ලයිෂන් ගන්න

Jan 4, 2012
620
99
0
මචන්ලා මට බර වාහන ලයිෂන් එක ගන්න ඕනේ.මම සැහැල්ලු වාහන ලයිෂන් එක අරන් දැන් අවුරුදු 5ක් පරනයි.මට දන්න කෙනෙක් කියනවද බර වාහන ලයිෂන් කොහොමද ගන්නෙ,කීයක් වගේ වැඩේට යනවද,කොච්චර කල් යනවද,ලේසියෙන් ගන්න පුලුවන් ක්‍රමයක් නැද්ද:D:D:D කියල දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කරනවද?ලොකු උදව්වක් මචන්ලා....
 

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මේකේ ලයිසන් දෙන උන් නැ බං ලර්නස් එකකට පොඩ්ඩක් ගිහින් බලපන් ආයේ Exam ලියලා Trail පෙන්නන්න වෙයි මං හිතන්නේ


    Meka thamai aththa
     
    Jan 4, 2012
    620
    99
    0
    මේකේ ලයිසන් දෙන උන් නැ බං ලර්නස් එකකට පොඩ්ඩක් ගිහින් බලපන් ආයේ Exam ලියලා Trail පෙන්නන්න වෙයි මං හිතන්නේ​
    Tnx machan
    මේකේ ලයිසන් දෙන උන් නැ බං ලර්නස් එකකට පොඩ්ඩක් ගිහින් බලපන් ආයේ Exam ලියලා Trail පෙන්නන්න වෙයි මං හිතන්නේ


    Meka thamai aththa
    tnx machan