මචන්ලා මට බර වාහන ලයිෂන් එක ගන්න ඕනේ.මම සැහැල්ලු වාහන ලයිෂන් එක අරන් දැන් අවුරුදු 5ක් පරනයි.මට දන්න කෙනෙක් කියනවද බර වාහන ලයිෂන් කොහොමද ගන්නෙ,කීයක් වගේ වැඩේට යනවද,කොච්චර කල් යනවද,ලේසියෙන් ගන්න පුලුවන් ක්රමයක් නැද්ද

කියල දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කරනවද?ලොකු උදව්වක් මචන්ලා....

කියල දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කරනවද?ලොකු උදව්වක් මචන්ලා....