ඈයි උඹ ගෙවන්නද......??
1000 ත් 1400 ත් අතර බිලක් එනවා..... පුලුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරලත්....... වතුර මෝටරේ, ෆ්‍රිජ් එක, ඉදලා හිටලා වොෂින් මැශිම, බල්බ් ඔක්කොම CFL, Microwave එක සහ අවන් එක, අයන් එක ඉතින් ඕවා පාවිච්චි නොකර ඉන්නද....?? බිල අඩු කරගන්න ඕනා නිසා, දැන් ඩෙස්ක්ටොප් Com එක පාවිච්චි කරන්නෙම නෑ......!!

telephone bill + current bill walata padiyen bagayal iwarai...

අද කාලේ හැටියට අඩුම බිලක් තමා. සාමාන්‍ය සුඛොපභොගී භාන්ඩ වැඩි හරියක් පාවිච්චි කරලත් බිල මේ ගානට තියා ගන්න පුලුවන් නම් සාමාන්‍ය මධ්‍යම පන්තියේ කෙනෙකුට නම් මෙය දැරිය නොහැකි තත්වයක නෑ මගෙ හිතේ.