මිත්‍රවරුනි අදවෙනකොට තියෙන කොරොනා ප්‍රශ්නෙත් එක්ක ලයිසන් ගන්න පහසුම ක්‍රමේ මොකක්ද..ඒ වගෙම පියවර වශයෙන් වැඩ ටික කර ගන්නවනම් මොනවද කරන්න ඔනේ.ඔයාලා දන්න එක්දින සේවා වශයෙන් ලයිසන් ගන්න පුලුවන් තැන් තියනවද..මිල ගනන් කොහොමද සැහැල්ලු ගන්න සාමාන්‍යයෙන්..ඔයාලා දන්න දේ කොටාගෙන යන්න යලුවේ..