේට්ස් තියෙන්න ඕනෙ කියල හිතන්නෙ නෑ මචන්. ආයතන පාඩු ලබන්නෙ නැත්තම් 0 - 30, 60 අතර අයට පොඩි ගානක් අඩුවෙන් තියෙන එක නම් මට දරාගන්න පුලුවන්. අයිඩියලි ඉතින් ෆ්ලැට් යනවනම් හොඳයි ඒත් අයිඩියලි හිතුවොත් ලංකාවෙ වාහන ටැක්ස් එකත් අයින් කරල දාල ඉන්න වෙනව (ඇයි මම මිලියන ගනින් හම්බ කරන්න මහන්සි වෙන කෙනෙක් වෙලත් නියම මිල වගේ හතර ගුනයකට වඩා වාහනයක් ගන්න සිද්ධ වෙන විදිහට ටැක්ස් ගහල තියෙන්නෙ, අහස පොලව නූලන අපරාදයක් නෙව. ටැක්ස් එක අයින් කරල දාල සැපේ ඉමුකො).
ඉහළ ආදායම් ලබන අය සියඹලා ගෙන්නල්ලම නෑ. මොන උද්දච්ච කතාවක්ද මේ. වෙන මොනව සම්බන්දව කිව්වත් පොලිටිකල් තීරණ සම්බන්දයෙන් (ඉහළ) මද්යම පාන්තිකයන්ව එක්සොනරේට් කරන්න බෑ. සෑහෙන්න තක්කඩි තීරණ ගත්ත මිනිස්සු ජන්ද වලදි.
මේ වැඩේ දැනටත් කොහොමත් වෙනවා. unit 90ට අඩුවෙන් පාවිච්චි කරනවා නම් තවමත් අය කරන්නේ නිෂ්පාදන වියදමට වඩා අඩු මුදලක්. 180 පැන්නහම යුනිට් එකක් රුපියල් 75. ඒක ඩීසල්වලින් හදන unit එකක නිෂ්පාදන වියදම ටත් වඩා වැඩි ගානක්.අඩු ආදායම් ලබන මිනිස්සුන්ට සහනයක් තියෙන්න ඕනේ.. ලොකු ගෙවල් වලට, එයා කන්ඩිශන් වලට ලොකු ටීවී ශීතකරණ පාවිච්චිය හින්දා වෑඩි වෙන විදුලි නිශ්පාදනයට වෑඩි මුදලක් අය කරන්න ඕනේ.. හෑමෝටම එක ගාණක් කියන කතාව වෑරදී.. අඩු මුදලට නිපයන විදුලිය අඩු ආදායම් ලබන මිනිස්සුන්ට අඩුවට දෙන්න ඕනේ. එහෙම නෑති වුනොත් ඒ මිනිස්සුන්ට වඩා අසරණ වෙන්නේ ඒ වගේ පවුල් වල දරුවෝ..
හෑමතිස්සෙම අපි දරුවෝ ගෑන හිතන්න ඕනේ.. කොයි දරුවාටත් ඉගෙන ගන්න, කන්න බොන්න අවම පහසුකම් ටික ලෑබෙන්න ඕනේ රටක. මේ විදිහට අඩුවෙන් විදුලිය පාවිච්චි කරන්නේ පහල ආදායම් ලබන මිනිස්සු. උන්ගේ විදුලි බිල ඩබල් වුනාම ඒ පවුල් වල දරුවන්ගේ පෝෂණය අධ්‍යාපනය මේ හෑමදේටම බලපානවා..
ඔය ඒකක 30-50 වගේ පාවිච්චි කරන එවුන් යන්තම් ලෙවකාගෙන ඉන්නේ මේ කාලේ. දෑන් උන්ට බිල ඩබල් වුනා කියන්නේ කන එකෙන් තමා කපන්න වෙන්නේ. නෑත්නම් පොඩි එවුන්ගේ අධ්‍යාපන වියදම් වලින්.. උන්ගේ පඩි වෑඩි වෙලා නෑනේ බන්මේ වැඩේ දැනටත් කොහොමත් වෙනවා. unit 90ට අඩුවෙන් පාවිච්චි කරනවා නම් තවමත් අය කරන්නේ නිෂ්පාදන වියදමට වඩා අඩු මුදලක්. 180 පැන්නහම යුනිට් එකක් රුපියල් 75. ඒක ඩීසල්වලින් හදන unit එකක නිෂ්පාදන වියදම ටත් වඩා වැඩි ගානක්.
Duppath wenna 90% ma hethuwa kammelikama. So dont careහැමෝටම සමාන වෙන්න ඕනේ ඒකට මාත් එකගයි.
ඒත් පොල්ලෙන් ගැහුවා එකපාරට ගාන ඩබල් වුනාම කොහොමද බන් මේවා ගෙවන්නේ.
රු.3000 ට ඔච්චර අඩන්නේ ඇයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අනිත් වියදම් වල විදියට මේකත් ලොකු ගානක්.
දැනටත් ගේම ගහන්නේ වියදම් ගොඩක් සීමා කරලා. එහෙමයි කියලත් අම්මලයේ බෙහෙත් අඩු කරන්න බැහැනේ. 20කට එහා යනවා ලෙඩවලටම. ඊටපස්සෙ අනිත් බිල්. ගෑස් එකත් 5000යි. කොහොමද කරන්නේ
යුනිට් 100කින් ශේප් වෙන අපිටත් වඩා නැතිබැරි මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ මිනිස්සු අපිටත් වඩා පීඩනයකින් ඇත්තේ. මට හිතාගන්න බෑ මොනා වෙයිද කියලා. එක දෙයක් විශ්වාසයි ලන්කාවේ හොරකම්, මිනීමැරුම් පට්ට විදියට වැඩිවෙනවා ඉස්සරහට.
ගාන බැලුවේ මේකෙන්- https://eleccal.numbers.lk/
ehema kiyanna ba ban. duppath ewun bahutharaya thama hard jobs karanneDuppath wenna 90% ma hethuwa kammelikama. So dont care
11780 - 8940 = 2840මේ බලහන්කො බිල වැඩිවෙලා තියෙන හැටි.
![]()
![]()
යුනිට් 100 ක් පාවිච්චි කරන මනුස්සයට 100% කින් වැඩිවෙලා. ඒ කියන්නේ ඩබල් වෙලා
යුනිට් 200 ක් පාවිච්චි කරන මනුස්සයට වැඩිවෙලා තියෙන්නේ 30% ක් විතරයි. උන්ට දැනෙන්නෙම නෑ වගේ.
ඇයි බන් මේවට විරුද්ධව කවුරුවත් කතාකරන්නේ නැත්තේ?
පන්සල්වල පිනට කකා ඉන්න එවුන් උන්ගේ බිල වැඩිවුනාම නම් රනිල්ට ලියුම් ගැහුවා. මේවට කතා නෑ.
අනුරකුමාරලා, සජිත්ලා මේවට මික් නෑ.
කවුද අපි වෙනුවෙන් කතාකරන්න ඉන්නේ?![]()
ජල විදුලිය යුනිට් 90 ට වඩා අඩුවෙන් use කරන උන්ට විතරක් අයිතිනෑනෙ ඉතින් බං.ඕක හරියටම කියන්න වෙන්නෙ ඒකක 90 වැඩි පරිබෝජනය හා ඒකක 90 අඩු කම්පෙයර් කරලා.
ඒකක 90 අඩු අය ජල විදුලියේන් කවර් කරන්න පුළුවන් නම් , එතකොට 90ට වැඩි අය වෙනුවෙන් වෙනත් ප්‍රභව පාවිච්චි කරන්න වෙන එකට අනිත් අයගෙන් ඒක ගන්න එක අසාධාරණයක් .
පාඨලී ඔය ගැන කිව්වා පොඩ්ඩක් හොයලා බලන්න.
ඕක ඒකකයට එක මිලක් දැම්මනං ඉවරයි. කලින් තිබ්බෙත් එහෙමමේ බලහන්කො බිල වැඩිවෙලා තියෙන හැටි.
![]()
![]()
යුනිට් 100 ක් පාවිච්චි කරන මනුස්සයට 100% කින් වැඩිවෙලා. ඒ කියන්නේ ඩබල් වෙලා
යුනිට් 200 ක් පාවිච්චි කරන මනුස්සයට වැඩිවෙලා තියෙන්නේ 30% ක් විතරයි. උන්ට දැනෙන්නෙම නෑ වගේ.
ඇයි බන් මේවට විරුද්ධව කවුරුවත් කතාකරන්නේ නැත්තේ?
පන්සල්වල පිනට කකා ඉන්න එවුන් උන්ගේ බිල වැඩිවුනාම නම් රනිල්ට ලියුම් ගැහුවා. මේවට කතා නෑ.
අනුරකුමාරලා, සජිත්ලා මේවට මික් නෑ.
කවුද අපි වෙනුවෙන් කතාකරන්න ඉන්නේ?![]()
මම කොහෙද එහෙම කිව්වේ කියල පෙන්නහන් බලන්නඅතුපැලේ ඉන්න උන් අරගලේට එද්දි ඔහොම කිවෙ නැනෙ පොන්න හුතිත්ගෙ පුතා, ගෝල්ෆේස් ලැගල උන්ට පුක දිල දැන් නැතිකරන්ඩ කතාව, නොදකින් පකෝ තොපි වගේ පොන්නයො ඊයා.
ඇයි පොන්නයෝ පොහොට්ටු හුත්තලා දැන් අලියගෙන් ඉල්ලන්නෙ. පොහොට්ටුව නැත්තටම නැති වෙලාද?අතුපැලේ ඉන්න උන් අරගලේට එද්දි ඔහොම කිවෙ නැනෙ පොන්න හුතිත්ගෙ පුතා, ගෝල්ෆේස් ලැගල උන්ට පුක දිල දැන් නැතිකරන්ඩ කතාව, නොදකින් පකෝ තොපි වගේ පොන්නයො ඊයා.
dan eka unit ekaknin kiyak profitda machan ?2022 estimated loss එක 152 billion
I want to emphasize is that, it's not fair to increase prices for electricity at this moment. I understand that hydro plants are not sustainable 24/7 and electricity is generated in real-time, but we can still consider offering low-cost advantage when pricing. That's why, I suggest we have to analyse the consumption data before making any decisions. (see my first comment about this )You have no idea how Power work apparently. There is a limit for the hydro plants turbine’s capacity and it doesn’t matter how low your usage is they cannot run an entire country 24/7 365. Let’s say all the high electricity users quit CEB and switch to LECO. Still CEB cannot give you all low current users power solely from Dams when the demand is at peak. Then there are drought seasons where the dam’s water level drops and all the power is generated by the coal and fuel power plants. On top of that now your low usage asses can pay all the loans and salaries of CEB by yourselves. Good luck with that. Get some education man and stop repeating what cunning politicians say to dumb people.
On top of that all the high power users are switching to Solar now making their CEB bills 0. Low power users will have a bright future soonGood luck paying and maintaining your Charity Electricity Board
There is no such thing as low cost advantage. If you need a bunch of different type of power plants to support a country's power grid that cost should be divided equally. The argument 'Coal and Diesel power plants are there because of high power users' is such a dumb thing to say. Roughly cost of a unit is around 58 and high power users pay 75 rs per unit. Milk them more and they will stop paying that 75 rs as well by switching to solar. Chase away the middle class out of this country by asking them to pay for other dumb fks and you can run your charity by yourselves soon. Threewheel drivers earn much as middle-middle class and they pay no taxes of any sort. They just drink and chill while the jobbing people are supposed to do their 'social responsibilty' by paying for others. Fk that nonsense. Hey if you want the law to be equal then the same goes with other stuff as well. There is a limit to any charity. Professionals are migrating permanently. This is not the 80s where you didn't have much options and stuck with a bunch of morons. If IT sector keeps migrating you can export tea for like a decade until it fails too.dan eka unit ekaknin kiyak profitda machan ?
Kalin wadi kara eken eka alluwe nadda ethakota ?
oya lost eka unit ekakin lost wena eka witharak nemeyi neda ? ethakota anith ewa nawathwalada dan.
I want to emphasize is that, it's not fair to increase prices for electricity at this moment. I understand that hydro plants are not sustainable 24/7 and electricity is generated in real-time, but we can still consider offering low-cost advantage when pricing. That's why, I suggest we have to analyse the consumption data before making any decisions. (see my first comment about this )
This is not about receiving charity, but about addressing the issue of increasing poverty rates. We cannot ignore this problem, and we need to take action as a community. The slogans like "api hambu karoth api kawa" is not a solution.
I already highlighted that this is not good at this moment. This is obviously based only on recouping CEB's losses and paying off its debts as quickly as possible. Is the government really concerned about the impact of this on the macro- and micro-level economies?There is no such thing as low cost advantage. If you need a bunch of different type of power plants to support a country's power grid that cost should be divided equally. The argument 'Coal and Diesel power plants are there because of high power users' is such a dumb thing to say. Roughly cost of a unit is around 58 and high power users pay 75 rs per unit. Milk them more and they will stop paying that 75 rs as well by switching to solar. Chase away the middle class out of this country by asking them to pay for other dumb fks and you can run your charity by yourselves soon. Threewheel drivers earn much as middle-middle class and they pay no taxes of any sort. They just drink and chill while the jobbing people are supposed to do their 'social responsibilty' by paying for others. Fk that nonsense. Hey if you want the law to be equal then the same goes with other stuff as well. There is a limit to any charity. Professionals are migrating permanently. This is not the 80s where you didn't have much options and stuck with a bunch of morons. If IT sector keeps migrating you can export tea for like a decade until it fails too.
If he's avoiding taxes and saving money, that's the problem. The government can be concerned about taxing them; I'm not against that.