ලයිට් බිල වැඩිකරලා තියෙන්නේ පට්ට අසාධාරණ විදියටනේ

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    ඇමැතිලාගේ බිල් ගෙවන්නේ නැති එක, මණ්ඩලේ සේවකයෝ වැඩි එක ඇත්ත. ඒත් ලංකාවේ මිනිස්සු සහනාධාර මොඩ් එකෙන් එලියට යනකන් රටට දියුණු වෙන්නේ නැ. අනිවා යන කෝස්ට් එක බාවිතා කරන කෙනා ගෙන් ගන්න ඕනේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    dan eka unit ekaknin kiyak profitda machan ?
    Kalin wadi kara eken eka alluwe nadda ethakota ?
    oya lost eka unit ekakin lost wena eka witharak nemeyi neda ? ethakota anith ewa nawathwalada dan.
    නෑ කලින් එකෙන් cover උනේ නෑ ඒක ඒ දවස් වලම කිව්වා. දැන් කියලත් profit එකක් නෑ පාඩුව අඩුයි එච්චරයි.

    විදුලිබල මණ්ඩලේ ලොස් එකෙන් 99% විදුලිය නිපදවන්න යන direct cost එක නිසා වෙච්ච එකක්. overhead cost වල බලපෑම ඉතාම අඩුයි. ලෝකේ පුරාම විදුලි මිල මේ කාලේ වැඩි, ලංකාවේ විතරක් නොවී තියෙන්නේ කොහොමද?
     
    • Like
    Reactions: sakuntha1996

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,516
    598
    113
    GAMPAHA
    කලින් 90 ට අඩු උන්ගේ බිලත් ගෙව්වේ වැඩියෙන් පාවිච්චි කරන උන්. දැන් තමන්ගේ බිල තමන් ගෙවපන්
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    මේක ඇත්ත. වැඩි මුදලක විදුලිය නිෂ්පාදනය කරන්න වෙන්නෙ වැඩියෙන් පාවිච්චි කරන සුලු පිරිස වෙනුවෙන්.


    එහෙම කරන්න බෑනෙ බන් එතකොට ඩීසල් වලින් දුවන ඒවගෙ ගානත් අඩු යුනිට් පාරිභෝගිකයන්ට ගෙවන්න වෙනවනෙ.
    ------ Post added on Feb 17, 2023 at 3:13 PM

    වැඩියෙන් පාවිච්චි කරන සුලු පිරිස වෙනුවෙන් අනිත් අය ගෙවන්න ඕනේ නෑ .

    අනෙක මේ බිල වැඩි කරේ ceb එකේ ණය ටික ගෙවල ප්‍රතිව්‍යුහගත කරන්න මිසක් , වෙන දෙයකට නෙමෙයි .

    ඕවා පැත්තකින් තිබ්බත් මිනිස්සුන්ගෙ සැලරි වැඩි උනේ නෑ ඔය පෙර්සන්ටේජ් වලින්. එතකොට ඒක අසාධාරණ වැඩි කිරීමක්.

    ඒක මාර ලොජික් එකක් නේ බං. එහෙනම් වැඩියෙන් පාවිච්චි කරන එකාට(යුනිට් 180ට වැඩියෙන් පාවිච්චි කරන්නෙ දෙලක්ෂ හැත්තෑදහස් ගානක්නේ) තර්ක කරන්න පුලුවන් අඩුවෙන් පාවිච්චි කරන එවුන් ටික නොහිටිය නම්(මිලියන 3ක්ද 4ක්ද කොහොමත් ඉන්නව නේ) අපිට වතුර වලින් විතරක් කරන්ට් එක දෙන්න පුලුවන් කියල. උන්ටත් ඒ තර්කයම ගේන්න පුලුවන්.
    ඒක හරියන්නෙ නෑ රටේ විදුලිය පාවිච්චි කරන හැමෝම පාරිබෝගිකයො. අනිත් එක වැඩියෙන් පාවිච්චි කරන්නෙ ව්‍යාපාර. ඇත්තටම බැලුවොත් රටේ ආර්ථිකයට ලොකු දෙයක් කරන්නෙත් ඒවගෙන්. එතකොට ඒවගෙන් සල්ලි අරගෙන පොඩි අයට සහන දෙන එක වැරදියි. ව්‍යාපාර නැත්නම් ඔක්කොම සෙත්තපෝච්චි
    .

    What I would think is remove the fixed amount and calculate the average cost per unit and multiply that by number of units and calculate the bill. Then we all are paying for what we all are using.
    And change unit price for every month depending on Hydro, Coal or Diesel or Solar usage.
    Exactly. This is the best method
    ------ Post added on Feb 19, 2023 at 3:32 AM